SBS Sinhalese monthly literary discussion reviewed Monara Dala : The Sinhala translation of The Painted Veil translated by renowned Melbourne based Sri Lankan author Swarnakanthi Rajapaksha. Melbourne based writer, Mr. Jagath J Edirisinghe and the author of Monara Dala Mrs. Swarnakanthi Rajapaksha joined SBS Sinhalese to review this translation.
SBS Sinhalese Book Review of the Month- The forum of introducing creative Sri Lankan writers in Australia.
-
ඕස්ට්‍රේලියාවේදී රචිත සිංහල පොත පත පිලිබඳව දෙමසකට වරක් අවසාන අඟහරුවාදා SBS සිංහල සේවය මඟින් සිදුකරන සාහිත්‍ය විමර්ශනය "සාහිත්‍ය සම්භාෂණ " තුලින් 2017 අගෝස්තු මස දී සාකච්චාවට ලක් කෙරුනේ මෙල්බර්න් නුවර වාසී ලේඛිකා ස්වර්ණකාන්ති රාජපක්ෂ විසින් රචිත "මොනර දැල" නමැති පරිවර්ථිත නවකතාව පිළිබඳවයි.
පොත පිලිබඳ විමර්ශනයට සුපුරුදු ලෙසින් මෙල්බර්න් වාසී ලේඛක ජගත් ජේ එදිරිසිංහ සහ ග්‍රන්ථය පරිවර්ථන කාර්යයේදී ලේඛිකාවක ලෙසින් ලද අත්දැකීම් සහ පොත පිලිබඳ ස්වයං මතවාද දිගහැරුමට කතුවරියස්වර්ණකාන්ති රාජපක්ෂ යන දෙදෙනා SBS සිංහල වැඩසටහන සමඟින් සම්බන්ද වුහ.
සාකච්චාව මෙහෙයවීම - දිල්රුක්ෂි විජේසුරිය - SBS සිංහල ගුවන් විදුලිය.
" සාහිත්‍ය සම්භාෂණ "- සෑම දෙමසකට වරක් අවසන් අඟහරුවාදා ඕස්ට්‍රේලියානු වාසී ශ්‍රී ලාංකික ග්රන්ථ රචකයෙකු අතින් බිහිවුණු තවත් එක් සිංහල නිමැවුමක් ඔබ හමුවට පමුණුවයි.