Techකතා | Techkatha

Techකතා | Techkatha

By Kalinga Athulathmudali, Thilina Gunasekara, Kaveen RodrigoNewsTechnologyEducationHow ToTech News
Download on the App Store

Techකතා | Techkatha episodes

  • Techකතා EP188 : Batteries හා Ev Cars, DIY Smart Homes Basics.. TV shows..
    අද අපි කතාකරනේ Battery තාක්ෂනය හා එහි ආයුකාලය වගේම ඉලෙක්ට්‍රික් කාර් වල බැටරි. ස්මාර්ට් හොමේ වල ලයිට් හා switch වගේ දේවල් තනියම කරන විදිය. හොද TV show ගැන හා තවත් බොහොම දේවල්. SONOOFF Lithium based battery life LiFePO4 [00:02:30] : SONOFF® DIY Wi-Fi Wireless Switch එක ගැන [00:05:10] : IoT Home Automation Safety ගැන [00:09:15] … Continue reading Techකතා EP188 : Batteries හා Ev Cars, DIY Smart Homes Basics.. TV shows..
    1 hr 1 min
  • Techකතා EP187 : IoT, Smart Homes, Drones, Space X
    Techකතා 187 වලින් අපි අද IoT (Internet of things), Smart Homes වගේම Drones හා තව බොහෝ දේවල් කතා කෙරුණා.
    IoT
    Amazon Echo Dot
    IFTTT
    Pushbullet
    This is What You Can Capture with the World’s Smallest GoPro Drone
    SpaceX Falcon Heavy test flight
    Download OGG, On SoundCloud, iTunes or RSS
    1 hr 8 min
  • Techකතා EP187 : IoT, Smart Homes, Drones, Space X
    Techකතා 187 වලින් අපි අද IoT (Internet of things), Smart Homes වගේම Drones හා තව බොහෝ දේවල් කතා කෙරුණා. IoT Amazon Echo Dot IFTTT Pushbullet This is What You Can Capture with the World’s Smallest GoPro Drone SpaceX Falcon Heavy test flight Download OGG, On SoundCloud, iTunes or RSS
    1 hr 8 min
  • Techකතා EP186 – Intel CPU bug, Mirrorless DSLR, Banking
    Techකතා වලින් අද අපි කතාකරනේ, ඉන්ටෙල් හා අනිත් CPU වල ඇති spectre and meltdown security ගැටළු, ලංකාවේ බැංකු හා මොබයිල් බැංකු සේවා, ජපන් වාහන වල සෙටප් ගැලවීම, වගේම මිරර්ලස් කැමරා ගැන.
    Meltdown and Spectre
    Project Zero: Reading privileged memory with a side-channel
    Figma - Design/Prototype Tool
     
    Download MP3 or OGG. Play in Soundcloud
    1 hr 20 min
  • Techකතා EP186 – Intel CPU bug, Mirrorless DSLR, Banking
    Techකතා වලින් අද අපි කතාකරනේ, ඉන්ටෙල් හා අනිත් CPU වල ඇති spectre and meltdown security ගැටළු, ලංකාවේ බැංකු හා මොබයිල් බැංකු සේවා, ජපන් වාහන වල සෙටප් ගැලවීම, වගේම මිරර්ලස් කැමරා ගැන. Meltdown and Spectre Project Zero: Reading privileged memory with a side-channel Figma – Design/Prototype Tool   Download MP3 or OGG. Play in Soundcloud
    1 hr 20 min
  • We are back!!!! Techකතා EP185
    වසර 4කට කිට්ටු විරාමයකින් පසුව, Techකතා නැවතත් කරලියට! අහලම බලමු නේ ?
    Download MP3 or OGG
    අපිට උදව් කරන්න කැමතිනම් යාළුවො එක්ක share කරන්න.
    1 hr
  • We are back!!!! Techකතා EP185
    වසර 4කට කිට්ටු විරාමයකින් පසුව, Techකතා නැවතත් කරලියට! අහලම බලමු නේ ? Download MP3 or OGG අපිට උදව් කරන්න කැමතිනම් යාළුවො එක්ක share කරන්න.
    1 hr
  • Techකතා Live:184 වන වැඩසටහන (Video)
    Techකතා 184වන වැඩසටහන 2014 පෙබරවාරි  මස 7වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා බුද්ධික සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.
     
    Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 
    High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP184/Techkatha-EP184.mp3
    [Download MP3 ZIP (31.1MB) or OGG (39MB )]
    RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)
    [Download ZIP of RealAudio (6.5MB)]
    Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.
    Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site | Stitcher
    Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.
    1 hr 18 min
  • Techකතා Live:184 වන වැඩසටහන (Video)
    Techකතා 184වන වැඩසටහන 2014 පෙබරවාරි  මස 7වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා බුද්ධික සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.   Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න.  High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා) http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP184/Techkatha-EP184.mp3 [Download MP3 ZIP (31.1MB) or OGG … Continue reading Techකතා Live:184 වන වැඩසටහන (Video)
    1 hr 18 min
  • Techකතා Live:183 වන වැඩසටහන (Video)
    Techකතා 183වන වැඩසටහන 2014 ජනවාරි  මස 24වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා බුද්ධික සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.
     
    Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 
    High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [Download MP3 ZIP (34.01MB) or OGG (39.6MB )]
    RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)
    [Download ZIP of RealAudio (7.1MB)]
    Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.
    Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site | Stitcher
    Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.
    1 hr 25 min

About Techකතා | Techkatha

From the publisher's feed

Sri Lanka’s Longest Running Podcast | A Sinhala Tech Podcast.