Techකතා | Techkatha

Techකතා | Techkatha

By Kalinga Athulathmudali, Thilina Gunasekara, Kaveen RodrigoNewsTechnologyEducationHow ToTech News
Download on the App Store

Techකතා | Techkatha episodes

  • Techකතා Live:169වන වැඩසටහන & Google I/O 2013 (Video)
    Techකතා 169වන වැඩසටහන 2013 මැයි මස  17වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, බුද්ධික  හා  චම්ලි  සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.
    මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ Takas.lk අනුගහයෙන්!


    * [00:01:37] : Google I/O ගැන විස්තර.
    * [00:05:51] : Google maps වල අප්ඩේට් එකක්. (Link)
    * [00:09:50] : Android development වලට අලුතෙන් හදුන්වාදුන් Android Studio ගැන විස්තර. (Link)
    * [00:13:48] : G-talk, Hangout වලට මාරු කෙරේ.
    * [00:16:31] : Google IO සමග ලංකාවේ පැවැත්වුනු Extended Event එක ගැන විස්තර.
    * [00:17:00] : Google cloud messaging වල වැඩිදියුණු කිරීමක්. (Link)
    * [00:23:21] : Dialog i35 ෆෝන් එක ගෙවන මුදලට වටිනවද?.
    * [00:26:27] : Android වලට හොදම music player එක කුමක්ද?. (Link)
    * [00:26:58] : Galaxy Note-2 ගැන විස්තර.
    * [00:28:26] : Android stock ROM එකක් සමග Galaxy S-4 නිකුත් වේ.
    * [00:31:06] : Amazon Kindle එකේ PDF බලන්න පුලුවන්ද?.
    * [00:31:42] : Solar panel වල මිලගණන් කොහොමද?.
    * [00:32:34] : මිලදීගැනීමට වඩා සුදුසු iPAD-3 එකක් ද Galaxy S-4 එකක් ද?.
    * [00:33:58] : භාවිතා කල මෝටර්රථයක් මිලදීගැනීමේදී සහ භාවිතයේදී සැලකිලිමත් වියයුතු කරුණු.
    * [00:44:40] : PHP framework – Active record pattern යනු කුමක්ද?. (Link)
    * [00:46:43] : PHP framework – Data access object යනු කුමක්ද?. (Link)
    * [00:47:42] : PHP framework – MVC push and pull යනු කුමක්ද?. (Link)
    * [00:49:49] : PHP framework – Access control role based access control යනු කුමක්ද?. (Link)
    * [00:51:43] : සරල වෙබ්සයිට් එකක් හදන්න ෆ්‍රේම් වර්ක් භාවිතය අවශ්‍යමද?.
    * [00:53:38] : ලැප්ටොප් එකක බැටරිය “හරි” විදිහට භාවිතා කරන්නේ කෙසේද?.
    * [00:56:16] : සර්වර් එකක් හරහා ඉන්ටර්නෙට් භාවිතා කරන අයව පාලනය කරන්න පුළුවන් පහසු ක්‍රමය කුමක්ද?.
    * [00:59:16] : iPOD touch 4th Gen: එකක් නිසිලෙස චාර්ජ් නොවීමේ ගැටළුවක්.
    * [01:01:17] : Windows 8 ඇති PC එකක් නිසිලෙස shutdown නොවන ගැටළුවක්.

    Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

    * High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    *

    [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP169/Techkatha-EP169.mp3]
    [Download MP3 ZIP (25.9MB) or OGG (31.1MB)]


    * RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)
    [Download ZIP of RealAudio (5.4MB)]



    1 hr 5 min
  • Techකතා Live:168වන වැඩසටහන! (Video)
    Techකතා 168වන වැඩසටහන 2013 මැයි මස  10වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා  චම්ලි  සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.
    මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ Takas.lk අනුගහයෙන්!

     


    * [00:00:55] : ISS (International Space Station) එකේ පරිඝනක වලට ලිනක්ස් යොදයි.
    * [00:02:36] : ISS එකේ power cooling system එකේ ලීක් එකක්.
    * [00:02:58] : Space shuttle වල තාප පරිවාරක ටයිල් වල ගින්නට ඔරොත්තු නොදෙන ගැටළුවක්.
    * [00:04:26] : ISS (International Space Station) එකට ඉන්ටර්නෙට් සම්බන්ධතාවය ලැබෙන්නෙ කොහොමද?.
    * [00:05:11] : ලංකාවෙන් යවනලද චන්ද්‍රිකාවේ දැන් තත්වය කොහොමද?.
    * [00:06:02] : ටෙලිෆෝන් ලයින් එකේ එන විදුලිය ගැන විස්තර.
    * [00:07:16] : Camcorder එකක් වෙබ්කැම් එකක් ලෙස යොදාගෙන stream වලට භාවිතාකල හැකිද?.
    * [00:08:25] : Google IO ගැන විස්තර. (Android App)
    * [00:09:52] : Gmail down උනාද?
    * [00:10:12] : On board VGA වලින් Separate VGA වලට මාරු උනාම විශේෂයෙන් හදන්න දෙයක් තියෙනවද?.
    * [00:10:54] : ඩොන්ගල් දෙකක් එකවර භාවිතා කර ඉන්ටර්නෙට් ස්පීඩ් එක වැඩිකරගන්න පුලුවන්ද?
    * [00:12:11] : iPhone 4S එකක් රු45,000 කට වටිනවද?.
    * [00:13:21] : අපි සර්වර් එකක් හදනකොට සැලකිලිමත්විය යුතු දේවල් මොනවද?.
    * [00:20:49] : Galaxy S2 ෆෝන් එකක් රූට් කරන්න ගිහින් ඩෙත් උනාම කල යුතු දේ කුමක්ද?.
    * [00:21:29] : File server එකකට NASS එකක් ගැලපෙනවද?.
    * [00:22:39] : MP4 720p වීඩියෝ DVD වලට කන්වර්ට් කරන්නේ කොහොමද?.
    * [00:22:55] : මොඩම් එකක සිම් එක එක්ක වැඩ කරන්න ඇප්ලිකේෂන් එකක් සාදාගන්නේ කෙසේද?.
    * [00:24:27] : WiFi නෙට්වර්ක් එකක වීඩියෝ ස්ට්‍රීම් කරන්නෙ කෙසේද?.
    * [00:25:05] : ජාවා ඉගෙනගන්න පුළුවන් හොදම වෙබ්සයිට් එක කුමක්ද?. (link)
    * [00:25:23] : වෙනස් නොකරන ලද Android ROM එකක් ගන්න පුළුවන් තැනක් තියෙනවද?.
    * [00:26:15] : ඉහත “WiFi වීඩියෝ ස්ට්‍රීම්” ගැටලුවට පිළිතුරු.
    * [00:27:17] : Techduino එකක් මගින් Home theater එකක ඕනෑම වීඩියෝ ෆොර්මැට් එකක් ප්ලේ වීමට සාදාගත හැකිද?
    * [00:28:01] : Techකතා App Review “Speed vies” (link)
    * [00:30:35] : Dell streak එකක ස්කයිප් නිසිලෙස ක්‍රියා නොකරන්නේ ඇයි?.
    * [00:31:03] : Viber වලින් දැන් වීඩියෝ කෝල් ගන්නත් පුළුවන්. (link)
    * [00:32:50] : ඉහත “WiFi වීඩියෝ ස්ට්‍රීම්” ගැටලුව තව දුරටත්.
    * [00:33:45] : BGA rework station ලංකාවේ මිලදීගන්න තියෙනවද?.
    * [00:34:31] : Nexus One එකකට සිංහල දාල සිංහල සබ්ටයිටල් බලන්නෙ කොහොමද?.
    * [00:35:02] : Graphic design වලට Mac පරිඝනක වැඩියෙන් භාවිතා කරන්නෙ ඇයි?.
    * [00:38:14] : Takas.lk එකෙන් ගත්ත දෙයක් ඩිලිවර් කරන්න කොච්චර කාලයක් ගන්නවද?.
    * [00:40:15] : Nexus 4 එකේ ස්ක්‍රීන් එක PC එකට සම්බන්ධ කරන්න පුලුවන්ද?.
    * [00:40:53] : WiFi නැති LG smart TV එකකට ගැලපෙන WiFi ඩොන්ගල් එකක් තෝරාගන්නෙ කොහොමද?.
    * [00:41:49] : ප්‍රොසෙසර් වල ඇති  hyper threading තාක්ෂනය ගැන විස්තර සහ එහි වාසි.
    * [00:43:42] : Samsung smart TV ගැන අදහස්.
    * [00:45:07] : හච් ඉන්ටර්නෙට් වලින් ටෙක්කතා අහන්න බැරි ගැට...
    1 hr 1 min
  • Techකතා Live:167වන වැඩසටහන! (Video)
    Techකතා 167වන වැඩසටහන 2013 මැයි මස  3වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා  චම්ලි  සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.
    මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ Takas.lk අනුගහයෙන්!

     

    * [00:01:35] : Crystal Shield වයිරස් ගාර්ඩ් එක ගැන අදහස්.
    * [00:03:47] : Linux kernel 3.9 නිකුත් වේ.
    * [00:08:36] : ලැප්ටොප් එකකින් ටොරන්ට් ඩව්න්ලෝඩ් කීරීමට දීර්ඝ වෙලාවක් ලැප් එක ඔන් කර තැබීම සුදුසුද?.
    * [00:14:47] : PIC එකක “crossing page boundary” error එකට පිළිතුරක්.
    * [00:17:50] : ADSL භාවිතා කරනවිට PEO TV කැඩි කැඩී පෙනීමට හේතුව කුමක්ද?.
    * [00:20:51] : SLT 512kbps සම්බන්ධතාවයකින් Netflix හොදට බලන්න පුලුවන්ද?.
    * [00:21:27] : Printer cartridge refill කිරීම සම්බන්ධ අදහස් හා උපදෙස්.
    * [00:26:01] : Apache web server එකේ සෙකියුරිටි ප්‍රශ්නයක්.
    * [00:27:17] : Singer Titanax LED TV ගැන අදහස්.
    * [00:30:10] : iPhone හදන්නෙ චීනෙද ඇමරිකාවෙද?.
    * [00:31:00] : Printer cartridge refill කිරීමට සුදුසු තීන්ත වර්ගය කුමක්ද?.
    * [00:32:12] : Lanka Bell Internet වල තත්වය කොහොමද?.
    * [00:34:04] : Website එකකට payment gateway එකක් දාන්න SSL අවශ්‍යද?.
    * [00:36:32] : සාමාන්‍ය පරිඝනකයකට Mac OS දාන්න පුලුවන්ද?.
    * [00:36:54] : Blackberry 10 device වලට පෙන්ටගන් එකෙන් අනුමැතිය ලැබේ.
    * [00:41:38] : In ear headphone එක දිනාගත්තේ කව්ද?.
    * [00:42:47] : WiFi router එකක limited access ලෙස එන්නේ ඇයි?.
    * [00:44:08] : Motor සමග භාවිතා කරන starter capacitor වලින් වන කාර්යය සහ ඒවා පරික්ෂා කරන අකාරය.
    * [00:46:29] : WiFi range ගැන විස්තර.
    * [00:47:28] : Xamp සහ Wamp අතර ඇති වෙනස්කම් මොනවද?.
    * [00:56:02] : Puppy Linux යනු කුමක්ද?.
    * [00:56:44] : Hamachi සමග වැඩකිරීම සාර්ථකද?.
    * [00:57:36] : KIA – RIO මෝටර්රථය සම්බන්ධ අදහස්.
    * [01:03:15] : DPI යනුවෙන් හැදින්වෙන්නේ කුමක්ද?.
    * [01:04:24] : iPhone 4S එකක් OS update කිරීමේදී baseband එක ගැන සැලකිලිමත්වියයුතුද?.
    * [01:09:20] : Windows සහ Ubuntu dual boot කලවිට වෙලාව වෙනස් වෙන්නේ ඇයි?.
    * [01:10:13] : Xcode සාමාන්‍ය පරිඝණකයකට දාන්න පුලුවන්ද?
    * [01:12:40] : කොරියාවෙන් ගෙන්වපු ලැප්ටොප් එකක OS එකේ සහ MS Office වල language එක English වලට මාරුකරගන්නේ කොහොමද?.
    * [01:14:01] : Galaxy Y ෆෝන් එක හොදයිද?.
    * [01:14:37] : HCL Me Y3 ටැබ් එකකට Google Play Store app එක ඉන්ස්ටෝල් කරගන්න පුලුවන්ද?.

    Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

    * High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    *

    [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP167/Techkatha-EP167.mp3]
    [Download MP3 ZIP (32.6MB) or OGG (39.7MB)]


    * RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)
    [Download ZIP of RealAudio (6.8MB)]



    Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.
    Facebook | 
    1 hr 22 min
  • Techකතා Live:166වන වැඩසටහන! (Video)
    Techකතා 166වන වැඩසටහන 2013 අප්‍රේල්  26වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, හර්ෂ හා  චම්ලි  සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.
    මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ Takas.lk අනුගහයෙන්!

     

    * [00:01:00] : ජාවා වල තවත් සෙකියුරිටි ප්‍රශ්නයක්.
    * [00:01:07] : Nexus One ෆෝන් එක අභව්‍යකාශයට.
    * [00:02:13] : අන්තර්ජාලයෙන් මිලදීගන්න බඩුවල මිල වැඩිවීමක්.
    * [00:02:40] : මේ දිනවල හොදම ලැප්ටොප් එක මොකක්ද?.
    * [00:07:03] : Galaxy S-2හා Galaxy S-2 Duos ෆෝන් දෙක අතර CPU හා GPU අතර සංසදනයක්.
    * [00:08:50] : පරිගණක මෙමරි ගැන විස්තර සිංහලෙන් තියෙන සයිට් මොනවද?.
    * [00:09:08] : Windows-7 64bit පරිඝණකයකට VB-6 දාගන්නේ කොහොමද?.
    * [00:10:00] : Samsung ෆෝන් වලට ලංකාවේ නියෝජිතයා කව්ද?.
    * [00:10:08] : මේ දවස්වල ඩයලොග් ඉන්ටර්නෙට්‌ ස්ලෝව් වෙලාද?.
    * [00:11:17] : Windows 8.1 වලට අලුත් විශේෂාංගයක්.
    * [00:11:31] : Oracal සමාගමෙන් පැචස් විශාල ප්‍රමාණයක් නිකුත් වේ.
    * [00:11:41] : ඩයලොග් එකෙන් විකුණන i35 ෆෝන් එක හොදයිද?.
    * [00:12:04] : Coldfusion වල සිකියුරිටි ප්‍රශ්නයක්.
    * [00:12:09] : HTML 4 ඉගෙනගත්තට පසුව ඉගෙනගන්න ඕන කුමක්ද?.
    * [00:14:13] : අලුත් Xbox එක කොහොම තියේවිද?.
    * [00:14:36] : LG-P990 ෆෝන් එකට Android 2.2 වලට වඩා අප්ඩේට් තියෙනවද?.
    * [00:15:29] : Power Supply Unit වල වොට් ගණනෙන් අදහස් වන්නේ කුමක්ද?.
    * [00:20:03] : Microsoft Kinect එකේ motion detect සමග වැඩකරන්න ක්‍රමයක් තියෙනවද?
    * [00:20:41] : Dell Alienware ලැප්ටොප් ලංකාවේ මිලදී ගන්න තියෙනවද?.
    * [00:21:10] : භාවිතා කරන විදුලිය ප්‍රමාණය ගණනය කරන්නේ කොහොමද?. (Link)
    * [00:25:15] : Android ෆෝන් එකක gyro එක Raspberry Pi එකකට සම්බන්ධ කරගන්න පුලුවන්ද?.
    * [00:26:19] : Galaxy S-4 ගැන අදහස කුමක්ද?.
    * [00:28:45] : Raspberry Pi මිලදීගන්න හැකි ස්ථාන.
    * [00:29:03] : Peo TV වලට එන ටීවී ලයින් එක ප‍රිගණකයට සම්බන්ධ කරන්න පුලුවන්ද?.
    * [00:29:35] : Arduino GSM shield වල AT command වැඩ කරනවද?.
    * [00:29:41] : Google Glass ගැන විස්තර.
    * [00:33:17] : VB6 කෝඩ් .NET වලට ගන්නේ කොහොමද?.
    * [00:37:57] : Puppy linux වල Huawei E220 වැඩකරන ලෙස සාදාගන්නේ කොහොමද?.
    * [00:39:41] : Mac mini එකක්ද? Assembled i7 පරිඝනකයක්ද හොද?
    * [00:41:03] : Samsung tab එකක නැවිගේෂන් සකස්කරගන්නේ කොහොමද?.
    * [00:41:50] : ලංකාවේ Viewsonic මොනිටර් මිලදීගතහැකි ස්ථාන මොනවාද?.
    * [00:41:56] : වෙන ස්ථානයක ඇති MySQL ඩේටාබේස් එකක් ඉන්ටර්නෙට් එක හරහා සම්බන්ධ කරගන්නේ කොහොමද?.
    * [00:43:41] : MVC ඉගෙනගන්න ක්‍රමයක්.
    * [00:44:58] : අලුත් “Techකතා Hangout” ගැන විස්තර.
    * [00:46:46] : වෙබ්සයිට් එකකට එන ලංකාවේ රික්වෙස්ට් පමණක් .lk ඩොමේන් එකකට යවන්න පුලුවන්ද?.
    * [00:49:43] : මේ දවස්වල SLT ඉන්ටර්නෙට් ප්‍රශ්නයක් තියෙනවද?.
    * [00:50:38] : HTTP ට්‍රැෆික් මොනිටර් කරන්න හොද සොෆ්ට්වෙයා මොනවද?.
    * [00:50:49] : ලංකාවේ LTE වල තත්වය කොහොමද?
    * [00:51:28] : පිච්චුන Power Tree UPS එකක් නැවත හදාගන්න පුලුවන්ද?.
    * [00:54:25] : ඩොන්ගල් එකක් හරහා Wireshark භාවිතා කල හැකිද?.
    * [00:54:31] : පරිගණකය ඔන් වෙනකොට ස්කයිප් ඔන් වෙන එක නවතන්නේ කොහොමද?.
    * [00:54:46] : හොදම cloud hosting service provider කව්ද?.
    * [00:54:58] : ගුගල් සමාගම සල්ලි හොයාගන්නේ කොහොමද?.
    * [00:55:34] : ෆෝන් වලට ක්‍රැක් කරන ලද ඇප්ස් දාන එක හොදයිද? ඒ ගැන විචාරයක්.
    * [01:01:37] : Genuine Windows 7 මිලදීගත හැකි ස්ථාන මොනවද?.
    * [01:02:08] : SATA Hitachi 80GB හාර්ඩ් ඩිස්ක් එකක් සම්බන්ධ ගැටළුවක්.
    * [01:03:34] : ලැප්ටොප් අලුත්වැඩියා කරන්න සුදුසු ස්ථාන මොනවද?.
    * [01:05:08] : Pure sine wave ලබාගත හැකි UPS ලංකාවේ මිලදීගත හැකිද?.
    * [01:05:42] : UK වල Nexus 4 මිල වැඩිද?.

    Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

    1 hr 7 min
  • Techකතා Live:165වන වැඩසටහන! (Video)
    Techකතා 165වන වැඩසටහන 2013 අප්‍රේල්  19වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, හර්ෂ හා  චම්ලි  සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.
    මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ Takas.lk අනුගහයෙන්!

     

    * [00:02:31] : Twitter Music ගැන විස්තර.
    * [00:05:26] : Facebook Home ගැන විස්තර.
    * [00:11:45] : .mkv වීඩියෝ ෆයිල් සබ්ටයිටල් සමග Xbox එක හරහා ටීවී එකට ස්ට්‍රීම් කල හැකිද?.
    * [00:15:08] : iPod 4G එකක් iOS 6.1.2 වලින් iOS 4.3.3 ට downgrade කරන්න පුලුවන්ද?.
    * [00:21:52] : POP3 සහ SMTP ගැන විස්තර.
    * [00:22:33] : Raspberry Pi එකට GPIO වලින් විදුලිය දෙන්න පුලුවන්ද?.
    * [00:23:09] : පිටරටක සිදුවීමක් ස්ට්‍රීම් කරන්න භාවිතා කළහැකි පහසුම ක්‍රමය කුමක්ද?.
    * [00:23:46] : ලැප්ටොප් වලට 1GB dedicated VGA එනවද?.
    * [00:24:03] : Samsung Smart TV එකකින් ස්කයිප් භාවිතා කරන්නේ කෙසේද?.
    * [00:26:09] : රුපියල් 4000 ට ගන්න පුළුවන් හොදම UPS එක කුමක්ද?.
    * [00:27:00] : AMD මෙම GPU වලින් වඩා හොද කුමක්ද? 7670, M7730 සහ 8830M
    * [00:28:38] : Samsung Galaxy S Duos ෆෝන් එක හොදයිද?.
    * [00:29:38] : Roku HD Streaming Player එක ලංකාවේ භාවිතා කල හැකිද?.
    * [00:30:48] : හාර්ඩ් ඩිස්ක් එකක බෑඩ් සේක්ටර්ස් මගහැර භාවිතා කල හැකිද?.
    * [00:32:07] : Takas.lk වල මිලගණන් සදහන් කර ඇත්තේ ප්‍රවාහන ගාස්තුත් සමගද?.
    * [00:38:33] : Dell Vostro ලැප්ටොප් 3D සම්බන්ධ වැඩ වලට හොදයිද?.
    * [00:41:04] : Samsung LED TV වල සබ්ටයිටල් පෙනෙන විදිහට හදාගන්න පුලුවන්ද?.
    * [00:41:43] : දීර්ගකාලයක් භාවිතා නොකළ පරිගණකයක bios settings සේව් නොවෙන්නේ ඇයි?.
    * [00:43:00] : ලැප්ටොප් එකක රිකවරි පාර්ටිෂන් එකෙන් සිදුවෙන කාර්යය කුමක්ද?.
    * [00:44:08] : dexter සම්බන්ධ ගැටළුවක්.
    * [00:45:32] : සිංහල සබ්ටයිටල් සමග වීඩියෝ එකක් DVD එකක් ලෙස සකස්කරගත හැකිද?.
    * [00:46:34] : Software development වලට Ubuntu ගැලපෙනවද?.
    * [00:48:31] : ලැප්ටොප් එකක WiFi කාර්ඩ් එක මාරුකරන්න පුලුවන්ද?.
    * [00:50:06] : Sony Xperia P ෆෝන් එකක් රූට් කරන්නේ කොහොමද?.
    * [00:53:49] : හොද power bank එකකට උදාහරණ මොනවද?.
    * [00:53:55] : Techduino එකක් සහ HSPA dongle එකක් පමණක් භාවිතා කර SMS යවන්න පුලුවන්ද?.
    * [00:55:18] : CNN වගේ චැනල් වල ස්ථාන දෙකකදී කරන වැඩසටහන් සම්බන්ධ කරන තාක්ෂනය කුමක්ද?.
    * [00:56:28] : ඩොමේන් නෙට්වර්ක් එකක සර්වර් එකක් භාවිතා කර පරිගණක සියල්ලේම windows update කල හැකිද.
    * [00:56:55] : Online game වලදී කියවෙන Lag හා Latency වල අදහස කුමක්ද?.
    * [00:58:30] : Roku Streaming Player එක Amazon වලින් ලංකාවට ගෙන්නගන්න පුලුවන්ද?.
    * [00:59:22] : Bandwidth control කරන්න භාවිතා කළහැකි සොෆ්ට්වෙයාර් මොනවද?.
    * [01:00:42] : Full HD කැමරා මිලදී ගන්නවනම් මොනවද හොද බ්‍රෑන්ඩ්?.
    * [01:01:58] : Hard disk එකක calibration retry count එක වැඩිවන්නේ කුමක් නිසාද?.
    * [01:03:05] : ඉහත ගැටලුවට අදාළ ලැප්ටොප් එකේ හාර්ඩ් ඩිස්ක් එක මාරු කරගන්න උපදෙස්.
    * [01:04:34] : SLT monthly data limit එක සම්බන්ධ ගැටළුවක්.
    * [01:06:23] : ඩයලොග් එකෙන් විකුණන i35 ෆෝන් එකට සිංහල දාගන්නේ කොහොමද?.
    * [01:06:58] : ලැප්ටොප් එකක බැටරිය චාර්ජ් කරනවිට 96%න් ඉදිරියට නොයන්නේ ඇයි?.
    * [01:07:09] : Amazon Kindle මිලදීගන්නේ කොහොමද?.

    Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

    * High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    *

    [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP165/Techkatha-EP165.mp3]
    [Download MP3 ZIP (27.6MB) or OGG (34MB)]


    * RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට
    1 hr 9 min
  • Techකතා Live:164වන වැඩසටහන! (Video)
    Techකතා 164වන වැඩසටහන 2013 අප්‍රේල්  05වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා  උපුල් සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.
    සියල්ලන්ටම සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා!
     
    මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ Takas.lk අනුගහයෙන්!

     

    * [00:03:37] : iPhone 3gs එකක් iOS 6.0.1 වලට අප්ඩේට් කල නොහැකිද?.
    * [00:05:57] : පෙන් එකක් බුටබල් විදිහට සාදාගන්නේ කෙසේද?.
    * [00:06:12] : CCTV සිස්ටම් එකක මෝෂන් ඩිටෙක්ට් ක්‍රමයෙන් ඔන් වෙන කැමරාවක පමණක් දත්ත හාර්ඩ්ඩිස්ක් එකේ සේව් කරගන්නේ කොහොමද?.
    * [00:08:58] : Cloudflare යනු කුමක්ද?, මෙහි වාසි අවාසි සහ අපේ සයිට් එකක් cloudflare වලට ඇඩ් කරගන්නේ කෙසේද?.
    * [00:11:16] : Raspberry Pi xbmc සම්බන්ධ ගැටළුවක්.
    * [00:11:28] : Capacitive touchscreen සහ Resistive touchscreen වල වාසි අවාසි මොනවද?.
    * [00:12:53] : Shared hosting එකකට සයිට් කීපයක් එකතු කරලා ඒ එක එක සයිට් එකට වෙනවෙනම C-Panel හෝ PHPMyAdmin වෙනවෙනම ඇක්සස් කරන්න දෙන්න පුලුවන්ද?.
    * [00:13:57] : WiFi පමණක් ඇති මොඩම් එකකට arduino ethernet shield එකක් සම්බන්ධ කරගන්නේ කොහොමද?, ලැප්ටොප් එකේ ethernet පොර්ට් එකෙන් පුලුවන්ද?.
    * [00:15:18] : විදුලිය විසන්ධි වීමකදී UPS එක මිනිත්තු 2ත් 3ත් අතර කාලයකදී OFF වීමේ දෝෂය නිවරදි කර ගන්නේ කෙසේද?.
    * [00:24:54] : Samsung Ace ෆෝන් එකක කීපෑඩ් පැටන් එක වැරදීම නිසා ඊමේල් ඇඩ්‍රස් එක ලබාදීමේදී ඊමේල් එකේ “@” ලකුණ ටයිප් කිරීමට “@” ලකුණ කීපෑඩ් එකේ නොපෙන්වන්නේ ඇයි?.
    * [00:26:04] : දැනට මිලදීගන්න තියෙන හොදම motherboard හා processor මොනවද?.
    * [00:29:15] : .Net framework 02 වලින් හදපු ඇප්ලිකේෂන් එකක් Windows 8 වල රන් කිරීමට නොහැකිද?.
    * [00:29:57] : බ්ලොග් එකක් හොස්ට් කිරීමට හැකි හොදම හොස්ටින්ග් සර්විස් එක කුමක්ද?.
    * [00:31:01] : හොද CPU fan එකක් තෝරගන්නේ කොහොමද?.
    * [00:32:25] : ලංකාවේ DVD-T පරීක්ෂණ වල තත්වය කොහොමද?.
    * [00:35:38] : ගිය සතියේ වැඩසටහනේ headphone එක දිනාගත්තේ කව්ද?.
    * [00:36:36] : ආධුණික මෘදුකාංග සංවර්ධකයන් ලෙස නිර්මාණය කරන මෘදුකාංග අන්තර්ජාලය හරහා විකිනීමට අවශ්‍ය මූලික දැනුම (වෙළඳාමට) ලබා ගත හැකි මුලාශ්‍ර මොනවාද?.
    * [00:39:19] : ට්‍රාන්සිස්ටර් සහ රෙසිස්ටර් ගැන සරලව ඉගෙනගන්නේ කොහොමද?.
    * [00:39:51] : Shoutcast server එකක් තොරගන්නකොට සැලකිලිමත්වියයුතු කරුණු මොනවද?.
    * [00:41:07] : අලුත් Facebook Home app එක ගැන විස්තර.
    * [00:41:57] : Hard disk molex connector එක සම්බන්ධ ගැටළුවක්.
    * [00:42:29] : Water cooling system ලංකාවේ කොපමණ මුදලක් වෙනවද?.
    * [00:43:22] : ඩොන්ගල් එකක ඉන්ටර්නෙට් සම්බන්ධතාවය ලැප්ටොප් එකක් හරහා බ්ලුටූත් වලින් ෆෝන් එකට ගන්න පුලුවන්ද?.
    * [00:44:22] : ලංකාවේ කුමන හෝ බැංකුවකින් ලබාදෙන Master or Visa කාඩ් පත් වලින් වෙන කුමන රටකට හෝ කුමන සේවාවකට අප මුදල් ගෙවූ විට ඒ මුදල් හුවමාරුව කල බව කාඩ්පත නිකුත් කල බැංකුවට දැනගැනීමේ හැකියාවක් තිබේද?.
    * [00:45:12] : BlackBerry අලුතෙන් නිකුත් කල Q-10 හා Z-10 ෆෝන් ගැන විස්තර සමගින් BlackBerry OS එක ගැන විමසුමක්.
    * [00:51:47] : Tab එකක data connection හා wifi on කරල battery එක කොච්චර වේලාවක් පාවිචිචි කරන්න පුලුවන්ද?.
    * [00:55:24] : අන්තර්ජාල සම්බන්ධතා දෙකක් එකවර වෙන් වෙන් වශයෙන් වෙනස් භාවිතාවන් සදහා භාවිතා කල හැකිද?.
    * [00:58:00] : ලැප්ටොප් වල බැටරිය දිගුකාලයක් හොදින් භාවිතා කරන්නේ කෙසේද?.
    * [00:59:11] :  චාර්ජ් කරන බැටරි හරියට චාර්ජ් කරගන්නේ කොහොමද?.
    * [01:00:45] : NoSQL යනු කුමක්ද?.
    * [01:00:58] : Gingerbread, ICS හා Jelly Bean අතරින් වඩා හොඳ කුමක්ද?.
    * [01:01:58] : මීළග ටෙක්කතා වැඩසටහන අප්‍රේල් මස 19වන සිකුරාදා.

    සැ.යු. ලබන සිකුරාදා (අප්‍රේල් 12වන දින) ටෙක්කතා වැඩසටහන නොපැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න.
    Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

    * High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    *

    [audio:http://media.blubrry.
    1 hr 4 min
  • Techකතා Live:163වන වැඩසටහන! (Video)
    Techකතා 163වන වැඩසටහන 2013 මාර්තු  29වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා  චම්ලි සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.
    මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ Takas.lk අනුගහයෙන්!

     

    * [00:01:25] : ලංකාවේ ඉන්ටර්නෙට් වලට මොකක්ද උනේ?.
    * [00:05:54] : Techduino දැන් Takas.lk වෙතින්.
    * [00:06:48] : සූර්යකෝෂ මගින් විදුලිය නිපදවීම පිළිබද කරුණු කීපයක්.
    * [00:07:29] : චාර්ජ් කරන බැටරි භාවිතා නොකරනවිට ගබඩාකර තබාගන්නේ කෙසේද?.
    * [00:08:55] : Wireless router දෙකක් බ්‍රිජ් කරගන්නේ කොහොමද?.
    * [00:11:06] : ඩයලොග් එකට 4g spectrum එකක් තියෙනවද?.
    * [00:12:36] : PIC programing ඉගෙනගන්න tutorials ගන්න ක්‍රමයක් තියෙනවද?.
    * [00:13:34] : හොද Binocular එකක් තෝරාගන්නේ කොහොමද?.
    * [00:15:03] : Freelancer වල ඇති facebook like විශාල ප්‍රමාණයක් ලබාදෙන ක්‍රියාවලිය කුමක්ද?.
    * [00:15:53] : සාමාන්‍ය LED මොනිටර් එකකින් 3D වීඩියෝ බලන්නේ කෙසේද?.
    * [00:19:59] : Windows 8 වලදි Java සමග ගැටළුවක් තියෙනවද?.
    * [00:23:22] : දුරකථන ජාල වලින් SMS සදහා ලබාදෙන කෙටි අංක ලබාගන්නේ කෙසේද?.
    * [00:25:25] : දුරකථනයක දත්ත රිකවර් කරගන්න බැරිවෙන ලෙසට සකසන්නේ කෙසේද?.
    * [00:26:10] : Nexus 4 ලංකාවෙන් මිලදීගන්න පුලුවන්ද?.
    * [00:26:42] : Distance sensor එකක් ජලයමතදී ක්‍රියාකරන්නේ කොහොමද?.
    * [00:27:14] : ලැප්ටොප් එකක බැටරිය සම්බන්ධ ගැටළුවක්.
    * [00:28:14] : Raspberry Pi එකක් ප්‍රෝග්‍රෑම් කරගන්නේ කොහොමද?.
    * [00:30:50] : iOS 6.1.3 අන්ලොක් කරගන්නේ කොහොමද? (Link)
    * [00:32:10] : Sinhala voice recognition වලට ගැලපෙන API එක කුමක්ද?.
    * [00:33:25] : 3G ඩොන්ගල් සම්බන්ධ කළහැකි DVR ගැන විස්තර.
    * [00:34:51] : oDesk වල මසකට බිට් කොපමණ දැමිය හැකිද?.
    * [00:35:07] : Raspberry Pi වලට ස්ථාපනය කලහැකි OS මොනවද?.
    * [00:35:31] : WiFi පමණක් භාවිතාකරන ටැබ් එකක Google map වල හරියට ඉන්න තැන පෙන්වන්නේ කොහොමද?.
    * [00:36:42] : eBay වල ඇති MyWiFi වැනි උපාංග වල තත්වය කොහොමද?.
    * [00:37:09] : Android කරදරයක් නැතුව භාවිතා කළහැකි ෆෝන් එකක තිබිය යුතු විශේෂාංග මොනවද?.
    * [00:38:57] : Galaxy Note Korean හා International version දෙකේ ඇති වෙනස්කම් මොනවද?.
    * [00:40:31] : Rs 40,000.00 කට ගන්න පුළුවන් හොදම Android ෆෝන් එක කුමක්ද?.
    * [00:40:55] : VGA වල cache තියෙනවද?.
    * [00:41:05] : Mac වල සිංහල එනවද?.
    * [00:41:16] : Audio හා video එකක් නිකුත්කරනවිට ඒ සදහා තිබිය යුතු සම්මත තත්වයන් තියෙනවද?.
    * [00:42:42] : Raspberry Pi එකකට විදුලිය දෙන්න හොදම ක්‍රමය කුමක්ද?.
    * [00:43:46] : Galaxy S-2 එකක compass  එක හරියට වැඩනොකරන්නේ ඇයි?.
    * [00:44:42] : Raspberry Pi ලංකාවේ මිලදීගන්න තියෙනවද?.
    * [00:45:43] : GoDaddy හා Hostgator යන දෙකෙන් හොදම unlimited පැකේජ් එක දෙන්නේ කව්ද?.
    * [00:51:07] : සයිට් එකකට www නැතුව යන්න බැරි ඇයි?.
    * [00:51:23] : Asus උපකරණ ලංකාවේ මිලදීගන්නේ කොහෙන්ද?.
    * [00:52:03] : ආගමික ස්ථානයකට ගැලපෙන්නේ කුමන ඩොමේන් එකද?.
    * [00:52:47] : වෙළදසැලකට ගැලපෙන POS system එකක් සදහා අවශ්‍ය software සහ hardware මොනවද?.
    * [00:53:43] : PHP වලට ගැලපෙන හොදම IDE එක කුමක්ද?.
    * [00:54:54] : Motherboard එකක් සමහර වෙලාවට පමණක් ඔන් වෙන්න හේතුව කුමක්ද?.
    * [00:55:17] : Samsung Wave-2 ෆෝන් එකට Android ස්ථාපනය කලහැකිද?.
    * [00:55:39] : File server එකක් නිපදවාගැනීමට අදහස් හා උපදෙස්. (Link)
    * [00:56:55] : ඉහත www සම්බන්ධ ගැටලුවට DNS හදාගන්නේ කොහොමද?.
    * [00:57:33] : ගැලපෙන DDR-2 රැම් එක තෝරාගන්නේ කොහොමද?.
    * [00:58:26] : පව්ද්ගලික භාවිතය සදහා සුදුසු NAS එකක් නිපදවීම සදහා උපදෙස්.
    * [00:59:44] : අද වැඩසටහනෙන් headphone එකක් තෑගි.

    1 hr 5 min
  • Techකතා Live:162වන වැඩසටහන! (Video)
    Techකතා 162වන වැඩසටහන 2013 මාර්තු  15වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, බුද්දික,  චම්ලි ද සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.
    මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ Takas.lk අනුගහයෙන්!

     

    * [00:01:25] : අලුත් Samsung Galaxy S-4 ෆෝන් එක ගැන විස්තර.
    * [00:11:08] : Samsung Galaxy S Duos ෆෝන් එක කොහොමද?.
    * [00:11:54] : විදුලි ඕගනයක වාදනය කරන දෙයක් ලැප්ටොප් එකකින් රෙකෝර්ඩ් කරන්න හොද සොෆ්ට්වෙයා එක කුමක්ද?.
    * [00:12:13] : Bittorrent Live අලුත් video stream සේවය ගැන විස්තර.
    * [00:14:11] : පසුගිය සතියේ අපැහැදිලි වූ රව්ටර් සම්බන්ධ ගැටලුවට පිළිතුරු.
    * [00:15:55] : Responsive and Adaptive web design ගැන විස්තර.
    * [00:18:30] : Huawei E303S-1 ඩොන්ගල් එකක lock attempt 10ම ඉවරයි නම් මොකක්ද කරන්නේ?.
    * [00:19:43] : පරණ CDMA ෆෝන් එකකට සාමන්‍ය සිම් එකක් යොදා භාවිතා කළහැකිද?.
    * [00:20:21] : වෙනත් සමාගමකින් මිලදීගත් ඩොමේන් එකක් Godaddy වලට මාරු කරගන්න පුලුවන්ද?.
    * [00:20:52] : හාර්ඩ්ඩිස්ක් සිරස් අතට සවි කලාම ගැටළුවක් වෙනවද? Mini ITX කේසින් මිලදීගන්න පුළුවන් කුමන ස්ථාන වලින්ද?.
    * [00:21:48] : ටැබ් එකකට Mini HDMI කේබල් ලංකාවේ මිලදීගන්න තියෙනවද?.
    * [00:22:12] : Samsung Galaxy Y ෆෝන් එක හොදයිද?.
    * [00:27:16] : Huawei S-7 ටැබ් එක ඕෆ් කලත් නැවත රීස්ටාර්ට් වෙන්නේ ඇයි?.
    * [00:28:34] : ADSL සම්බන්ධතාවක් හරහා සර්වර් එකකට remotely access කරන්න පුලුවන්ද?.
    * [00:29:19] : HTC ෆෝන් අලුත්වැඩියා කිරීමට හොද ස්ථානයක් තියෙනවද?.
    * [00:29:57] : Arduino එකක් Industrial Automation PLC එකකට භාවිතා කරන්න පුලුවන්ද?.
    * [00:30:40] : Arduino සමග multiplexing භාවිතා කරන්නේ කොහොමද?.
    * [00:32:02] : Black Screen of death යනු කුමක්ද?.
    * [00:32:24] : Serial enabled screen යනු කුමක්ද?.
    * [00:34:14] : C පාර්ටිෂන් එකේ තිබූ Injector ලෙස සදහන් ෆයිල් එක වයිරස් එකක්ද?.
    * [00:41:21] : Techකතා App Review “Truecaller”
    * [00:44:07] : ටැබ් එකක් නැතිඋනොත් එහි තිබුන දත්ත වල ආරක්ෂාව සදහා කරන්න පුළුවන් දේවල් මොනවද?.
    * [00:45:07] : ෆෝන් එකක් වැටීම් හා සීරීම් වලින් ආරක්ෂා කරගන්නේ කොහොමද?.
    * [00:46:57] : Android app සිම්බියන් වලට දාන්න පුලුවන්ද?.
    * [00:47:03] : Blackberry 10 ගැන විස්තර.
    * [00:48:12] : Windows Server 2003 OS එක ක්‍රෑෂ් උනාම එහි තිබුන දත්ත ගන්න පුළුවන් කොහොමද?.
    * [00:49:02] : Android ෆෝන් එකක් නැතිඋනොත් මොනවද කරන්න ඕන?.
    * [00:49:53] : CPU එක ක්‍රියාකරනවිට ඇතිවන ශබ්දය අඩුකරගන්නේ කොහොමද?.
    * [00:51:13] : Techduino සදහා ශෂික ලක්මාල් විසින් නිපදවන ලද තුන්වන වීඩියෝව. (Link) (Video-01) (Video-02)
    * [00:53:11] : සර්වර් එකක් සහ පරිගණක ජාලයක් ඇති තැනක වයිරස් ගාර්ඩ් ඉන්ස්ටෝල් කරගන්නේ කොහොමද?.
    * [00:54:58] : Techකතා live stream කරන්න භාවිතා කරන සොෆ්ට්වෙයා මොනවද?.
    * [00:55:47] : Android default installed ඇප්ස් uninstall කරන්නේ කොහොමද?.
    * [00:56:29] : වාහන වලට සවි කරන HID (High-intensity discharge) ගැන පැහැදිලි කිරීමක...
    1 hr 12 min
  • Techකතා Live:161වන වැඩසටහන! (Video)
    Techකතා 161වන වැඩසටහන 2013 මාර්තු  08වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, බුද්දික,  චම්ලි ද සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.
    මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ Takas.lk අනුගහයෙන්!

     

    * [00:01:03] : SimCity පරිඝණක ක්‍රීඩාව නිකුත්වේ.
    * [00:02:15] : ශෂික ලක්මාල් විසින් නිපදවනලද Techduino V2 සදහාවන වීඩියෝ ගැන විස්තර. (Video-01 | Video-02)
    * [00:03:31] : SLT එකෙන් දුන්න ZTE රව්ටර් එකක ගැටළුවක්.
    * [00:06:50] : ඩොන්ගල් එකක් සමග static IP එකක් භාවිතා කල හැකිද?.
    * [00:07:01] : Nokia N73 ෆෝන් එකක් USB මගින් software flash කල හැකිද?.
    * [00:07:17] : LG TV එකක IC හෝ part එකක් ලංකාවෙන් හොයාගන්නේ කොහොමද?.
    * [00:08:45] : Amazon එකෙන් මොන වගේ දේවල්ද ලංකාවට ගෙන්වාගන්න පුළුවන්?.
    * [00:08:56] : ෆෝන් වල IC මිලදීගන්න තියෙන්නේ කොහෙද?.
    * [00:09:35] : Prolink PHS300 firmware update කිරීමේදී ගැටළුවක් උනාම හදාගන්නේ කොහොමද?.
    * [00:10:17] : මොනිටර් එකේ අකුරු බ්ලොට්‌ වෙලා පේන්නෙ ඇයි?.
    * [00:12:52] : අලුත් හාර්ඩ්ඩිස්ක් එකක ඩේටා කියවනවිට ශබ්ධයක් එන්න පුලුවන්ද?.
    * [00:15:14] : Nexus One ෆෝන් වල power button එකේ ගැටලුව එයට ආවේනික ගැටලුවක්ද?.
    * [00:15:33] : ඩොමේන් එකක් සහ හොස්ට් එකක් active වෙන්න කොපමණ වෙලා යනවද?.
    * [00:17:10] : Huawei E303 ඩොන්ගල් මාදිලි වර්ග දෙකක් තියෙනවද?.
    * [00:18:25] : On board VGA එකක ධාරිතාවය වැඩිකරගන්න පුලුවන්ද?.
    * [00:18:55] : IP එකෙන් ඉන්න ස්ථානය බලාගන්න පුලුවන්ද?.
    * [00:19:27] : මොබයිල් ෆෝන් වල තියෙන්නේ true GPS sensor එකක්ද?.
    * [00:19:42] : Branded computer මිලදීගන්න පුළුවන් කොහෙන්ද?.
    * [00:22:35] : Software Engineer රැකියාව පිළිබධව අදහස්.
    * [00:28:05] : 3G සහ 4G සමගින් Live Broadcast වලදි භාවිතා කරන්න පුළුවන් උපකරණ මොනවද?.
    * [00:30:09] : පරිඝනකයේ blue screen ගැටලුව මගහරවා ගන්නේ කොහොමද?.
    * [00:31:12] : ලෝකයේ තියෙන හොදම උපකරණ ගන්නවද? නැත්නම් අපිට ගැලපෙන උපකරණ ගන්නවද?.
    * [00:37:58] : පරිගණකය වැඩකරගෙන යනකොට VGA drivers ගැටළුවක් ඇවිත් drivers අලුතෙන් දැම්මත් ගැටලුව නොවිසදෙන්නේ ඇයි?.
    * [00:39:00] : IT & Technical related jobs ගැන විස්තර Techකතා වලින්.
    * [00:39:35] : Trainee Software Engineer රැකියාව පිළිබධ විස්තර.
    * [00:42:28] : පරිගණකයක power supply එක සම්බන්ධ ගැටළුවක්.
    * [00:43:13] : Image processing ව්‍යාපෘතියකට අදහස් හා උපදෙස්.
    * [00:45:15] : OpenCV ද හොද AForge ද හොද?.
    * [00:46:39] : ebay.in යනු කුමක්ද?.
    * [00:46:52] : පිටරට ඉන්නකෙනෙක්ට ආරක්ෂිතව ෆයිල් යවන්න පුළුවන් ක්‍රම මොනවද?.
    * [00:47:51] : ගෙවන මිලට වටිනා Lenovo ලැප්ටොප් මාදිලියක් ගැන විස්තර.
    * [00:48:41] : මොබයිල් ෆෝන් රත්වෙන එක ගැන අදහස්.
    * [00:50:51] : USA වල තියෙන කැමරා කීපයක් ලංකාවේ සිට මොනිටර් කරන්න පුළුවන් පහසු ක්‍රමයක්.
    * [00:52:36] : LG ඒජන්තවරුන් ලග Nexus 4 මිලදීගන්න තියෙනවද?.
    * [00:53:10] : 3D ටීවී එකකට ලැප්ටොප් එකක් සම්බන්ධ කරල 3D ගේම් ප්ලේ කරන්න පුලුවන්ද?.
    * [00:53:49] : 2nd Gen Duel core සහ i3 ප්‍රොසෙසර් දෙකෙන් හොද කුමක්ද?.
    * [00:55:06] : Acer ලැප්ටොප් වල තියෙන Dolby home theater virtual surround යන විශේෂත්වය කුමක්ද?.
    * [00:57:34] : System Restore ගැන විස්තර කීපයක්.
    * [00:58:20] : Flex ඉගෙනගන්න ස්ථානයක් තියෙනවද?.
    * [00:58:44] : රුපියල් 40,000 ට අඩුවෙන් ගන්න පුළුවන් හොද ටැබ් එක කුමක්ද?.
    * [01:00:10] : රව්ටර් එකක wireless හා wired network දෙක සාදාගන්නේ කෙසේද?.
    * [01:02:34] : රේඩ්යෝ එකක low හා high volume level වලදී භාවිතා කරන විදුලි බලයේ වෙනසක් තියෙනව...
    1 hr 11 min
  • Techකතා Live:160වන වැඩසටහන! (Video)
    Techකතා 160වන වැඩසටහන 2013 මාර්තු  1වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග,  චම්ලි ද සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.
    මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ Takas.lk අනුගහයෙන්!


    * [00:00:54] : ටෙක්කතා අලුත් අනුග්‍රාහකයින් ගැන විස්තර.
    * [00:03:13] : වාහන වලට ගැලපෙන ඔයිල් වර්ගය තෝරාගන්නේ කොහොමද?.
    * [00:08:52] : ක්ෂේත්‍රයේ වැඩියෙන්ම භාවිතාවන්නේ කුමන mail server එකද?.
    * [00:09:22] : .lk ඩොමේන් එකක් අරන් හොස්ට් එකට සම්බන්ධ කරගන්නේ කොහොමද?.
    * [00:11:30] : ලැප්ටොප් හා ෆෝන් නැතිඋනොත් හොයාගන්න පුළුවන් වෙන සොෆ්ට්වෙයා තියෙනවද?.
    * [00:13:33] : පරිඝණකය ඔන් කිරීමේදී ඩිස්ප්ලේ එන්නේ නැත්තේ ඇයි?.
    * [00:14:35] : Custom Windows 7 bootable DVD එකක් හදාගන්න පුලුවන්ද?.
    * [00:15:43] : නිවසක සාමාන්‍ය භාවිතය සදහා Mini ITX පරගණකයක් යෝග්‍යද?.
    * [00:16:49] : Samson iT එකෙන් ලැප්ටොප් ගන්න පුළුවන් තොග වශයෙන් පමණක්ද?.
    * [00:17:19] : Software or Network Engineer දෙකෙන් වඩා හොද කුමක්ද?.
    * [00:18:34] : පරිගණකයක කලින් තිබුන pass word එක අමතක වී ඇත්නම් ඒ සදහා කුමක් කල යුතුද?.
    * [00:19:26] : Sony Xperia U ෆෝන් එකට Jelly Bean ලැබෙයිද?.
    * [00:20:39] : Region Free DVD player යනු කුමක්ද?.
    * [00:22:44] : ලැප්ටොප් එකක sound out එක amplifier එකකට දුන්නම ලැප්ටොප් එකට ගැටළුවක් වෙනවද?.
    * [00:24:54] : VLC නිසා ලැප්ටොප් එකක inbuilt speaker නරක්වෙන්න පුලුවන්ද?.
    * [00:25:28] : Server සදහා Xeon ප්‍රොසෙසර් යොදාගන්නේ ඇයි?.
    * [00:26:30] : Certified Secure Computer User Exam එකේ පිළිගැනීම කොහොමද?.
    * [00:26:53] : ACSII යනු කුමක්ද?.
    * [00:28:39] : Network Administrator කෙනෙක් වෙන්න යන්න ඕන මාර්ගය කුමක්ද?.
    * [00:29:35] : Intel Xeon ප්‍රොසෙසර් එකක් සාමාන්‍ය භාවිතයට සදහා හොදයිද?.
    * [00:29:45] : MongoDB සහ Hadoop වලින් හොද කුමක්ද?.
    * [00:30:01] : 192.168.1.1 යනකොට පාස්වර්ඩ් එකක් ඉලන්න හදාගන්නේ කොහොමද?.
    * [00:30:37] : A/L වලට IT සමග විද්‍යා විෂයන් ඉගෙනගෙන භාහිර උපාදියක් සදහා ඉල්ලුම් කල හැකිද?.
    * [00:31:46] : එක ISP කෙනෙක් සමග රව්ටර් දෙකක් භාවිතා කල හැකිද?.
    * [00:32:26] : ලැප්ටොප් එකක් දීර්ඝ වෙලාවක් භාවිතා කලාම ගැටළුවක් වෙනවද?.
    * [00:33:03] : “Sponsor’s Gadget Review” (Link)
    * [00:39:54] : Logitech mouse වල sensor එක පිච්චෙන ගැටළුවක් තියෙනවද?.
    * [00:41:23] : Galaxy Ace ෆෝන් එකට Android 2.3.6 දාගන්නේ කොහොමද?.
    * [00:41:51] : ELM327 IC එක ලංකාවේ ගන්න තියෙනවද?.
    * [00:42:12] : Sony Arc S ෆෝන් එකේ internal memory මදි කියල එන්නේ ඇයි?.
    * [00:43:58] : HP Laser Jet 1000 printer එකකින් ඩොකියුමන්ට් එකක් ප්‍රින්ට් කලාම ෆුටර් එක ප්‍රින්ට් නොවෙන්නේ ඇයි?.
    * [00:44:51] : Mac Book Pro එකක් ලංකාවේ කොපමණ මුදලක් වෙනවද?.
    * [00:45:30] : Mac වලට Windows දාන්න පුලුවන්ද?.
    * [00:45:47] : Techduino PCB layout එක ගන්නේ කොහොමද?.
    * [00:46:38] : Chrome Extention විශ්වාසයිද? ආරක්ශිතද?.
    * [00:46:46] : C++ වලට හොදම IDE එක කුමක්ද?.
    * [00:46:57] : Apple OS එකක් Windows වලට දාන්න පුලුවන්ද?.
    * [00:47:39] : Techකතා App Review “Companion“
    54 min

About Techකතා | Techkatha

From the publisher's feed

Sri Lanka’s Longest Running Podcast | A Sinhala Tech Podcast.