Techකතා | Techkatha

Techකතා | Techkatha

By Kalinga Athulathmudali, Thilina Gunasekara, Kaveen RodrigoNewsTechnologyEducationHow ToTech News
Download on the App Store

Techකතා | Techkatha episodes

  • EP198: Lightning Protection, Solar Power and Power Grid in Sri Lanka
    අද අපි කතාකරන්නේ අකුණු ගැසීම් වලින් ආරක්ෂාවීම, Solar ගැන වගේම ලංකාවේ විදුලි පද්දතිය, මේ සදහා අපි එක්ක එකතු වෙනවා උපුල් පල්ලෙකුඹුර (විදුලි ඉංජිනේරු)

    මතක ඇතුව share කරන්න
    57 min
  • EP197: Free Satellite TV, Lightning protection, HD TV in Sri Lanka, Startup failures..
    අද අපි කතාකරේ චන්ද්‍රිකා රුපවාහිනී නොමිලේ බලන විදිය. ලංකාවේ HD රුපවාහිනී නාලිකා ගැන. අකුණු වලින් ආරක්ෂා වෙන එක, chrome extentions හරහා bitcoin කැනීම් කිරීම වගේ දේවල්.
    මතක ඇතුව share කරන්න :)
    Download MP3, OGG or Torrent
    Listen on SoundCloud
    56 min

  • EP196: 5G Mobile, Youtube hack, SMS gateway, Smart license, CCTV IP camera
    අද අපි 5G, smart රියදුරු බලපත්‍ර, අන්තර්ජාලයෙන් දඩ ගෙවීන්, අලුත් පොඩ්කාස්ට්, 5G ඉන්ටර්නෙට් හා දුරකතන, VOLTE, CCTV ගැන වගේ බොහෝ දේවල් කතා කරා.
    මතක ඇතුව share කරන්න :)
    Download MP3, OGG or Torrent
    Listen on SoundCloud
    1 hr 7 min

  • EP195: Elon Musk Satellite Internet, DNS – VPN Security, New iPad, Car Service
    අද අපි ගොඩක් දේවල් කතා කරා, Elon Musk චන්ද්‍රිකා හරහා අන්තර්ජාලය දෙන්න යන එක, DNS බාවිතය හා එහෙ privacy/security, VPN හා අන්තර්ජාලයේ තමන් කොචර අරක්ෂද යන්න ගැන. Computer වචන සිංහලට හරවන එක, Software define networks හා FPGA, Car එකක් හරියට හෝදන එක හා Service කිරීම ගැන,
    මතක ඇතුව share කරන්න :)
    [00:00:25] : TECHකතා MIC හුට පටය ගැන
    [00:04:05] : Elon Musk චන්ද්‍රිකා හරහා අන්තර්ජාලය දෙන්න යන එක ගැන
    [00:12:30] : DNS භාවිතය සහ එහි privacy/security ගැන
    [00:20:00] : VPN භාවිතය සහ අන්තර්ජාලය තුල තමන් කොතරම් අාරක්ෂිතද යන්න ගැන
    [00:28:20] : SOCKS proxy ගැන
    [00:30:30] : News (AMD CPU bug එක ගැන සහ Tunnel Bear VPN service එක ගැන)
    [00:32:50] : Cloudflare DNS service එක ගැන (1.1.1.1)
    [00:36:10] : Apple පාසල් සදහා ලබා දෙන $299 iPad එක ගැන
    [00:37:45] : ලංකාවේ පාසල් වල Tablet computer ලබාදීම ගැන
    [00:41:40] : Computer වචන සිංහලට හරවන එක ගැන
    [00:46:00] : Software defined networking ගැන
    [00:52:45] : Software defined radio ගැන
    [00:53:45] : FPGA (Field Programmable Gate Array) ගැන
    [00:56:20] : Car එකක් හරියට හෝදන එක හා Service කිරීම ගැන
    [01:09:00] : Apple 2020 දි CPU මාරැකරන එක ගැන
    Timeline: Bishan Buddhika
    Download MP3, OGG or Torrent
    Listen on SoundCloud
    1 hr 13 min
  • EP195: Elon Musk Satellite Internet, DNS – VPN Security, New iPad, Car Service
    අද අපි ගොඩක් දේවල් කතා කරා, Elon Musk චන්ද්‍රිකා හරහා අන්තර්ජාලය දෙන්න යන එක, DNS බාවිතය හා එහෙ privacy/security, VPN හා අන්තර්ජාලයේ තමන් කොචර අරක්ෂද යන්න ගැන. Computer වචන සිංහලට හරවන එක, Software define networks හා FPGA, Car එකක් හරියට හෝදන එක හා Service කිරීම ගැන,

    මතක ඇතුව share කරන්න
    1 hr 13 min
  • EP194: Facebook privacy, Target advertising, Petrol 92 vs 95, AMD CPU bug, Mobile usage and health, more..
    Facebook හි තමන්ගේ පුද්ගලික තොරතුරු, අන්තර්ජාල වෙළද දන්මිම්, ඔක්ටේන් 92 හා 95 හොද මොකක්ද, AMD CPU වල නවතම bug. ජංගම දුරකථන බාවිතය හා සෞක්‍ය , මෙට්‍රෝ රේල් හා traffic, හොදම virus guard එක වගේ තවත් බොහොම දේවල් කතා කෙරුනා.
    [00:01:35] : Facebook poll එක සහ Techකතා අසන්නන්ගේ අදහස්
    [00:04:03] : Facebookහි තමන්ගේ පුද්ගලික තොරතුරු සහ අන්තර්ජාල වෙළද දැන්වීම් ගැන
    [00:16:55] : Petrol 92 සහ 95 අතර වෙනස
    [00:23:10] : Octane කියන්නෙ මොකක්ද සහ Octane වලින් කරන්නෙ මොකක්ද?
    [00:26:20] : AMD CPU bug එක ගැන
    [00:32:45] : විදේශිකයින් සදහා යොදාගන්න පුලුවන් Payment gateway මොනවද?
    [00:35:55] : ජංගම දුරකථන භාවිතය සහ සෞඛ්‍ය ගැටලු
    [00:38:35] : Car Bluetooth hands-free speaker ගැන
    [00:41:40] : අකුණු සහ  ජංගම දුරකථන භාවිතය ගැන
    [00:45:10] : මෙට්‍රෝ රේල් සහ traffic ගැන
    [00:50:05] : හොදම virus guard එක සහ 3–2–1 backup ගැන
    [00:55:10] : Google Chromecast කියන්නෙ මොකක්ද සහ Smart TV හා  Chromecast සම්බන්ධව
    [01:00:30] : Asian region එකට එන Electronic උපකරණ වල Quality එක ගැන
    [01:13:55] : උසාවි සදහා CCTV footage ලබාදීම  සම්බන්ධව
    [01:15:40] : Windows හා Linux dual boot සහ Linux ගැන ඉගෙන ගන්න ලේසිම Linux distribution එක  මොකක්ද?
    [01:19:25] : Car AC service ගැන
     
    Thank you Bishan Buddhika for the time line.
    Download MP3, OGG or Torrent
    Listen on SoundCloud
    1 hr 25 min
  • EP194: Facebook privacy, Target advertising, Petrol 92 vs 95, AMD CPU bug, Mobile usage and health, more..
    Facebook හි තමන්ගේ පුද්ගලික තොරතුරු, අන්තර්ජාල වෙළද දන්මිම්, ඔක්ටේන් 92 හා 95 හොද මොකක්ද, AMD CPU වල නවතම bug. ජංගම දුරකථන බාවිතය හා සෞක්‍ය , මෙට්‍රෝ රේල් හා traffic, හොදම virus guard එක වගේ තවත් බොහොම දේවල් කතා කෙරුනා. [00:01:35] : Facebook poll එක සහ Techකතා අසන්නන්ගේ අදහස් [00:04:03] : Facebookහි තමන්ගේ පුද්ගලික තොරතුරු සහ … Continue reading EP194: Facebook privacy, Target advertising, Petrol 92 vs 95, AMD CPU bug, Mobile usage and health, more..
    1 hr 25 min
  • EP193 – SL IT Industry, Career Advice, NB-IoT, Pi3B+, Buying a Car, Road Rules
    පරක්කු වෙලා upload උනත්, අද අපි ගොඩක් දේවල් කතා කරා. ගොඩක් අය අමනාප වෙන මාර්ග නීති කඩකරන රියදුරන්, අලුත්ම NB-IOT සම්බන්දව, අලුත්ම Raspberry Pi එක ගැන. ලංකාවේ IT industry එක හා රැකියා අවස්ථා.... තවත් බොහෝ දේවල්.
    මතක ඇතුව share කරන්න :)
    Download : MP3, OGG or Torrent
    Listen on : SoundCloud
    1 hr 26 min

About Techකතා | Techkatha

From the publisher's feed

Sri Lanka’s Longest Running Podcast | A Sinhala Tech Podcast.