Techකතා | Techkatha

Techකතා | Techkatha

By Kalinga Athulathmudali, Thilina Gunasekara, Kaveen RodrigoNewsTechnologyEducationHow ToTech News
Download on the App Store

Techකතා | Techkatha episodes

  • Techකතා Computer Hardware & Gaming – EP4 (Video) & Audio
    Techකතා විසින් අලුතෙන් ගෙන එන පරිගණක hardware හා Gaming ගැන ගෙන එන අලුත්ම වැඩසටහන් මාලාවේ හතරවන වැඩසටහනයි . මෙ මසකට දෙවරක්, සෙනසුරාදා රාත්‍රී 9යෙ සිට සජීවී විකාශනය වේ. මෙය කාලිංග හා අනුෂ ගෙන එයි. අද වැඩසටහන Video පමණක් නොව Audio ලෙසද  හැක.
    අද අපි අලුත් VGA කාර්ඩ් වගේම විස්තරාත්මකව NVidia shield හ Gaming mice ගැන කතා බහ කරනවා.

    View Directly in YouTube
    ගැටළු/අදහස්/උදහස් comment එකක් ලෙස යොදන්න
    Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

    * High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    *

    [audio:http://media.blubrry.com/techktha/archive.org/download/ComputerHardwareGamingEP4/ComputerHardwareGamingHangoutEP4.mp3]
    [Download MP3 ZIP (21.8MB) or OGG (24.1MB)]



    Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.
    Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site | Stitcher
    Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.
    55 min
  • Techකතා Live:176 වන වැඩසටහන (Video)
    Techකතා 176වන වැඩසටහන 2013 අගෝස්තු මස 9වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග පමණක් සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

     
    Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 
    * There is a known audio issue for first few minutes. 

    * High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    *

    [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP176/Techkatha-EP176.mp3]
    [Download MP3 ZIP (17.5MB) or OGG (19.7MB)]


    * RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)
    [Download ZIP of RealAudio (3.42MB)]



    Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.
    Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site | Stitcher
    Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.
    44 min
  • High Performance Computing in Sinhala – EP4 (Video)
    Techකතා විසින් අලුතෙන් ගෙන එන High Performance Computing in Sinhala ගැන ගෙන එන අලුත්ම වැඩසටහන් මාලාවේ  හතරවන වැඩසටහන. මෙ මසකර දෙවරක් රාත්‍රී 10යෙ සිට සජීවී විකාශනය වේ. මෙය සහන් හා  කාලිංග ගෙන එයි.
     

    View Directly in YouTube
    ගැටළු/අදහස්/උදහස් comment එකක් ලෙස යොදන්න
    Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

    * High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    *

    [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaHPC4/Techkatha-HPC-EP4.mp3]
    [Download MP3 ZIP (26.3MB) or OGG (30.2MB)]



    Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.
    Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site | Stitcher
    Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.
    1 hr 6 min
  • Techකතා Live:175 වන වැඩසටහන (Video)
    Techකතා 175වන වැඩසටහන 2013 ජුලි මස 19වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, හා  චම්ලි  සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

     

    * [00:02:11] : HTC One එකට bootloader switch එකක් නිකුත් වේ.
    * [00:05:00] : නිකුත් කිරීමට නියමිත HTC One mini ෆෝන් එක ගැන විස්තර.
    * [00:08:56] : VOIP හරහා අඩුවට කෝල් ගන්න පුලුවන්ද?.
    * [00:10:34] : Google Nexus 5 සහ Nexus 7 වල නව මාදිලියක් ලගදීම නිකුත්වේ.
    * [00:11:15] : ෆ්‍රී ලාන්සර් ජොබ් වලින් ලැබෙන මුදල් ලංකාවට ගෙන්වීමේදී බදු ප්‍රශ්න ඇතිවෙනවද?.
    * [00:14:00] : VOIP හරහා call termination කිරීමේ නීති රීති.
    * [00:16:11] : චීන ටැබ් එකකට අලුතෙන් Android දාන්නෙ කොහොමද?.
    * [00:16:26] : Android 4.4 නිකුත්වේ.
    * [00:16:38] : අවම මිලකට හොද බාර්කෝඩ් රීඩර් එකක් මිලදිගන්නෙ කොහොමද?.
    * [00:18:08] : Logitech සබ්වුෆර් හොදයිද?.
    * [00:18:14] : England වලින් Samsung 10.1 ටැබ් එකක් ගෙන්වාගැනීම පිළිබද අදහස්.
    * [00:18:33] : Windows දාල තියෙන PC එකකට Mac OS දාන්න පුලුවන්ද?.
    * [00:22:14] : පරණ Core 2 duo notebook එකකට housing එකක් දාගන්න පුලුවන්ද?.
    * [00:22:40] : Windows වල ඉදන් Linux වලට මාරු වෙන්න උපදෙස්.
    * [00:24:07] : වාහන වල භාවිතා කරන Turbo, Supercharger සහ Intercooler යනුවෙන් හදුවන්නේ මොනවද?.
    * [00:25:16] : HTML5 සහ Responsive web design ලෙස හදුවන්නේ කුමක්ද?.
    * [00:27:40] : Turbo ගැන විස්තර තවදුරටත්.
    * [00:38:40] : GPU වල කොර් ගණනින් අදහස් වන්නේ කුමක්ද? සහ හොද GPU එකක් තෝරගන්නේ කොහොමද?.
    * [00:40:44] : ලංකාවේ ව්‍යාජ HP ලැප්ටොප් තියෙනවද?.
    * [00:42:44] : Windows 8 64bit භාවිතා කිරීමේ වාසි සහ අවාසි මොනවද?.
    * [00:43:30] : D-Link රව්ටර් එකකට ලෝග්වෙන්න නොහැකි හේතු මොනවද?.
    * [00:44:06] : Techduino ගැන අලුත් විස්තර.
    * [00:46:56] : ලක්ෂ 12-13 අතර ගණනකට මිලදීගත හැකි හොද මොටරථ මොනවද?.
    * [00:50:25] : LG E610 ෆෝන් එකක් Android 4.0.3 වලින් ඉදිරියට අප්ඩේට් කලොත් සිංහල පෙන්වන එක නැති වේවිද?.
    * [00:50:52] : Ubuntu දාල තියෙන ලැප්ටොප් එකක බැටරි ඉක්මනට බහින ගැටළුවක් තියෙනවද?.
    * [00:51:25] : රුපියල් 25,000 කට මිලදීගතහැකි හොදම ප්‍රින්ටර් එක කුමක්ද?.
    * [00:53:04] : Xperia S ෆෝන් එකක් ඔන් කරනකොට සෝනි ලෝගෝ එකෙන් ඉදිරියට නොයන්නේ ඇයි?.
    * [00:53:42] : Arduino එකකින් tweet එකක් කියවන්න හදාගන්නේ කොහොමද?.
    * [00:54:20] : Vista තියෙන IBM P4 PC එකක blue screen ගැටළු එන්නෙ ඇයි?.
    * [00:58:10] : Open source processor යනු කුමක්ද?.
    * [00:58:45] : Laptop processor, Desktop processor ලෙස භාවිතා කල හැකිද?.
    * [00:59:47] : ඉංග්‍රීසි ඉගෙනගෙන හොදට ඉංග්‍රීසි කතා කරන්නෙ කොහොමද?.

    Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

    * High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    *

    [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP175/Techkatha-EP175.mp3]
    [Download MP3 ZIP (29.3MB) or OGG (36.6MB)]


    * RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)
    [Download ZIP of RealAudio (6.1MB)]



    Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.
    1 hr 14 min
  • Techකතා Computer Hardware & Gaming – EP3 (Video) & Audio
    Techකතා විසින් අලුතෙන් ගෙන එන පරිගණක hardware හා Gaming ගැන ගෙන එන අලුත්ම වැඩසටහන් මාලාවේ දෙවන වැඩසටහනයි . මෙ මසකට දෙවරක්, සෙනසුරාදා රාත්‍රී 9යෙ සිට සජීවී විකාශනය වේ. මෙය කාලිංග හා අනුෂ ගෙන එයි. අද වැඩසටහන Video පමණක් නොව Audio ලෙසද  හැක.
    අද අපි අලුත් VGA කාර්ඩ් වගේම විස්තරාත්මකව SSD හ Hard Disk ගැන කතා බහ කරනවා.

    View Directly in YouTube
    ගැටළු/අදහස්/උදහස් comment එකක් ලෙස යොදන්න
    Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

    * High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    *

    [audio:http://media.blubrry.com/techktha/archive.org/download/ComputerHardwareGamingEP3/ComputerHardwareGamingEP3.mp3]
    [Download MP3 ZIP (28.3MB) or OGG (32.5MB)]



    Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.
    Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site | Stitcher
    Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.
    1 hr 11 min
  • Techකතා Live:174 වන වැඩසටහන (Video)
    Techකතා 174වන වැඩසටහන 2013 ජුලි මස 12වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, උපුල් හා  චම්ලි  සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

     

    * [00:01:48] : සූර්ය විදුලිය පිළිබදව අදහස්.
    * [00:08:43] : ගියර් මාරු කරන බයිසිකල් වල කොටස් මිලදීගත හැකි ස්ථාන මොනවද?.
    * [00:11:33] : ඊබේ හරහා ගෙන්වන ෆෝන් එකක් Air mail හරහා ගෙන්විය හැකිද?.
    * [00:14:46] : iPod 4th Generation ගැන අදහස්.
    * [00:16:04] : youtube වීඩියෝ එකක් බලනවිට “shockwave flash has crashed” ලෙස එරර් එකක් එන්නේ ඇයි?.
    * [00:17:31] : ඇපල් වගකීමේ සහතිකය සමග iPad 4 එකක් ලංකාවෙන් මිලදීගතහැකිද?.
    * [00:17:52] : Mac එකක ඇති ඉමේජ් ෆයිල් එකක් DVD එකකට බර්න් කරගන්නේ කොහොමද?.
    * [00:18:18] : ලංකාවේ ISP සමාගම් වලට ඇති බෑන්ඩ්විත් ගැන විස්තර සහ ලංකාවේ 4G ගැන විමසුමක්.
    * [00:25:19] : Locked iPhone 3G-S ෆෝන් එකක් අන්ලොක් කරගන්නා පියවර මොනවද?.
    * [00:26:01] : Artificial intelligence ගැන විස්තර.
    * [00:27:10] : ලගදීම ටෙක්කතා ස්ට්‍රීම් එකේ වෙනසක්.
    * [00:27:42] : Private IP range එකක DNS එකක් පවත්වාගෙන යන්නේ කෙසේද?.
    * [00:29:10] : Samsung ෆෝන් වල Korean සහ International මාදිලි වල ඇති වෙනස්කම් මොනවද?.
    * [00:33:56] : Dialog 30% discount ලබාගන්නේ කොහොමද?.
    * [00:34:33] : ටෙක්කතා වීඩියෝ වලට භාවිතා කරන ප්‍රොටෝකෝල් මොනවද?.
    * [00:34:54] : HTC One ෆෝන් එක භාවිතා කිරීමෙන් පසු ඒ ගැන අදහස්.
    * [00:42:34] : Techකතා App review “Xabber” (Link)
    * [00:43:47] : Techකතා App review “Smart Remote” (Link)
    * [00:46:11] : Apple ID එකක් නොමිලේ සාදාගන්නේ කෙසේද?.
    * [00:47:47] : Arduino එකකට LCD screen එකක් සම්බන්ධ කරගන්නේ කොහොමද?.
    * [00:48:41] : Computer hardware ගැන ඉගෙන ගැනීමට සුදුසු හා හොදම ආකාරය.
    * [01:03:24] : ඉස්කෝලපොත ෆොන්ට් ඒකෙන් පවත්වාගෙන යන බ්ලොග් එකක් මලිති ෆොන්ට් එකට මාරුකිරීම පිළිබද අදහස්.
    * [01:08:54] : Galaxy S-4 vs HTC One
    * [01:10:14] : Samsung Grand Duos ෆෝන් එක ගැන අදහස්. (Link)

    Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

    * High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    *

    [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP174/Techkatha-EP174.mp3]
    [Download MP3 ZIP (29.4MB) or OGG (35.6MB)]


    * RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)
    [Download ZIP of RealAudio (6.1MB)]



    Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.
    Facebook | Twitter | iTunes | 
    1 hr 14 min
  • Techකතා Live:173 වන වැඩසටහන (Video)
    Techකතා 173වන වැඩසටහන 2013 ජුලි මස 5වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා  චම්ලි  සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

     

    * [00:01:06] : Windows 8.1 නිකුත් වේ.
    * [00:03:12] : Sony Xperia V ෆෝන් එක ගැන විස්තර.
    * [00:09:48] : HTC One ෆෝන් එක ගැන විස්තර.
    * [00:17:56] : Intel T series ප්‍රොසෙසර් ලංකාවේ මිලදීගත හැකිද?.
    * [00:18:12] : Toshiba C640 ලැප්ටොප් එක ස්ලෝව් වෙන්න පුළුවන් හේතු මොනවද?.
    * [00:20:40] : ටෙකකතා වල MP3 ෆයිල් .ram වලට කන්වර්ට් කරන සොෆ්ට්වෙයා එක කුමක්ද?.
    * [00:21:54] : USB male කේබල් එකකින් පරිඝනක දෙකක් සම්බන්ධ කලහැකිද?.
    * [00:23:12] : ඇඩ් ක්ලික් කරල සල්ලි හොයන්න පුලුවන්ද?.
    * [00:28:07] : මැලේෂියාවේ හදන DTM 150 බයික් එක ගැන අදහස්.
    * [00:32:15] : Odesk and Freelancer වැඩ කරල ලංකාවට සල්ලි ගෙන්වාගන්නෙ කොහොමද?.
    * [00:32:48] : ලැප්ටොප් එකක SATA හාර්ඩ් ඩිස්ක් එකක් ඩෙස්ක්ටොප් පරිගණකයකට සම්බන්ධ කරන්නේ කෙසේද?.
    * [00:33:14] : A/L Science කරන අයට දෙන උපදෙස් මොනවද?.
    * [00:33:56] : Game developer කෙනෙක් වීමට උපදෙස්.
    * [00:35:48] : HP Probook 4540S ලැප්ටොප් එක ගැන අදහස්?.
    * [00:36:03] : Galaxy S ෆෝන් එකේ baseband unknown ලෙස එන්නෙ ඇයි?.
    * [00:36:53] : Sony Smartwatch ගැන අදහස්.
    * [00:37:11] : Fujifilm කැමරා ගැන අදහස්.
    * [00:37:50] : Original iPhone 5 ලංකාවේ මිලදී ගතහැකි ස්ථාන.
    * [00:38:13] : ලැප්ටොප් එක බූට් වීමෙන් පසුව නිසිලෙස ක්‍රියා නොකිරීමට හේතු.
    * [00:39:04] : කැමරා වල ඇති ISO අගයෙන් අදහස්වන්නේ කුමක්ද?.
    * [00:40:26] : Programmable Logic Control ගැන විස්තර. (Link)
    * [00:42:26] : UPS එකක නිවැරදි output voltage එක කුමක්ද?.
    * [00:42:58] : IT, Econ and Media ඉගෙනගෙන IT පැත්තට සම්බන්ධ ජොබ් කල හැකිද?.
    * [00:45:06] : iBoot නැතුව iPhone එකක් ඔන් කළහැකිද?.
    * [00:45:32] : Arduino එකක් භාවිතාකර fingerprint scaner එකක් සැදිය හැකිද?.
    * [00:46:52] : UCSC එකේ BIT හොදයිද?.
    * [00:46:56] : WiFi access point කීපයක් ඇති ස්ථානයක සම්බන්ධතාවය දිගටම පවත්වා ගන්නෙ කෙසේද?.
    * [00:47:40] : ලංකාබෙල් වල FUP තියෙනවද?.
    * [00:48:15] : Ethical hacking ගැන අදහස්.
    * [00:54:59] : Techකතා App Review “SMS backup and restore” (Link)
    * [00:56:52] : Dialog TV (SD) බලන්න ගැලපෙන ටීවී එකක් තෝරගන්නේ කෙසේද?.
    * [01:00:09] : Nexus One ෆෝන් අදධිකලෙස රත්වෙනවද?.
    * [01:00:16] : DHCP සර්වර් ගැන විස්තර.
    * [01:06:14] : ඉහත Arduino fingerprint ගැටලුව තවදුරටත්.

    Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

    * High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    *

    [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP173/Techkatha-EP173.mp3]
    [Download MP3 ZIP (28.2MB) or OGG (35.4MB)]


    * RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)
    [Download
    1 hr 11 min
  • Techකතා Live:172 වන වැඩසටහන (Video)
    Techකතා 172වන වැඩසටහන 2013 ජුනි  මස 21වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග බුදධික, හර්ෂ හා  චම්ලි  සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

     

    * [00:01:16] : Instagram වලට වීඩියෝ හදුන්වා දේ.
    * [00:02:10] : Dialog 4G සමග දැන් iPad, iPad mini 4G වැඩ කරනවා.
    * [00:03:08] : Megaupload සර්වර් වල දත්ත මකලා.
    * [00:04:07] : සම්සුන්ග් සහ ඇපල් සමාගම අතර තිබු නඩුවකින් ඇපල් සමාගම දිනයි.
    * [00:05:28] : අලුත් Samsung Galaxy DSL කැමරාව ගැන විස්තර.
    * [00:05:51] : Apple Macbook Air වල wifi ගැටළුවක්.
    * [00:06:13] : Microsoft සමාගමෙන් IE-11 වල බග් හොයන අයට ඩොලර් ලක්ෂයක අභියෝගයක්.
    * [00:07:52] : Facebook වලට අලුතෙන් හදුන්වාදුන් “# ටැග්” ගැන විස්තර.
    * [00:10:02] : Blue-Ray player එකක වීඩියෝ බලනකොට “Unauthorized content” ලෙස එරර් එකක් එන්නෙ ඇයි?.
    * [00:14:31] : Galaxy Tab 2 ගැන විස්තර.
    * [00:15:50] : Microsoft X-box හා Playstation එක අතර සංසන්දනයක්.
    * [00:17:01] : ටැබ් එකකින් pen drive එකකට ඩේටා කොපි කරන්නෙ කොහොමද?.
    * [00:18:08] : Analog ක්‍රමයට HD චැනල් විකාශනය කරන්න පුලුවන්ද?.
    * [00:20:00] : iPhone 3G එකක් ඔන් කලවිට ඇපල් ලෝගෝ එක ඇවිත් නවතින්නේ ඇයි?.
    * [00:21:52] : Smart TV එකකින් ෆෝන් එකේ තියෙන youtube වීඩියෝ බලන්නේ කොහොමද?.
    * [00:24:22] : අධ්‍යාපන කටයුතු වලට වඩා හොද iPhone එකක්ද? Android එකක්ද?.
    * [00:25:55] : 3D printing ගැන විස්තර.
    * [00:30:22] : ප්‍රොසෙසරය i7 හා 4GB RAM තියෙන පරිගණකයක් ඔන් වෙන්න පරක්කු වෙන්නෙ ඇයි?.
    * [00:34:12] : ලැප්ටොප් එකක රැම් වැරදියට පෙන්වන්නේ ඇයි?.
    * [00:35:26] : Intel Clover trail ටැබ් එක ගැන විස්තර.
    * [00:36:43] : Windows-8 වල Start menu එක ගන්නෙ කොහොමද?.
    * [00:37:10] : X-box ලංකාවේ භාවිතා කළහැකිද?.
    * [00:37:32] : Samsung Galaxy S-3 mini ෆෝන් එක කොහොමද
    * [00:38:46] : Steve Jobs ගැන විස්තර කීපයක්.
    * [00:41:54] : Nokia සමාගම මිලදීගන්නේ කව්ද?.
    * [00:42:19] : Chrome වල Realplayer ප්ලගින් එක ක්‍රෑෂ් වෙන්නේ ඇයි?.
    * [00:46:13] : Samsung LED හා 3D monitor ගැන අදහස්.
    * [00:49:49] : htaccess redirect කරන්නේ කොහොමද?.
    * [00:51:25] : එක පරිඝනකයක ඇති ඉන්ටර්නෙට් තවත් පරිඝනක 4ක් සමග බෙදා ගන්නෙ කොහොමද?.
    * [00:53:53] : Android 2.3.6 වලසිට 4.1 වලට අප්ග්‍රේඩ් කරන්න පුලුවන්ද?.
    * [00:54:51] : ෆෝල්ඩර් එකක් තුල ඇති ෆයිල් වල නම් නිල් පාටින් පෙන්වන්නේ ඇයි?.
    * [00:88:28] : html5 වලින් “hgroup” tag එක අයින් කලේ ඇයි?.
    * [00:56:18] : Windows-7 සමග .NET framework 4.0 ඇති පරිඝණකයක් 4.5 වලට අප්ග්‍රේඩ් කලයුතුද?.
    * [00:57:26] : ලැප්ටොප් එකක USB-3 පොර්ට් දෙකකින් එකක් පමණක් නිසි ලෙස ක්‍රියානොකිරීමට හේතු මොනවද?.
    * [00:58:40] : Samsung laptop ගැන අදහස්.
    * [00:59:20] : දැන් ලැප්ටොප් සමග original OS CD ලැබෙනවද?.
    * [01:00:23] : Subdomain වලට වෙන වෙනම DNS දාන්න පුලුවන්ද?.
    * [01:04:24] : 1TB pen drive තියෙනවද?.
    * [01:03:27] : ෆිල්ම් බලන්න සුදුසු මොනිටර් බ්‍රෑන්ඩ් එක සහ සයිස් එක කුමක්ද?.
    * [01:03:42] : Hard disk එකේ ගැටළුවක් නිසා පරිගණකය ස්ලෝව් වෙන්න පුලුවන්ද?.
    * [01:05:01] : Samsung S-3 ෆෝන් එකක ඩේටා පෝර්ට් එකට මොනිටර් එකක් සම්බන්ධ කල හැකිද?.
    * [01:06:24] : Dialog WiMax සම්බන්ධතාවයකට ගැලපෙන රව්ටර් එකක් තෝරගන්නේ කොහොමද?.

    Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

    * High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    *

    [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP172/Techkatha-EP172.mp3]
    [Download MP3 ZIP (27.6MB) or OGG (35.6MB)]

    1 hr 9 min
  • Techකතා Live:171වන වැඩසටහන (Video)
    Techකතා 171වන වැඩසටහන 2013 ජුනි  මස 14වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, හර්ෂ  හා  චම්ලි  සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.


    * [00:01:41] : අලුතෙන් නිකුත් වු iOS 7 ගැන විස්තර.
    * [00:02:23] : අලුත් Mac Pro එක ගැන විස්තර.
    * [00:08:22] : ටෙක්කතා සයිට් එක හැක් උනේ කොහොමද?.
    * [00:17:06] : iOS flat UI ගැන විස්තර.
    * [00:20:03] : අලුතෙන් ආරම්භ කල Techකතා Hangout ගැන විස්තර.
    * [00:23:38] : ගෙදරදී 3D බලන අත්දැකීම ගැන අදහස්.
    * [00:25:39] : Mac Pro එකෙකින් ප්‍රොජෙක්ටර් එකකට වීඩියෝ දෙන්න පුලුවන්ද?.
    * [00:26:21] : හැකර් වරුන් යනු කව්රුන්ද? සහ හැක් කරනවා යනු කුමක්ද?.
    * [00:31:22] : Arduino serial library එක ප්‍රයෝගිකව භාවිතා වන්නේ කුමන අවස්ථා වලදීද?.
    * [00:32:08] : මෝටර්රථයක ගැස්සීම වැඩිනම් පරික්ෂා කරගන්නේ කොහොමද?.
    * [00:37:45] : Arduino TX/RX යනු කුමක්ද? GSM shield එකකට library ලැබුනේ නැත්නම් කුමක් කල යුතුද?.
    * [00:45:01] : Android Jelly Bean App දැන් Blackberry වලට සහය දක්වනවා.
    * [00:45:35] : ලංකාවේ iPhone සහ iPad අලෙවි කිරීමට Etisalat සහදා බලය තියෙනවද?.
    * [00:45:50] : DVB-T2 සහ HDTV අතර සම්බන්ධතාවයක් තිබේද?.
    * [00:47:41] : ඩයලොග් සහ මොබිටෙල් 4G දෙකෙන් වඩා හොද කව්ද?.
    * [00:53:12] : Bsc in Management System සහ Bsc in Computer Science යන ඩිග්රි දෙකෙන් වඩා හොද කුමක්ද?.
    * [00:58:38] : කැමරාවල ලෙන්ස් හදන සමාගම් ගැන විස්තර.
    * [01:00:40] : සෙනසුරාදා (ජූනි 15) කරන Techකතා Hangout (Computer Hardware) ගැන විස්තර.

    Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

    * High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    *

    [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP171/Techkatha-EP171.mp3]
    [Download MP3 ZIP (24.8MB) or OGG (30.8MB)]


    * RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)
    [Download ZIP of RealAudio (5.2MB)]



    Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.
    Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site |
    1 hr 3 min
  • Techකතා Live:170වන වැඩසටහන (Video)
    Techකතා 170වන වැඩසටහන 2013 මැයි මස  31වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා  චම්ලි  සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.
    මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ Takas.lk අනුගහයෙන්!

     

    * [00:01:06] : HTC One ෆෝන් එක pure Android ROM එකක් සමග.
    * [00:02:07] : ඩොන්ගල් එකක් ශරීරයට ආසන්නයෙන් තබා භාවිතා කලාම අහිතකරයිද?.
    * [00:02:43] : ඩොන්ගල් එකකට USB extension එකක් භාවිතා කලාම අන්තර්ජාල වේගයේ වෙනසක් ඇතිවෙනවද?.
    * [00:03:08] : Nexus 4 ෆෝන් එක ලංකාවේ මිලදීගන්න පුලුවන්ද?.
    * [00:03:36] : Paypal ලගදීම ලංකාවට සහය දක්වයිද?.
    * [00:04:05] : Epson XP-100 ප්‍රින්ටර් එකෙන් print out ගත්තම alignment වෙනස් වෙලා print වෙන්නේ ඇයි?.
    * [00:04:53] : ෆෝන් එකකට TV out එකක් සම්බන්ධ කරගන්නේ කොහොමද?.
    * [00:05:54] : C-panel එකේ සිට SSL ඉන්ස්ටෝල් කරගන්න පුලුවන්ද?.
    * [00:06:42] : වාහනයක බැටරිය නිසිලෙස භාවිතා කරන්නේ කෙසේද? සහ මිලදීගැනීමට ඇති හොද වාහන බැටරි මොනවද?.
    * [00:11:24] : Sony Xperia P සදහා ලංකාවට Jelly Bean අප්ඩේට් එක ඇවිත්ද?.
    * [00:11:37] : Windows 8 සහ Ubuntu dual boot කරඇති පරිගනකයක Windows-8 බූට් නොවීමේ ගැටළුවක්.
    * [00:12:12] : HTC ෆෝන් වල එන්නේ pure Android ද?.
    * [00:12:45] : eBay එකෙන් ලැප්ටොප් එකක් ගෙන්වීම සම්බන්ධ අදහස්.
    * [00:17:27] : Windows-7 වල සහ Windows-8 වල WiFi හරහා screen share කිරීමට හැකිද?.
    * [00:18:04] : Arduino serial library එක ගැන විස්තර. (Link)
    * [00:18:58] : ඉහත “Windows 8 සහ Ubuntu dual boot” ගැටලුව තවදුරටත්.
    * [00:21:00] : Google play merchant ගිනුමක මුදල් Adsense ගිණුමකට මාරුකරගන්න පුලුවන්ද?.
    * [00:21:34] : මේ දිනවල ලංකාවේ වාහන වල මිලගණන් අඩුවෙලාද?.
    * [00:30:17] : Fujitsu ලැප්ටොප් “made in Japan” ද?.
    * [00:30:37] : Galaxy S-2 එකකට වැරදි firmware එකක් දාන්න ගිහින් බ්‍රික් උනොත් මොකද කරන්නේ?.
    * [00:31:16] : රුපියල් 50,000 – 60,000 කට ගන්න පුළුවන් හොදම ෆෝන් එක කුමක්ද?.
    * [00:32:06] : ලංකාවේදී වගකීමක් සහිතව ෆෝන් එකක් මිලදීගන්නේ කොහොමද?.
    * [00:36:30] : විශාල ප්‍රොජෙක්ට් සදහා භාවිතා කල හැකි PHP framework එක කුමක්ද?.
    * [00:36:51] : Windows-7 දාපු පරිඝනකයක් ඉබේම ඕෆ් වෙන්න හේතුව කුමක්ද?.
    * [00:37:26] : eBay එකෙන් Google Nexus ෆෝන් එකක් මිලදිගත්තට ගැටළුවක් නැද්ද?.
    * [00:38:24] : ලැප්ටොප් මිලදීගැනීම සම්බන්ධව විස්තර.
    * [00:38:49] : ලංකාවේ DVB-T2 තාක්ෂනය ගැන විස්තර සහ එම විකාශන නරබන්නේ කෙසේද?.
    * [00:45:18] : භාහිර පරිසරයේ ආලෝකය වැඩි තැනකදී ලැප්ටොප් එකේ ස්ක්‍රීන් එක නිසිලෙස නොපෙනීමට හේතුව කුමක්ද?.
    * [00:45:55] : eBay එකෙන් refund කරපු මුදල් අපිට ආපසු ලැබෙන්නේ කෙසේද?.
    * [00:46:27] : NFC සහ Bluetooth අතර ඇති වෙනස්කම් මොනවද?.
    * [00:47:31] : Entry level හොද DSL කැමරා මොඩල සහ බ්‍රෑන්ඩ් මොනවද?.
    * [00:51:08] : ප්‍රොසෙසර් එක අනුව සහ සහ කරන වැඩ අනුව ගැලපෙන cooling system එක තෝරගන්නේ කෙසේද?.
    * [00:53:03] : Micromax ෆෝන් ගැන අදහස්.
    * [00:54:14] : AMD FX-8350 ප්‍රොසෙසරය ලංකාවේ මිලදීගත හැකිද?.
    * [00:54:25] : සිංහල දාල තියෙන Galaxy Nexus එකක සිංහල SMS නොපෙනෙන ගැටළුවක් තියෙනවද?.
    * [00:55:24] : iPad-4 එකක ලංකාවේ මිල කොපමණද?.
    * [00:55:47] : කාලිංග අය්යා ගේම් ප්ලේ කරනවද?
    1 hr 6 min

About Techකතා | Techkatha

From the publisher's feed

Sri Lanka’s Longest Running Podcast | A Sinhala Tech Podcast.