Techකතා | Techkatha

Techකතා | Techkatha

By Kalinga Athulathmudali, Thilina Gunasekara, Kaveen RodrigoNewsTechnologyEducationHow ToTech News
Download on the App Store

Techකතා | Techkatha episodes

  • Techකතා Live:159වන වැඩසටහන! (Video)
    Techකතා 159වන වැඩසටහන 2013 පෙබරවාරි  22වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, බුද්දික වගේම  චම්ලි ද සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.


    * [00:01:43] : Ubuntu phone OS එකේ developer preview එකක්.
    * [00:02:44] : Samsung mail app එකේ ප්‍රශ්නයක් තියෙනවද?.
    * [00:04:05] : රළු භාවිතයට හොද Android ෆෝන් මොනවද?.
    * [00:05:54] : Facebook, Twitter හැක් වෙලා.
    * [00:06:10] : Facebook connect වල ගැටළුවක්.
    * [00:08:41] : HP සමාගමේ ලාභය 16%කින් පහලට.
    * [00:08:54] : Facebook two step verification ගැන විස්තර.
    * [00:10:00] : ජාවා වැඩිපුර භාවිතා කරන්නේ කුමන අවස්ථා වලදීද?.
    * [00:12:05] : www.aliexpress.com සමග ගනුදෙනු කිරීම ආරක්ශිතද?.
    * [00:12:46] : අලුත් උපකරණයක් නිෂ්පාදනය කිරීමට චීනෙන් නිෂ්පාදකයින් සොයා ගන්නේ කොහොමද?.
    * [00:15:34] : WiFi network එකක පාස්වර්ඩ් එක බලාගන්න පුලුවන්ද?.
    * [00:16:08] : Apple අලුත් අප්ඩේට් එක ගැන විස්තර.
    * [00:16:46] : ලංකාවේ ඉදන් ප්‍රොක්සි සර්වර් එකක් පවත්වාගෙන යන්න පුලුවන්ද?.
    * [00:18:10] : BIT කල පසු ලැබෙන රැකියා අවස්ථා කොහොමද?.
    * [00:19:27] : මෝටරයක් Arduino එකක් මගින් පාලනය කල හැකිද?.
    * [00:20:20] : SSD මිලදීගැනීමේදී සැළකියයුතු කරුණු මොනවද?.
    * [00:22:09] : Techduino තැපැල් කිරීමේ දැන් තත්වය කුමක්ද?.
    * [00:23:54] : බ්ලොක් කරපු වෙබ්අඩවි වලට ප්‍රොක්සි වලින් යන්න පුළුවන් වෙන්නේ කොහොමද?.
    * [00:32:33] : ටීවී එකෙන් USB මගින් වීඩියෝ බලනකොට ගුණාත්මක බව වැඩි ඇයි?.
    * [00:35:58] : පරිගණකය overclock කරන්නේ කොහොමද?.
    * [00:40:30] : Fedora වලට lamp දැම්මම phpMyAdmin වල ගැටළුවක් එනවද?.
    * [00:42:51] : 3D projection කරන්න පුළුවන් පහසු ක්‍රම මොනවද?.
    * [00:45:23] : Copy protect කරපු DVD වලට මොනවද කරන්න පුළුවන්?.
    * [00:46:03] : නෙට්වර්ක් කර ඇති Windows 7 හා XP ඇති පරිගණක දෙකක එක ඩොන්ගල් එකක් පාවිච්චි කරන්නේ කොහොමද?.
    * [00:46:51] : පරිගණකයක කේසින් එක මාරු කලාම restart නොවෙන්නේ ඇයි?.
    * [00:47:13] : Laptop display වෙන කිසිම වැඩකට භාවිතා කරන්න නොහැකිද?.
    * [00:48:25] : Samsung SA100 19″ මොනිටර් එක හොදයිද?.
    * [00:48:51] : Snapdragon processor සහ NAND flash ROM පිටකොටුවෙන් මිලදීගත හැකිද?.
    * [00:50:11] : පරිගණකය stand by ඇතිවිට පමණක් LED එකක් දල්වාගත හැකිද?.
    * [00:53:22] : Android app එකක් iPhone app එකක් බවට පරිවර්තනය කල හැකිද?.
    * [00:54:23] : ටෙක්කතා ලෝගෝ එක ගැන විස්තර.
    * [00:55:09] : Facebook graph search කියන්නේ කුමක්ද?.
    * [00:55:30] : Blackberry කරපු නීතිවිරෝධී වැඩක් ගැන විස්තර.
    * [00:55:54] : ඩොමේන් නෙට්වර්ක් එකක ප්‍රින්ටර් ශෙයාර් කරගන්නේ කොහොමද?.
    * [00:56:54] : PhoneGap framework එක ගැන විස්තර.
    * [00:58:32] : Windows 7 64bit පරිගණකයකට 32bit printer drivers දාන්න පුලුවන්ද?.
    * [00:59:19] : Samsung Note ෆෝන් එකක IMEI එක නොපෙන්වන්නේ ඇයි?.
    * [01:00:24] : DHCP ගැන විස්තර.
    * [01:02:40] : Techකතා App Review “PocketCloud” (Android | Apple)
    * [01:04:39] : Cloud server යනු කුමක්ද?.
    * [01:08:10] : Game development පාඩමක් Techකතා මැග් වෙතින්. (Link)
    * [01:11:34] : ටෙක්කතා වලින් රැකියා අවස්ථා පිළිබඳ විස්තර.

    Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

    * High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    *

    [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP159/Techkatha-EP159.mp3]
    [Download
    1 hr 15 min
  • Techකතා Live:158වන වැඩසටහන! (Video)
    Techකතා 158වන වැඩසටහන 2013 පෙබරවාරි  15වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, බුද්දික වගේම  චම්ලි ද සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

     

    * [00:00:44] : iOS 6.1 වල ස්ක්‍රීන් අන්ලොක් ගැටලුව ඊලග අප්ඩේට් එකෙන් විසදේ.
    * [00:01:02] : රුසියාවට උල්කාපාතයක් වැටිලා.
    * [00:01:28] : Steam game platform එක Linux වලට නිකුත් වේ.
    * [00:01:45] : ඉන්ටර්නෙට් වල බදු මුදල් අඩු කෙරේ.
    * [00:02:27] : සමාගම් වල භාවිතා කරන සර්වර් ගැන විමසුමක්.
    * [00:06:18] : Android 4.2.2 පැමිණේ.
    * [00:06:32] : ASP.NET සයිට් එකකට චැට් සර්විස් එකක් දාගන්නේ කොහොමද?.
    * [00:08:51] : Server to server migration එකක් කරන්නේ කොහොමද?.
    * [00:10:09] : Videocon satellite ලංකාවේ භාවිතය නීතිවිරෝදීද?.
    * [00:11:14] : ටෙක්කතා අනුමත නොකරන තැනකින් ලැප් එකක් අරන් සිදුවූ තවත් දෙයක්.
    * [00:15:02] : PEO TV, Apple TV සහ Dialog TV අතර වෙනස්කම් මොනවද?.
    * [00:16:36] : Dedicated server එකක් server migration කරන්නේ කොහොමද?.
    * [00:17:13] : Windows 7 වලදී ඉන්ටර්නෙට් හරහා ටීවී බලන්න පුලුවන්ද?.
    * [00:18:04] : Antenna input එකක් විතරක් තියෙන ටීවී එකකින් audio out එකක් ගන්නේ කෙසේද?.
    * [00:20:41] : In built radio තියෙන subwoofer ගන්න තියෙනවද?.
    * [00:22:50] : හොද subwoofer වර්ග මොනවද?.
    * [00:26:19] : Live video stream එකක් ලේසියෙන්ම කරන්නේ කොහොමද?.
    * [00:26:43] : Microlab subwoofer හොදයිද?.
    * [00:28:41] : හොද Memory card reader එකක් තෝරාගන්නේ කොහොමද?.
    * [00:29:54] : අලුත් සිම් කොපි කරන්න පුලුවන්ද?.
    * [00:30:13] : පරිගණකයකට USB මගින් ප්‍රොසෙසර් එකක් සම්බන්ධ කරන්න පුලුවන්ද?.
    * [00:31:55] : Hard disk, Pen drive සහ memory card වල ධාරිතාවය දක්වන්නේ කෙසේද?.
    * [00:33:19] : Windows 7 සමග Mac mountain Lion dual boot කරන්න පුලුවන්ද?.
    * [00:33:39] : හොද DSL කැමරා වර්ග මොනවද?.
    * [00:34:54] : සාමාන්‍ය භාවිතයට හොද ඩිජිටල් කැමරාව කුමක්ද?.
    * [00:35:08] : මැප් වර්ග වලින් හොදම මැප් වර්ගය කුමක්ද?.
    * [00:35:28] : autorun.inf වයිරසය අයින් කරගන්නේ කොහොමද?.
    * [00:35:57] : ස්ථාන දෙකක සිට excel ෆයිල් එකක් update සහ sync කරන්නේ කෙසේද?.
    * [00:37:57] : Asus ලැප්ටොප් හොදයිද?.
    * [00:37:07] : මොරටුවේ හා කොළබ විශ්වවිද්‍යාල දෙකෙන් හොද IT degree එක කුමක්ද?.
    * [00:38:15] : Cloud හා Google fiber යනු කුමක්ද?.
    * [00:39:28] : Dialog mobile broadband ගැන techකතා වලින් විමසුමක්.
    * [00:46:54] : අලුතෙන් ප්ලාස්මා ටීවී එකක් මිලදී ගැනීමට උපදෙස්.
    * [00:51:21] : Intel ප්‍රොසෙසර් වල ජෙනරේෂන් වල ඇති වෙනස්කම් මොනවද?.
    * [00:58:49] : Intel i3 3rd generation ප්‍රොසෙසර් එකකට සෑහෙන්නේ කොපමණ ප්‍රමාණයේ power supply එකක්ද?.
    * [00:59:10] : ටැබ් එකක තියෙන 4.1.1 Cyanogenmod අයින් කරල original jelly bean දාගන්න පුලුවන්ද?.
    * [01:02:37] : Techකතා App Review “ASTRO File Manager”


    Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

    * High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    *

    [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP158/Techkatha-EP158.mp3]
    [Download MP3 ZIP (26.9MB) or OGG (33.2MB)]


    * RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)
    [Download
    1 hr 8 min
  • Techකතා Live:157වන වැඩසටහන! (Video)
    Techකතා 157වන වැඩසටහන 2013 පෙබරවාරි  8වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, තිලිණ වගේම  අපේ උදව්වට  චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

     

    * [00:01:00] : Sony Play Station 4 වල මිලගණන් වල අදහසක් සහ අලුත් විශේෂාංග ගැන විමසුමක්.
    * [00:02:38] : Mac pro අලුත් වර්ෂන් එකක් ලගදීම.
    * [00:02:45] : IOS 6.1 වලට jailbreak එක ඇවිත්.
    * [00:03:00] : Ubuntu ෆෝන් එක ඔක්තෝම්බර් වල පැමිණේ.
    * [00:06:01] : Microsoft Office 2014 Linux වලට.
    * [00:06:11] : ගේම් සදහා Linux වල සහය.
    * [00:07:50] : ගෙදරදී සර්වර් එකක් සාදාගන්නේ කොහොමද?.
    * [00:09:39] : ජපානයේ BlackBerry ෆෝන් විකිණීම නවත්වයි.
    * [00:09:48] : Dell සමාගම විකුණයි.
    * [00:10:25] : හොද Arduino simulator software මොනවද තියෙන්නේ.
    * [00:11:48] : ලංකාවේ ඉන්ටර්නෙට් සේවා ගාස්තු වල බදු මුදල් කරයි.
    * [00:12:14] : ඩයලොග් 4G ඉන්ටනෙට් ගැන විමසුමක්.
    * [00:13:49] : වෙනස් මිලගණන් වලට තියෙන HDMI කේබල් වල වෙනස්කම් තියෙනවද?.
    * [00:17:22] : Intel motherboard එකක බයෝස් වෙනස්කම් සේව් නොවෙන්නේ ඇයි?.
    * [00:18:34] : Kaspersky ඇති පරිගනකයක ඉන්ටර්නෙට් යන්න බැරි ගැටළුවක්.
    * [00:20:27] : Twitter හැක් වෙලා යූසර් නේම් පාස්වර්ඩ් 250000ක් එලියට.
    * [00:21:02] : SSL හා TLS යනු මොනවාද?.
    * [00:21:14] : Node.js කියන්නෙ මොකක්ද?.
    * [00:21:45] : HP pavilion ලැප්ටොප් එකක ස්ක්‍රීන් එක සුදු වෙලා පාට පාට ඉරි යන්නේ ඇයි?.
    * [00:24:26] : Sony Ericsson Xperia X2 ෆෝන් එකට Android දන්න පුලුවන්ද?.
    * [00:25:05] : Techduino ඔර්ඩර් වල අලුත්ම තත්වය.
    * [00:26:38] : Dialog eZ Cash නැතුව Techduino එකක් ගන්නේ කොහොමද?.
    * [00:27:16] : Cyanogenmod 9 හා 10 අතර ඇති වෙනස්කම් මොනවාද?.
    * [00:28:57] : Samsung කැමරා සදහා ලංකාවේ ඒජන්ට් කව්ද?.
    * [00:29:22] : Dropbox, Google drive හා Skydrive වලින් වඩා හොද කුමක්ද?.
    * [00:30:13] : Techduino එකක් ඔස්ට්‍රේලියාවට යවන්න කොපමණ වියදම් වේද?.
    * [00:30:49] : 3G router එකකට ඩයලොග් ඩොන්ගල් එකක් සම්බන්ධ කරල ඉන්ටර්නෙට් යන්නේ කොහොමද?.
    * [00:33:08] : Galaxy S-2 එකක Android 4.0.3 වල ඉදන් කලින් තිබුන ඕඑස් එකට යන්න පුලුවන්ද?.
    * [00:34:08] : Multiplayer game වලට ලේසියෙන්ම සහ ලාභදායි ලෙස පරිගණක නෙට්වර්ක් කරගන්නේ කොහොමද?.
    * [00:36:25] : Android රොම් එකක් අපිට ඕන විදිහට එඩිට් කරන්න පුලුවන්ද?.
    * [00:36:39] : Paypal වල තියෙන මුදල් Dialog eZ Cash වලට ගන්න පුලුවන්ද?.
    * [00:37:02] : Sampath Vishwa සහ Sampath Net අතර ඇති වෙනස්කම්.
    * [00:39:11] : Windows 7 වල ad hoc නෙට්වර්ක් එකට Galaxy S2 එකක් සම්බන්ධ නොවන්නේ ඇයි?.
    * [00:39:40] : පිටරටින් මිලදීගත්ත ෆෝන් එකක firmware update කරනකොට තෝරන්න ඕන රට මොකක්ද?.
    * [00:41:02] : Linux ඇඩ්මින් වරුන්ගේ ජොබ් මාර්කට් එක කොහොමද?.
    * [00:43:55] : Techකතා Android app එකේ ලයිව් වීඩියෝ නැද්ද?.
    * [00:44:00] : Automatically balance වෙන රොබෝලා හදන ක්‍රමය කුමක්ද?.
    * [00:45:56] : යුරෝපා රටකින් ටීවී එකක් මිලදීගන්නකොට සැලකිලිමත් යුතු කරනු මොනවද?.
    * [00:47:22] : ටීවී එකකට හොද ඇන්ටනාවක් තෝරගන්නේ කොහොමද?.
    * [00:53:32] : පරිගණකයක් ටික කලක්‌ පාවිච්චි කරනකොට ඩිස්ප්ලේ එන්නේ නැත්තේ ඇයි?.


    Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

    * High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    *

    [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP157/Techkatha-EP157.mp3]
    [Download MP3 ZIP (22.2MB) or OGG (27.1MB)]


    * RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    56 min
  • Techකතා Live:156වන වැඩසටහන! (Video)
    Techකතා 156වන වැඩසටහන 2013 පෙබරවාරි  1වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, උපුල්, හර්ෂදේව වගේම  අපේ උදව්වට  චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

     

    * [00:06:21] : ඇපල් ජාවා අයින් කරයි.
    * [00:07:03] : Go-daddy ඒකෙන ගත්ත ඩොමේන් එකක් Blogger බ්ලොග් එකකට සම්බන්ධ කරගන්නේ කෙසේද?.
    * [00:08:29] : Techduino වල දැන් තත්වය කෙසේද?.
    * [00:12:02] : රීලෝඩ් මැෂින් එකක් සැදීමට සිම් කීපයක් පරිගණකයට සම්බන්ධ කරගන්නේ කෙසේද?.
    * [00:13:58] : HP DV-5 එකක LCD ribbon එක ලංකාවේ ගන්න තියෙනවද?.
    * [00:14:41] : Google Nexus ෆෝන් එකක් ඔරිජිනල් එකක්ද කියල බලාගන්නේ කොහොමද?.
    * [00:16:18] : Computer Networking & security degree එකක් ලංකාවේ කරන්න තැනක් තියෙනවද?.
    * [00:18:45] : Computer casing ඒකට සවිකරන්න පුළුවන් card reader panel එකක් තියෙනවද?.
    * [00:19:23] : ටෙක්කතා ඇප් Windows හා iOS වලට තියෙනවද?.
    * [00:21:50] : ODB2 පොර්ට් එකෙන් ඩේටා අරන් GSM නෙට්වර්ක් එකක් හරහා යවන්න පුලුවන්ද?.
    * [00:23:40] : Microsoft Security Essential සෙකියුරිට් ටෙස්ට් එකකින් අසමත් උනා යැයි කියන කතාවේ ඇත්ත.
    * [00:35:20] : විභාග දෙපාර්තුමේන්තුවේ සර්වර්ස් හිට්ස් වැඩිවෙනකොට ඩව්‍න් වෙන්නේ ඇයි?.
    * [00:38:39] : Galaxy S-3 ෆෝන් Sudden death වෙලා තියෙනවද?.
    * [00:40:20] : Nokia 1280 ෆෝන් එකක ලොක් කෝඩ් එක අයින් කරගන්න පුලුවන්ද?.
    * [00:41:01] : Outlook සමග Airtel broadband වල ගැටළුවක් තියෙනවද?.
    * [00:42:26] : iPhone 4S එකක Apple logo එකට විතරක් ඇවිත් නවතින්නේ ඇයි?.
    * [00:44:03] : Windows වලදී web development වලට භාවිතාකරන්න පුළුවන් ටූල් මොනවද?.
    * [00:45:47] : ලැප්ටොප් එකක වෙබ්කැම් unknown device ලෙස දක්වන්නේ ඇයි?.
    * [00:46:03] : මෙතනින් ලැප්ටොප් ගන්න එපා (අවවාදයක්).
    * [00:51:04] : Internet money ගැන ඇත්ත කතාව.
    * [00:52:35] : Mac mini review
    * [00:56:01] : Dropbox new interface.
    * [00:56:15] : Techකතා App Review “FreeNass”
    * [00:57:24] : Techකතා App Review “Lockscreen Policy”
    * [00:58:19] : STL ADSL සම්බන්ධතාවය WiFi ලෙස භාවිතාකල හැකිද?.
    * [00:58:28] : Google element editor මගින් කල වෙනස්කම් ස්තිර ලෙස කල හැකිද?.
    * [00:59:21] : Windows 7 පරිගණක දෙකක් cross cable එකක් මගින් නෙට්වර්ක් කරන්නේ කොහොමද?.
    * [01:01:07] : Home, Work  සහ Public networks යනු මොනවද?.


    Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

    * High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    *

    [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP156/Techkatha-EP156.mp3]
    [Download MP3 ZIP (25.3MB) or OGG (31.6MB)]


    * RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)
    [Download ZIP of RealAudio (5.53MB)]



    1 hr 4 min
  • Techකතා Live:155වන වැඩසටහන! (Video)
    Techකතා 155වන වැඩසටහන 2013 ජනවාරි  25වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, බුද්දික, හර්ෂදේව වගේම  අපේ උදව්වට  චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

     

    * [00:01:10] : Firefox OS සමගින් අලුත් ෆෝන් දෙකක්.
    * [00:01:21] : Nokia Lumia ෆෝන් වලට 3D back cover specification එකක් නිකුත් කෙරේ.
    * [00:02:56] : කලකට පසු Nokia සමාගමට ලාභයක්.
    * [00:03:51] : Blackberry අලුත් උපකරණ කීපයක් වෙළදපොලට.
    * [00:06:04] : ඇපල් සමාගමේ අදායම ඉහලට, නමුත් 10%ක් ස්ටොක් අඩුවේ.
    * [00:06:44] : Android හා Apple mobile OS අතර සංසන්දනයක්.
    * [00:23:36] : Galaxy S-2 එකක් Android 4.2.1 වලට් අප්ඩේට් කලපසු USB mass storage විදිහට පාවිච්චි කරන්න බැරි ඇයි?
    * [00:24:41] : Arduino වලට අදාළ සහ අනෙකුත් ඉලෙක්ට්‍රොනික් උපාංග ටෙක්කඩෙන් මිලදීගන්න පුලුවන්ද?.
    * [00:25:16] : පිටරට ඉන්න කෙනෙක්ට Techduino ගන්න පුළුවන් කොහොමද?.
    * [00:30:12] : Raspberry Pi ගැන අදහස්.
    * [00:30:31] : මව්ස් එකක් වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් උපකරණයක් තියෙනවද?.
    * [00:31:58] : ලැප්ටොප් එකකට සම්බන්ධ කර ඇති ADSL සම්බන්ධතාවය WiFi මගින් Android ෆෝන් එකකට ගන්න පුලුවන්ද?
    * [00:33:36] : මුදල් ප්‍රශ්න තියෙන අයට Techduino නොමිලේ ලබාදීමට අනුග්‍රාහකයෙක්.
    * [00:34:43] : Dialog 4G Hotspot කියන්නෙ කුමක්ද?.
    * [00:37:26] : Techduino එකක් ඉන්ටර්නෙට්‌ එකට සම්බන්ධ කරන්න පුලුවන්ද?.
    * [00:40:08] : Galaxy S ද හොද Xperia U ද හොද?
    * [00:40:14] : Voice recognition වල ක්‍රියාකාරීත්වය.
    * [00:45:13] : Linux Cron Job කියන්නෙ කුමක්ද?.
    * [00:46:25] : නිවසේ භාවිතයට Power Guard එකක් සාදාගන්නේ කෙසේද?.
    * [00:53:03] : Photoshop ඉගෙනගන්න තියෙන හොදම ක්‍රමය.
    * [00:53:22] : වෙබ්සයිට් එකක් පබ්ලිෂ් කිරීමට පෙර සැලකිලිමත් වියයුතු කරුණු මොනවද?.
    * [01:01:49] : Hutch internet වලදී සමහර වෙබ්සයිට් වලට යන්න බැරි ඇයි?.
    * [01:04:25] : වෙනකෙනෙකුගේ SLT Broadband ගිණුමක් භාවිතාකිරීම නීතිවිරෝධීද?.
    * [01:04:53] : Amplifier එකකට power supply එකක් තෝරගන්නේ කෙසේද?.
    * [01:06:58] : Techkatha App Review “SoundHound” (Android | Apple)
    * [01:08:42] : China car DVD එකක GPS සකසා ගන්නෙ කොහොමද?.
    * [01:10:34] : මොබිටෙල් සිම් කීපයක් එකවර පරිගනකයක භාවිතාකරන්නෙ කෙසේද?.
    * [01:12:55] : Galaxy S-2 එකකට stock ROM එකක් දාගන්නේ කොහොමද?.
    * [01:14:26] : ෆෝන් අන්ලොක් කිරීම නීතිවිරෝධී වේ.

     
    Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

    * High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    *

    [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP155/Techkatha-EP155.mp3]
    [Download MP3 ZIP (30.3MB) or OGG (37.6MB)]


    * RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)
    [Download ZIP of RealAudio (6.4MB)]



    Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, 
    1 hr 16 min
  • Techකතා Live:154වන වැඩසටහන! (Video)
    Techකතා 154වන වැඩසටහන 2013 ජනවාරි  18වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, බුද්දික, තිලිණ වගේම  අපේ උදව්වට  චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.


    * [00:00:57] : ඇමරිකාවේ සමාගමක සේවය කල software developer කෙනෙක්ගෙන් අපූරු වැඩක්.
    * [00:02:08] : ෆේස්බුක් වෙතින් අලුත් සර්ච් එකක්.
    * [00:05:05] : ෆේස්බුක් වලින් Microsoft Bing වලට සහයක්.
    * [00:06:28] : Facebook messenger වලට voice message.
    * [00:07:32] : හොදම virtual machine එක කුමක්ද?.
    * [00:09:36] : Techduino එකකින් GPS හරහා උපකරණයක පිහිටීම ගුගල් මැප් වලට ගන්න පුලුවන්ද?.
    * [00:10:43] : Mega Upload වලින් අලුත් සයිට් එකක්. mega.co.nz
    * [00:12:16] : ලංකාවේ වෙබ් සයිට් හැක් වෙන්නේ ඇයි?.
    * [00:19:27] : DVD එකක් Amazon එකෙන් මිලදී ගන්නවිට ශිපින්ග් වලට කොපමණ මුදලක් යනවද?.
    * [00:21:40] : Kaspersky 2013 භාවිතා කරනවිට පරිගණකය ස්ලෝව් වෙන්නෙ ඇයි?.
    * [00:22:52] : වඩා හොද Internet security suit එකක්ද Anti virus එකක්ද?.
    * [00:28:25] : සිංහල සබ්ටයිටල් එක්ක ෆිල්ම් එකක් ටීවී එකෙන් බලන්නෙ කොහොමද?.
    * [00:32:14] : Windows update වෙන්නෙ නැතුව එරර් එකක් එන්නෙ ඇයි?.
    * [00:34:04] : Two way RF remote control එකකට circuit diagram එකක්.
    * [00:38:53] : මැක් ලැප්ටොප් වලට එන්නේ මොන වර්ගයේ SSD ද?.
    * [00:39:28] : TubeMate ඇප් එකේ ආරක්ෂක ගැටළු තියෙනවද?.
    * [00:40:23] : Windows Server 2008 හිදී backup server එකක් හදාගන්නේ කොහොමද?.
    * [00:41:28] : Nexus ෆෝන් එකක් ADSL සමග සම්බන්ධ කර පාවිච්චි කරන්න පුලුවන්ද?.
    * [00:41:38] : Police speed detector එකක් වැඩකරන්නේ කොහොමද?.
    * [00:44:25] : TechKatha App Review (Android)
    * [00:47:26] : ටෙක්කතා වලින් ඩොන්ගල් එකක් තෑගි.
    * [00:50:34] : Techduino V2 ලබාගන්නේ කොහොමද?.
    * [00:53:25] : පේපැල් ගිණුමක් සදහා අවශ්‍ය Visa/Master කාර්ඩ් එකක් ලබාගැනීමේදී වඩාත් වාසි කුමන බැංකුවේ කාර්ඩ් එකද?.
    * [00:58:48] : C සහ Assembly පරිගණක භාෂා ඉගෙන ගන්න අයට අවශ්‍ය තොරතුරු ටිකක්.
    * [01:04:11] : 8086 architecture යනු කුමක්ද?.
    * [01:06:15] : C සහ Assembly පරිගණක භාෂා ඉගෙන ගන්න කැමති අය යන්න ඕන මාර්ගය කුමක්ද?.

    Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

    * High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    *

    [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP154/Techkatha-EP154.mp3]
    [Download MP3 ZIP (28.9MB) or OGG (35.7MB)]


    * RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)
    [Download ZIP of RealAudio (6MB)]



    Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.
    Facebook | Twitter | iTunes...
    1 hr 13 min
  • Techකතා Live:153වන වැඩසටහන! (Video)
    Techකතා 153වන වැඩසටහන 2013 ජනවාරි  11වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, හර්ෂදේව වගේම  අපේ උදව්වට  චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.


    * [00:01:46] : Techduino පිළිබද අලුත් විස්තර.
    * [00:04:43] : ආර්ථික අපහසුතා ඇති අයට Techduino සහන මිලට.
    * [00:10:25] : Samsung සහ Intel සමාගම් එකතුවී නිපදවන අලුත්ම Tizen mobile OS එක ගැන විස්තර.
    * [00:13:25] : Nokia සමාගමෙන් තම පාරිබෝගිකයන්ගේ රහස් දත්ත එකතු කරයි.
    * [00:15:41] : CISCO IP ෆෝන් භාවිතයේදී සැලකිලිමත් වෙන්න.
    * [00:16:30] : HP සමාගමෙන් අලුත් ටැබ්ලට් එකක්.
    * [00:18:22] : Microsoft සමාගමෙන් MSN messenger වෙනුවට Skype ආදේශ කෙරේ.
    * [00:19:54] : ටික වේලාවකට Dropbox නවතී.
    * [00:20:19] : Microsoft Exchange server වල ගැටළුවක්.
    * [00:23:00] : Lenovo laptop ගැන විස්තර.
    * [00:23:53] : iPhone 4S 32GB එකක 3.2mpxl කැමරාවක් ඇත්නම් එය ව්‍යාජ ෆෝන් එකක්ද?.
    * [00:25:20] : ඇපල් බඩු ඊබේ එකෙන් මිලදී ගත්තට කමක්නැද්ද?.
    * [00:30:00] : පරිගකයක් ක්‍රියාත්මක නොවීමේ ගැටලුවකට විලිතුරු.
    * [00:31:21] : AD-HOC පරිගණක ජාලයක් යනු කුමක්ද?.
    * [00:33:10] : උපකරණ refurbished කිරීම යනු කුමක්ද?.
    * [00:37:03] : “WiFi a/b” ගැන විස්තර.
    * [00:40:32] : ටෙක්කතා වලට අනුග්‍රාහකයන් සම්බන්ධ කරගැනීමේ ක්‍රියාවලියේ විස්තර.
    * [00:46:58] : Google map වලට වඩා Apple map හොදයිද?.
    * [00:48:49] : USB 3 වලට නව වේගයක්.
    * [00:49:44] : ලංකාවේ සිට Hulu භාවිතා කල හැකිද?.
    * [00:51:09] : MAC OSX මැක් නොවන පරිගණක වලට ස්ථාපනය කල හැකිද?.
    * [00:55:58] : ටෙක්කතා SMS අප්ඩේට් ගන්නෙ කොහොමද?.
    * [00:58:26] : Mac OS සහ Windows 7 යන දෙකෙන් සාමාන්‍ය භාවිතයට ගැලපෙන්නේ කුමක්ද?.
    * [01:02:43] : හොද ලැප්ටොප් එකක් තෝරා ගැනීමට උපදෙස්.
    * [01:04:33] : Samsung S-3 ෆෝන් ද Galaxy ෆෝන් ද වඩා හොද?.
    * [01:05:34] : Windows 8 වල බග්ස් තියෙනවද?.
    * [01:07:04] : Copy protected කල DVD එකක් කොපි කරන්නේ කොහොමද?.

    Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

    * High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    *

    [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP153/Techkatha-EP153.mp3]
    [Download MP3 ZIP (27.7MB) or OGG (34.5MB)]


    * RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)
    [Download ZIP of RealAudio (5.8MB)]



    Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.
    Facebook | Twitter | iTunes | iPhone App | 
    1 hr 10 min
  • Techකතා Live:152වන වැඩසටහන! (Video)
    Techකතා 152වන වැඩසටහන 2013 ජනවාරි  4වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, හර්ෂදේව වගේම  අපේ උදව්වට  චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.
     
     


    * [00:01:00] : ලංකාවේ රාජ්‍ය සහ අනෙක් වෙබ් අඩවි හැක් වෙන්නේ ඇයි?.
    * [00:19:44] : සුර්යපැනල මගින් ගෙදරක සාමාන්‍ය භාවිතයට විදුලිය ලබාගන්නේ කෙසේද?.
    * [00:25:29] : ඇපල් ටීවී එක පිළිබද අලුත් විස්තර.
    * [00:32:08] : ට්‍රාන්ස්සිස්ටර් වල B,C,E අග්‍ර නිවැරදිව හදුනාගන්නේ කොහොමද?.
    * [00:36:00] : Techduino වල අලුත් විස්තර.
    * [00:36:49] : File compression කිරීමේදී තාක්ෂණික පැත්තෙන් සිදුවන්නේ කුමක්ද?.
    * [00:40:52] : Nexus 7 tab එකේ ලොකේෂන් සර්විස් වැඩනොකරන්නේ ඇයි?.
    * [00:43:42] : Techduino ver: 02 දෙන්නෙ කවදද?.
    * [00:44:24] : Techduino මිලදීගන්න දැන් පේපැල් පාවිච්චි කරන්නත් පුළුවන්.
    * [00:45:35] : Android 4.1 වල සිංහල තියෙනවද?.
    * [00:46:25] : උබුන්ටු දැන් මොබයිල් ෆෝන් මෙහෙයුම් පද්දතියක් ලෙසටත්.
    * [00:51:10] : Windows 8 ගැන අදහස්.
    * [00:53:32] : Deep packet inspection යනු කුමක්ද?.
    * [00:58:43] : Techduino වලින් LED screen හදන්න පුලුවන්ද?.
    * [00:58:50] : Linux කර්නල් එක ARM වලට ආවද?.
    * [00:58:55] : Windows 8 දාන්න පුළුවන් PC මොනවද?.
    * [01:00:33] : OS X වලට ඇති හොද ඇප් මොනවද?.
    * [01:00:48] : Google පේජ් එක ඉක්මනින් ලෝඩ් වෙන්නේ ඇයි?.
    * [01:01:02] : Android සියලුම ෆෝන් වලට මයික්‍රෝ USB හරහා උපකරණ භාවිතා කල හැකිද?.

     
    Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

    * High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    *

    [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP152/Techkatha-EP152.mp3]
    [Download MP3 ZIP (25.2MB) or OGG (31.7MB)]


    * RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)
    [Download ZIP of RealAudio (5.3MB)]



    Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.
    Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site
    1 hr 3 min
  • Techකතා Live:151වන වැඩසටහන! (Video)
    Techකතා 150වන වැඩසටහන 2012 දෙසැම්බර්  28වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, බුද්දික, හර්ෂදේව වගේම  අපේ උදව්වට  චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.
     සුබ නතලක්! සුබ නව වසරක්! 
     


    * [00:02:13] : ඇපල් සමාගම අතේ බදින ඔරලෝසුවක් හදන්න යනවලු.
    * [00:03:28] : ඇපල් ටීවී එක ගැන විස්තර.
    * [00:09:24] : හොද Android media player එකක් තෝරගන්නේ කොහොමද?.
    * [00:11:16] : TechDuino වල දැන් තත්වය.
    * [00:11:50] : Dialog eZ Cash ගැන ටෙක්කතා වලින් විචාරයක්.
    * [00:17:27] : Software Development Process ගැන දීර්ඝ විස්තරයක්.
    * [00:52:38] : ඇපල් ටීවී එකේ ෆිල්ම් බලන්න ගැලපෙන හොදම ඉන්ටර්නෙට් පැකේජ් එක මොකක්ද?.
    * [00:52:57] : eBay එකෙන් ලැප්ටොප් එකක් ගත්තට කමක් නැද්ද?.
    * [00:55:41] : Techකතා App Review “iHeart Radio” (Android | Apple)
    * [00:59:26] : Techකතා App Review “TuneIn Radio” (Android | Apple)
    * [00:59:55] : Techකතා App Review “RunKeeper” (Android | Apple)
    * [01:01:18] : Techකතා App Review “iFixit” (Android)
    * [01:03:04] : වාහනයක පෙට්‍රල් භාවිතය අවම කිරීමට උපදෙස්.
    * [01:07:06] : Google Apps Store එකෙන් App ගන්න බැරි ඇයි?.
    * [01:07:28] : 32bit OS එකක ඉදන් 64bit OS එකකට අප්ග්‍රේඩ් කරන්න පුලුවන්ද?.
    * [01:07:54] : WhatsApp වලට ඉක්මනට බැටරි බහින්නේ ඇයි?.

    Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

    * High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    *

    [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP151/Techkatha-EP151.mp3]
    [Download MP3 ZIP (28.2MB) or OGG (33.3MB)]


    * RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)
    [Download ZIP of RealAudio (5.9MB)]



    Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.
    Facebook | Twitter | iTunes | 
    1 hr 11 min
  • Techකතා Live:150වන වැඩසටහන! (Video)
    Techකතා 150වන වැඩසටහන 2012 දෙසැම්බර්  21වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, බුද්දික වගේම  අපේ උදව්වට  චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

     


    * [00:00:42] : ටෙක්කතා 150 පාර්ටි එකට මොකද උනේ?.
    * [00:06:08] : Apple එකෙන් ආයේ Google map වලට සහය දක්වයි.
    * [00:06:55] : Apple best app වලට Skype හා Angry Bird.
    * [00:07:15] : Windows Live mesh වලින් මාරු වෙලා Sky Drive යන්න ලෙසට මයික්‍රෝසොෆ්ට් එකෙන් නිවේදනයක්.
    * [00:07:59] : TechDuino වල දැන් තත්වය.
    * [00:13:39] : Apple Sri Lankan app store එකේ Google map තියෙනවද?.
    * [00:15:00] : Qualcomm processor, ARM processor වලට වඩා හොදයිද?.
    * [00:21:12] : Parrot AR Drone එකක් ලංකාවේ පාවිච්චි කරන්න පුලුවන්ද?.
    * [00:23:25] : Dyson blade-less fan වල ක්‍රියාකාරිත්වය ගැන විමසුමක්.
    * [00:27:29] : පරිගණකයක OEM partition එක ඩිලීට් කරන්නේ කොහොමද?.
    * [00:27:56] : පරිගනකයක බස් ලයින් ලෙස හදුන්වන්නේ මොනවද?.
    * [00:34:06] : I/O Address, IRQ Settings සහ DMA Channel ගැන හැදින්වීමක්.
    * [00:40:47] : Google Nexus උපකරණ ලංකාවට ගෙන්නන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද?.
    * [00:42:01] : WiFi රව්ටර් එකකට ඉන්ටර්නෙට් සම්බන්ධතාවය ලබාදුන්විට WiFi සිග්නල් පෙන්නුවත් ඉන්ටර්නෙට් වැඩනොකරන්නේ ඇයි?.
    * [00:43:43] : Gmail වලට එන අනවශ්‍ය මේල් බ්ලොක් කරගන්නේ කෙසේද?.
    * [00:43:54] : හාර්ඩ්ඩිස්ක්, ලැප්ටොප් වැනි උපකරණ මිලදී ගැනීමට උපදෙස්.
    * [00:45:31] : Auto Cad ඔන්බෝර්ඩ් VGA වල වැඩ කලත් separate VGA එකක් භාවිතා කිරීමෙන් ලැබෙන වාසි මොනවද?.
    * [00:47:04] : Plasma, LCD හා LED ටීවී වල ක්‍රියාකාරිත්වය ගැන විමසුමක්.
    * [00:48:32] : Arduino Uno බෝර්ඩ් එකට භාවිතා කරන්න පුළුවන් Atmel 328 විතරද?
    * [00:48:56] : Windows update කරන්න ගියවිට “windows update cannot currently check for updates because the service is not running” මැසේජ් එක එන්නෙ ඇයි?.
    * [00:51:12] : iPhone vs Galaxy S-3 ගැන අදහස් කීපයක්.
    * [00:52:53] : අවරුදු තුනකට පමණ සෑහෙන ලෙස ගේම් වලට පාවිච්චි කරන්න පරිගණකයක් සකසාගන්නේ කෙසේද?.
    * [00:58:09] : පිටරට සිට ලංකාවට කතාකරන්න පුළුවන් ලේසිම ක්‍රමය මොකක්ද?.

     
    Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

     


    * High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    *

    [audio:http://media.blubrry.com/techktha/http://archive.org/download/TechkathaEP150/Techkatha-EP150.mp3]
    [Download MP3 ZIP (23.6MB) or OGG (28.4MB)]


    * RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)
    [Download ZIP of RealAudio (4.9MB)]



    Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.
    Facebook | 
    1 hr

About Techකතා | Techkatha

From the publisher's feed

Sri Lanka’s Longest Running Podcast | A Sinhala Tech Podcast.