Techකතා | Techkatha

Techකතා | Techkatha

By Kalinga Athulathmudali, Thilina Gunasekara, Kaveen RodrigoNewsTechnologyEducationHow ToTech News
Download on the App Store

Techකතා | Techkatha episodes

  • Techකතා Live:181 වන වැඩසටහන (Video)
    Techකතා 181වන වැඩසටහන 2013 ඔක්තෝම්බර් මස 11වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා බුද්ධික සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.   [00:03:14] : iOS 7 ගැන විස්තර සහ අදහස්. [00:04:19] : iPod එකක් කාර් එකට සවි කරගන්නේ කොහොමද?. [00:10:04] : US credit card එකක් නැතුව Netflix බලන්න … Continue reading Techකතා Live:181 වන වැඩසටහන (Video)
    1 hr 7 min
  • අස්ට්‍රොලන්තය පළමු වැඩසටහන.
    අස්ට්‍රොලන්තය යනු ඇස්ට්‍රොනොමි (astronomy) ගැන ඔබව දැනුවත් කරන්න එන නවතම පොඩ්කාස්ට් එකකි. මෙය young astronomers association හි තිශාන්, මිලාන් හා ඔමිදු ඔබවෙත රැගෙන එනු ලැබේ. World Space Week ගැන ඔබට wsw.skylk.com ඔස්සේ දැනගත හැක.

     
     
    Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

    * High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    *

    [audio:http://media.blubrry.com/techktha/archive.org/download/AstroLanthayaEP1/Astrolanthaya-EP1.mp3]
    [Download MP3 ZIP (8.6MB) or OGG (10.5MB )]



     
    Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site | Stitcher
    Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.
    22 min
  • අස්ට්‍රොලන්තය පළමු වැඩසටහන.
    අස්ට්‍රොලන්තය යනු ඇස්ට්‍රොනොමි (astronomy) ගැන ඔබව දැනුවත් කරන්න එන නවතම පොඩ්කාස්ට් එකකි. මෙය young astronomers association හි තිශාන්, මිලාන් හා ඔමිදු ඔබවෙත රැගෙන එනු ලැබේ. World Space Week ගැන ඔබට wsw.skylk.com ඔස්සේ දැනගත හැක.     Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න.  High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා) [Download MP3 ZIP … Continue reading අස්ට්‍රොලන්තය පළමු වැඩසටහන.
    22 min
  • Techකතා Live:180 වන වැඩසටහන (Video)
    Techකතා 180වන වැඩසටහන 2013 සැප්තැම්බර් මස 13වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා චම්ලි සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

     
    Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

    * High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    *
    [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP180/Techkatha-EP180.mp3]
    [Download MP3 ZIP (22.7MB) or OGG (29.0MB )]


    * RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)
    [Download ZIP of RealAudio (4.8MB)]



    Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.
    Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site | Stitcher
    Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.
    57 min
  • Techකතා Live:180 වන වැඩසටහන (Video)
    Techකතා 180වන වැඩසටහන 2013 සැප්තැම්බර් මස 13වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා චම්ලි සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.   Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න.  High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා) [Download MP3 ZIP (22.7MB) or OGG … Continue reading Techකතා Live:180 වන වැඩසටහන (Video)
    57 min
  • Techකතා Live:179 වන වැඩසටහන (Video)
    Techකතා 179වන වැඩසටහන 2013 සැප්තැම්බර් මස 6වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

     

    * [00:02:25] : Samsung smart watch එක ගැන විස්තර.
    * [00:07:02] : තමන්ගේ පරිඝනකය සහය දක්වන VGA එකක් තෝරගන්නේ කොහොමද?.
    * [00:08:32] : ක්‍රැක් කරන ලද පරිගණක සොෆ්ට්වෙයා සහ මොබයිල් ඇප් ගැන අදහස්.
    * [00:13:01] : Arduino එකක් මගින් Normal IDE CD ROM එකක්  MP3 ධාවනය කිරීමට සකසා ගතහැකිද?.
    * [00:15:49] : NASA එකෙන් අත්හදාබැලීම් කරන ලේසර් මගින් සන්නිවේදනය කරන ක්‍රමය ගැන විස්තර.
    * [00:19:28] : Hard disk එකක පාර්ටිෂන් හරියට shrink කරගන්නේ කොහොමද?.
    * [00:20:13] : ටෙක් කතා වීඩියෝ එක ෆෝන් එකෙන් ලයිව් බලන්නේ කොහොමද?.
    * [00:20:48] : ISP දෙදෙනෙකගේ ඉන්ටර්නෙට් WiFi කාර්ඩ් දෙකක් මගින් load balance කරන්න පුලුවන්ද?.
    * [00:22:30] : Windows C drive එකේ සාමාන්‍යයෙන් free space කොපමණ ප්‍රමාණයක් තිබිය යුතුද?.
    * [00:22:47] : NASA ආයතනයෙන් කල අලුත් සොයාගැනීමක් ගැන විස්තර.
    * [00:27:35] : Computer motherboard වල CPU temperature, fan speed වගේ දේවල් කොහොමද ගණනය කරන්නේ?.
    * [00:28:58] : HDMI version 2.0 නිකුත් වේ.
    * [00:35:13] : Dialog TV postpaid එකක් per day TV වලට හරවගන්න පුලුවන්ද?.
    * [00:35:35] : Youtube live ටෙක්කතා වලට තියෙනවද?.
    * [00:36:28] : Programer වරුන්ට Microsoft exams වල වටිනාකමක් තියෙනවද?.
    * [00:39:11] : $199 ට තිබුන Nexus 4 විකිණි අවසන්.
    * [00:39:27] : CCTV DVR එකක් බැකප් කරන්න NAS එකක් භාවිතා කරන්න පුලුවන්ද?.
    * [00:40:29] : Android box එකක ethernet සමග proxi භාවිතා කල හැකිද?.
    * [00:41:41] : ජොබ් එකකට යනකොට Microsoft exam අවශ්‍යද?.
    * [00:42:48] : Nissan FB14 කාර් එක හොදයිද?.
    * [00:46:37] : Micro Panda කාර් එක ගැන අදහස්.
    * [00:47:20] : Network එකක ඇති පරිඝනක භාවිතා කරන bandwidth බලාගන්න පුළුවන් ක්‍රම මොනවද?.
    * [00:49:19] : Dialog 4G router එකේ SNMP තියෙනවද?.
    * [00:50:05] : Viva elite කාර් එක හොදයිද?.
    * [00:50:38] : හොද Hot air gun එකක් තෝරාගන්නේ කොහොමද?.
    * [00:51:45] : ඉදියන් බයික් වලින් හොදට පෙට්‍රල් වැඩ කරන්නේ මොකකද?.
    * [00:52:15] : C ඉගෙනගන්න කැමති අයට අදහස්.
    * [00:54:41] : SMART error එකක් එන hard disk එකක් ගොඩගන්න පුලුවන්ද?.
    * [00:55:20] : 1TB or 2TB hard disk මිලදීගැනීමේදී හොද බ්‍රෑන්ඩ් මොනවද?.
    * [00:55:54] : PIC programming ඉගෙන ගන්න හොද තැනක් තියෙනවද?.
    * [00:56:26] : Arduino ඉගෙනගන්නේ කොහොමද?.
    * [01:00:05] : ලංකාවේ laptop motherboard repaire කරන ස්ථාන තියෙනවද?.

    Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

    * High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    *

    [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP179/Techkatha-EP179.mp3]
    [Download MP3 ZIP (24.4MB) or OGG (30.4MB )]


    * RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)
    [Download ZIP of RealAudio (5.1MB)]



    Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.
    Facebook | 
    1 hr 1 min
  • Techකතා Live:179 වන වැඩසටහන (Video)
    Techකතා 179වන වැඩසටහන 2013 සැප්තැම්බර් මස 6වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.   [00:02:25] : Samsung smart watch එක ගැන විස්තර. [00:07:02] : තමන්ගේ පරිඝනකය සහය දක්වන VGA එකක් තෝරගන්නේ කොහොමද?. [00:08:32] : ක්‍රැක් කරන ලද පරිගණක සොෆ්ට්වෙයා සහ මොබයිල් … Continue reading Techකතා Live:179 වන වැඩසටහන (Video)
    1 hr 1 min
  • Techකතා Live:178 වන වැඩසටහන (Video)
    Techකතා 178වන වැඩසටහන 2013 අගෝස්තු මස 30වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

     

    * [00:01:48] : Nexus 4 වල මිලගණන් තවත් අඩු වේ.
    * [00:03:39] : Microsoft Surface වල මිලගණන් අඩු වේ.
    * [00:03:46] : Microsoft හිටපු CEO අයින් වේ.
    * [00:04:25] : හොද Android ෆෝන් එකක් ගන්නව නම් හොද ෆෝන් මොනවද?.
    * [00:05:08] : පරිගණකයට අලුතෙන් රැම් එකක් හයිකලාම රී ස්ටාර්ට් වෙන ගැටළුවක්.
    * [00:06:50] : External hard disk එකක් පරිගණකයට සම්බන්ධ කලාම ෆොර්මැට් කරන්න ඉල්ලන්නේ ඇයි?.
    * [00:08:22] : NASS එකේ දැන් තත්වය කොහොමද?.
    * [00:09:11] : Windows Tablet ගැන අදහස් මොනවද?.
    * [00:10:04] : ලංකාවේ Agile software development ඉගෙනගන්න තැනක් තියෙනවද?.
    * [00:10:23] : Gaming PC එකක් හදන්න උපකරණ ගන්න හොද තැන් මොනවද?.
    * [00:11:40] : PDF කියවන්න web browse කරන්න හොද ටැබ්ලට් මොනවද?.
    * [00:12:00] : Windows server 2003 වල live video streaming ගැටළුවක්.
    * [00:13:35] : කාර්යාලයක WiFi නෙට්වර්ක් එකක් සහ සර්වර් එකක් සකසා ගන්නේ කොහොමද?.
    * [00:15:11] : නෙට්වර්ක් එකක ඇති පරිගණක සමහරවෙලාවට සර්වර් එක සමග සම්බන්ධ නොවන්නේ ඇයි?.
    * [00:17:25] : ඇක්සස් පොයින්ට් එකක් සමග සම්බන්ධව ඇති ලැප්ටොප් වල network speed එක wired ඒවට සාපේක්ෂව අඩු ඇයි?.
    * [00:19:39] : Active Directory server එකක් යනු කුමක්ද?.
    * [00:20:29] : DDR-1 512MB රැම් එකක් කොපමණ මුදලක් වෙනවද?, Pentium 3 පරිගනකයක රැම් සිමාව කොපමණද?.
    * [00:21:04] : පරිගණකය ඔන් කලාම ඩෙස්ක්ටොප් එකට පැමිණ ෆ්‍රීස් වෙන්නේ ඇයි?.
    * [00:21:57] :  Windows server 2003 Active Directory එකක් සමග ඇති DNS server එකක ගැටළුවක්.
    * [00:23:03] : ලැප්ටොප් එක චාර්ජර් එකට සම්බන්ධ කර තිබියදීත් බැටරියෙන් වැඩකරන්නෙ ඇයි?.
    * [00:23:47] : Dialog TV receiver එකකින් ෆ්‍රී චැනල් බලන්න හදාගන්නේ කොහොමද?.
    * [00:24:50] : Blog account එකක් සස්පෙන්ඩ් උනාම හදාගන්න පුලුවන්ද?.
    * [00:25:54] : Windows 8 ඉන්ස්ටෝල් කරගන්නේ කොහොමද?.
    * [00:26:03] : Washing machine එකක් මිලදීගැනීමේදී සැලකිය යුතු කරුණු මොනවද?.
    * [00:26:17] : WiFi router එකක් මගින් ස්මාර්ට් නොවන ටීවී එකකට පරිගණකයෙන් වීඩියෝ ස්ට්‍රීම් කරන්න පුලුවන්ද?.
    * [00:28:51] : Micromax A57 ෆෝන් එකේ ඉන්ටර්නල් මෙමරි වැඩිකරගන්නේ කොහොමද?.
    * [00:29:03] : Toyota Allion කාර් එකක ජපන් භාෂාවෙන් ඇති ඕඩියෝ සිස්ටම් එකේ CD එකක් ඉල්ලන්නේ ඇයි?.
    * [00:29:55] : Samsung Galaxy Young ෆෝන් එකේ ඇප් SD card එකට මාරුකරගන්නේ කොහොමද?.
    * [00:31:17] : GIT exam එකේ සිසල්ට් බලාගන්න ක්‍රමයක් තියෙනවද?.
    * [00:31:55] : Dell 7520 ලැප්ටොප් එකකට USB keyboard එකක් සම්බන්ධ කලාම පරිගණකය ස්ටක් වෙන්නේ ඇයි?.
    * [00:33:30] : Windows 8 official ISO image එකක් ඩව්න්ලෝඩ් කරගන්නේ කොහොමද?.
    * [00:34:26] : Oracle operating system එක ගැන විස්තර.
    * [00:36:40] : ලංකාවේ NVQ ගැන අදහස්.
    * [00:48:33] : HP DC 5600 පරිගණකයකට VGA කාර්ඩ් එකක් සවි කරන්න පුලුවන්ද?.
    * [00:50:46] : WiFi to WiFi signal රිපීට් කරන්න පුලුවන්ද?.
    * [00:51:13] : Hugo Barra (Former Google vice president for Android product) චීන Xiaomi සමාගමට.
    * [00:52:17] : මෙක්සිකෝවේ එක නගරයකට පමණක් වෙනම මොබයිල් නෙට්වර්ක් එකක්.
    * [00:52:56] : පරිගණකය ඔන් කලාම එකවර ඔන් නොවීමට හේතු මොනවද?.
    * [00:54:28] : Fixed Wireless Terminal එකක් වෙන වැඩකට භාවිතා කරන්න පුලුවන්ද?.
    * [00:54:47] : Dual core DDR-2 motherboard එකක දැන් මිල ගණන් කොහොමද?.

     
    Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 
    * There is a known audio issue for first few minutes. 

    * High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    *

    [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP178/Techkatha-EP178.mp3]
    [Download MP3 ZIP (23.
    59 min
  • Techකතා Live:178 වන වැඩසටහන (Video)
    Techකතා 178වන වැඩසටහන 2013 අගෝස්තු මස 30වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.   [00:01:48] : Nexus 4 වල මිලගණන් තවත් අඩු වේ. [00:03:39] : Microsoft Surface වල මිලගණන් අඩු වේ. [00:03:46] : Microsoft හිටපු CEO අයින් වේ. [00:04:25] : හොද […]
    59 min
  • Techකතා Live:177 වන වැඩසටහන (Video)
    Techකතා 177වන වැඩසටහන 2013 අගෝස්තු මස 16වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා බුද්ධික සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

     

    * [00:03:03] : AOC USB මොනිටර් මාදිලියක් ගැන විස්තර.
    * [00:10:00] : NAS සම්බන්ධ අත්දැකීම් සමගින් NAS ගැන අදහස්.
    * [00:23:36] : Samsung Galaxy Core ෆෝන් එක ගැන අදහස්. (Link)
    * [00:26:39] : RF ID රීඩර් එකක් ප්‍රෝග්‍රෑම් කරගන්නේ කොහොමද?.
    * [00:31:01] : ෆ්‍රී ඇප් එකක් මගින් Apple ID එකක් සාදාගැනීමට නොහැකිද?.
    * [00:31:53] : Live mail එකක සිග්නේචර් එක වෙනස් කරගන්නේ කොහොමද?
    * [00:35:51] : පරිගණක 5ක් නෙට්වර්ක් කරගැනීමට අවශ්‍ය උපකරණ සහ එය සිදුකරගන්නා ආකාරය.
    * [00:36:33] : ලැප්ටොප් එකේ WiFi සමග ෆෝන් එකක් සම්බන්ධ කරගන්නේ කොහොමද?.
    * [00:37:14] : හොදම Uninstaller software එක කුමක්ද?.
    * [00:39:07] : Text to speech වැඩසටහනක් ක්‍රියා කරන්නේ කොහොමද? සහ ඇපල් සිරි ඇප් එක වගේ Android වලට වැඩ කරන ඇප් මොනවද?.
    * [00:40:05] : සාමාන්‍ය 3.5 හාර්ඩ් ඩිස්ක් එකක් Enclosure එකක් සමගින් භාවිතා කිරීම ගැන අදහස්.
    * [00:42:05] : Photoshop වලට ගැලපෙන්නේ i3 සහ i5 ප්‍රොසෙසර් වලින් කුමක්ද?.
    * [00:42:38] : Sony Xperia Z ෆෝන් එක ගැන අදහස්.
    * [00:44:25] : Oracle Database 12C සම්බන්ධ ගැටළුවක්.
    * [00:50:08] : කාර් එකකට RPM මීටර් එකක් සවිකරන්න පුලුවන්ද?.
    * [00:50:15] : සර්වර් එකක නෙට්වර්ක් පොර්ට් දෙකක් ඇත්නම් ඒවා නිසිලෙස භාවිතා කරන්නේ කොහොමද?.
    * [00:51:32] : Car Japanese GPS unit වලට ලංකාවේ මැප් එක දාන්න පුලුවන්ද?.
    * [00:56:09] : Android TV box එකකින් ටීවී ප්‍රෝග්‍රෑම් රෙකොර්ඩ් කරන්න පුලුවන්ද?.
    * [00:56:39] : Samsung SSD ලංකාවේ මිලදීගන්න තියෙනවද?.
    * [00:58:52] : Transparent LCD තියෙනවද?.
    * [00:59:17] : Samsung Smart TV එකක රිමොර්ට් එක වැඩ කරන්නේ නැත්නම් ඒ සදහා ඇති විසදුම් මොනවද?.
    * [01:01:25] : ෆෝන් එකක් පරිගණකයෙන් චාර්ජ් කිරීමේදී ෆෝන් එකට ප්‍රශ්නයක් වෙනවද?.
    * [01:02:25] : ලැප්ටොප් එකක් දීර්ඝ කාලයක් භාවිතා නොකරනවිට බැටරිය ගලවා තැබීම සුදුසුද?.
    * [01:02:46] : Reseller web hosting එකක ඩේටා බැකප් එකක් ගන්නේ කොහොමද?.
    * [01:03:26] : සාමාන්‍ය LCD මොනිටර් එකක් LED කරන්න පුලුවන්ද?.
    * [01:05:17] : අලුත් Linux වර්ෂන් ලැප්ටොප් වලට දැමීම සම්බන්ධ අදහස්.
    * [01:05:54] : SLT international bandwidth එක පාරිභෝගිකයන් අතර බෙදාදෙන්නේ කොහොමද?.

     
    Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 
    * There is a known audio issue for first few minutes. 

    * High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    *

    [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP177/Techkatha-EP177.mp3]
    [Download MP3 ZIP (27.9MB) or OGG (34.3MB )]


    * RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)
    [Download ZIP of RealAudio (5.8MB)]



    Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.
    Facebook | Twitter | 
    1 hr 10 min

About Techකතා | Techkatha

From the publisher's feed

Sri Lanka’s Longest Running Podcast | A Sinhala Tech Podcast.