Techකතා | Techkatha

Techකතා | Techkatha

By Kalinga Athulathmudali, Thilina Gunasekara, Kaveen RodrigoNewsTechnologyEducationHow ToTech News
Download on the App Store

Techකතා | Techkatha episodes

  • Techකතා Live:149වන වැඩසටහන!
    Techකතා 149වන වැඩසටහන 2012 නොවැම්බර්  30වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, බුද්දික වගේම  අපේ උදව්වට  චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.
     

    * [00:02:59] : Jelly bean 4.2.1 අප්ඩේට් එක ගැන විස්තර.
    * [00:04:13] : Big Bang Theory සහ Revolution ටීවී සීරිස් මේ වසරට අවසාන වේ.
    * [00:05:50] : Aakash ටැබ්ලට් එක ගැන විස්තර.
    * [00:07:55] : AV test certificate ගැන විස්තර.
    * [00:09:04] : ලංකාවෙන් දියත් කරනලද චන්ද්‍රිකාව ගැන විස්තර.
    * [00:09:48] : SLT එකෙන් අන්ලිමිටඩ් ADSL ලයින් නවත්තන සිද්දිය ගැන විස්තර.
    * [00:13:00] : 300GB පමණ ෆොටෝ, වීඩියෝ ප්‍රමාණයක් බැකප් කරගන්නේ කෙසේද?.
    * [00:16:49] : Mobile phone repairing course එකක් තෝරාගන්නේ කොහොමද?.
    * [00:17:42] : Hard disk එකක් ඩොස් වලින් ෆොර්මැට් කරන්නේ කොහොමද?.
    * [00:18:02] : Sony Ericsson Vivaz ෆෝන් එකට අලුතෙන් OS එක දාගන්න ක්‍රමයක් තියෙනවද?.
    * [00:19:31] : Windows 8 වල මෙට්‍රෝ ඇප් වලට ඊමේල් පාස්වර්ඩ් දෙන එක ආරක්ශාකාරිද?.
    * [00:20:11] : Satellite dish වලට අකුණු එන්නේ කොහොමද?.
    * [00:21:37] : Jelly bean අප්ඩේට් එකෙන් ICS වලට මාරුවෙන්න පුලුවන්ද?.
    * [00:22:28] : UPS එකක් හරහා ෆෝන් එකක් චාර්ජ් කලාට කමක් නැද්ද?.
    * [00:22:46] : Hard disk එකක් රිකවරි කිරීමට නොහැකි වනසේ සකස් කල හැකිද?.
    * [00:23:08] : Printer එකකට CISS කිට් එකක් සවි කිරීම ගැන අදහස්.
    * [00:25:09] : Zigo ෆෝන් වල තත්වය සහ ගුණාත්මක බව කොහොමද?.
    * [00:25:34] : IDM එකෙන් Zip ෆයිල් ඩව්න්ලෝඩ් කරනවිට blue screen එන්නේ ඇයි?.
    * [00:26:21] : Power supply එකක් වැඩකරනවද කියල පරික්ෂා කරන්නේ කෙසේද?.
    * [00:27:44] : Electronic හා Computer පොඩ්කාස්ට් තව වෙන මොනවද තියෙන්නේ?.
    * [00:28:46] : මොබයිල් ෆෝන් අලුත්වැඩියා කරන උපකරණ මිලදීගන්න හොද කොහෙන්ද?.
    * [00:29:42] : Techduino පැමිණ මිලදීගන්නව නම් ගන්නෙ කොහොමද?.
    * [00:32:58] : Techකතා App Review “Wheres My Droid”
    * [00:37:31] : ෆෝන් එක රීසෙට් කිරීමට නොහැකි වනලෙස සකසන්නේ කෙසේද?.
    * [00:38:53] : කැඩුන X-Box එකක් හදාගන්න තැනක් තියෙනවද?.
    * [00:39:41] : iTunes 11 ඇවිල්ලා.
    * [00:40:46] : Windows 8 licence මිලියන 40ක් විකිණේ.
    * [00:41:52] : Licence Windows 7 තියෙන අයට අඩු මිලට Windows 8.
    * [00:42:43] : Web OS රන් කරන්න පුළුවන් ඇප් එකක් Android වලට.
    * [00:43:07] : Multiple operating system තියෙන mobile device ලගදීම.
    * [00:43:38] : ලංකාවේ තියෙන LED බල්බ් හොදයිද?.

     

    Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න.  
     


    * High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    *

    [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP149/Techkatha-EP149.mp3]
    [Download MP3 ZIP (21MB) or OGG (24.7MB)]


    * RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)
    [Download ZIP of RealAudio (4.4MB)]



    Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.
    53 min
  • Techකතා Live:148වන වැඩසටහන!
    Techකතා 148වන වැඩසටහන 2012 නොවැම්බර්  23වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, බුද්දික වගේම  අපේ උදව්වට  චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

    TechDuino v1
     

    * [00:02:27] : Google map app එකක් iOS 6 වලට.
    * [00:03:15] : Techකතා Arduino වල මිලගණන් සහ ලබාගන්නා ආකාරය.
    * [00:10:50] : Music file ගබඩා කිරීමට හොදම file format එක මොකක්ද?.
    * [00:12:30] : ලංකාවෙන් පිට ඉන්න කෙනෙක්ට Techකතා Arduino කිට් එකක් ගන්න පුලුවන්ද?.
    * [00:14:25] : මොබයිල් ෆෝන් වලට multi core processor අවශ්‍යද?, සාමාන්‍ය භාවිතයට කුමන මට්ටමේ processor එකක් ඇතිද?.
    * [00:21:18] : ReRAM තාක්ෂනය ගැන විස්තර.
    * [00:21:51] : Videocon සැටලයිට් සේවයේ මාසික ගාස්තු ගෙවීමේ ගැටළුවක්.
    * [00:25:57] : වයිරස් ආසාදනය වී නැති .exe ෆයිල් ISO කර තැබීමෙන් වයිරස් වලින් ආරක්ෂා කරගත හැකිද?.
    * [00:27:34] : කාමර 10 කට පමණ ගැලපෙන distributed audio system එකකට amplifier එකක් තෝරගන්නේ කොහොමද?.
    * [00:32:43] : Galaxy S-2 එකේ factory installed එන අනවශ්‍ය ඇප් අයින් කරගන්නේ කොහොමද?.
    * [00:34:32] : PC එකකට 512 රැම් එකක් සවි කල විට සාමාන්‍ය ලෙස වැඩ කලත් 512 රැම් දෙකක් සවි කලාම පරිගණකය ස්ලෝව් වෙන්නේ ඇයි?.
    * [00:35:55] : BlackBerry Play Book එකට ස්කයිප් ඇප් එකක් තියෙනවද?.
    * [00:36:07] : Raspberry Pi ගැන විස්තර.
    * [00:38:32] : RAID තාක්ෂනය ගැන විස්තර.
    * [00:43:54] : Nexus 10 tab එකක් ලංකාවේ කොපමණ මුදලක් වෙනවද?.
    * [00:44:50] : විවිධ වෙබ් සයිට් වලට ගැලපෙන ලෙසට පාස්වර්ඩ් එකක් සාදාගන්නේ කෙසේද? සහ පාස්වර්ඩ් කළමනාකරණය කරගන්නේ කොහොමද?.
    * [00:50:13] : ෆෝල්ඩර් ලොක් කරන සොෆ්ට්වෙයාර් එකකින් ලොක් උන ෆෝල්ඩර් වල තියෙන ඩේටා ආපසු ගන්න ක්‍රමයක් තියෙනවද?.
    * [00:51:27] : Write protected උන ෆ්ලෑෂ් එකක් හදාගන්න පුලුවන්ද?.
    * [00:51:55] : Galaxy Nexus i9250 ෆෝන් එක හොදයිද?, Samsung ෆෝන් වලට එන ඕඑස් අප්ඩේට් එක වෙනම ඩව්න්ලෝඩ් කරගන්න පුලුවන්ද?.
    * [00:53:03] : මිලදී ගත්ත ලැප් එකක pixel damage තිබේ නම් කුමක් කල යුතුද?.
    * [00:56:08] : 2.8 core 2 duo, 1GB DDR2 ඇති පරිඝණකයක අලුත් ස්කයිප් ඇප් එක වැඩකරනවිට ස්ලෝව් වෙන්නේ ඇයි?.

     

    Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න.  
     


    * High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    *

    [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP148/Techkatha-EP148.mp3]
    [Download MP3 ZIP (23.8MB) or OGG (28.6MB)]


    * RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)
    [Download ZIP of RealAudio (5MB)]



    Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.
    Facebook | Twitter | iTunes | 
    1 hr
  • Techකතා Live:147වන වැඩසටහන! (Video)
    Techකතා 147වන වැඩසටහන 2012 නොවැම්බර්  16වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, බුද්දික වගේම  අපේ උදව්වට වගේම Techකතා Video switching කිරීමට චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.


     

    * [00:01:49] : LG Nexus 4 ෆෝන් සියල්ල පැය කීපෙකින් ලොව පුරාම විකිණී අවසන් වේ. (යොමුව)
    * [00:09:46] : HTC DROID DNA ෆෝන් එක ගැන විස්තර. (යොමුව)
    * [00:13:34] : HTC හා Apple අතර තිබුන විරසකයක් අවසන් වේ.
    * [00:14:51] : NFC නැති Android ෆෝන් වලට NFC සහය ලබාගැනීමට උපකරණයක්.
    * [00:16:37] : ටෙක්කතා Arduino එකක් මිලදී ගන්නෙ කොහොමද?.
    * [00:20:03] : ලංකාවෙන් යවන්න සැලසුම් කර ඇති චන්ද්‍රිකාව ගැන විමසුමක්.
    * [00:22:57] : එදිනෙදා භාවිතයට ගන්නා ලැප්ටොප් එකක ඩේටා බැකප් කරන්න portable hard disk එකක් භාවිතා කරන ආකාරය.
    * [00:40:20] : Galaxy Note ෆෝන් එකකට වැරදි රොම් එකක් දැමීමෙන් ෆෝන් එක ඔන් නොවේ නම් ඒ සදහා පිළියම්.
    * [00:46:17] : CD ROM එකකට PIC එකක් සවි කර භාවිතා කරන්නේ කොහොමද?.
    * [00:48:21] : ReRAM කියන තාක්ෂනය කුමක්ද?. (යොමුව)
    * [00:49:31] : විකිපීඩියා වලට උදව් කරන්න.
    * [00:51:26] : Red Hat Certified System Administrator exam එක තනියම ඉගෙනගෙන කරගන්න පුළුවන් වේවිද?.
    * [00:52:47] : Software Engineer කෙනෙක්ගේ ජීවිතය කෙබදුද?.
    * [00:57:12] : ලංකාවට ඉන්ටර්නෙට් එන්නේ කොහොමද?. (යොමුව)
    * [00:58:28] : ISP සියල්ලන් අතරේ ඉන්ටර්නෙට් බෙදා දෙන්නේ කොහොමද?.
    * [00:59:59] : රට ඇතුලේ ඉන්ටර්නෙට් බෙදාහරින්නේ කොහොමද?.
    * [01:01:00] : ටෙක්කතා වලින් ඩයලොග්, මොබිටෙල් හා එටිසලාට් සමාගම් වලට අභියෝගයක්.
    * [01:02:15] : Techකතා App Review “AirDroid” (Official web site | Google play store)
    * [01:05:18] : Apple සමාගමේ මුල සිට සේවය කල කෙනෙක් සමාගමෙන් ඉවත් වේ.





    * High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP147/Techkatha-EP147.mp3]

    * [Download MP3 ZIP (27.1MB) or OGG (32.5MB)]
    * RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)
    [Download ZIP of RealAudio (5.7MB)]



    Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.
    Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි.

    * Online ෆොරමය පිරවීමන්.
    * ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?)
    * Techකතා android  හෝ iOS ඇප් එක හරහා.
    1 hr 8 min
  • Techකතා Live:146 වන වැඩසටහන! (Video)
    Techකතා 146වන වැඩසටහන 2012 නොවැම්බර්  9වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, බුද්දික වගේම  අපේ උදව්වට වගේම Techකතා Video switching කිරීමට චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.



    * [00:02:11] : ටෙක්කතා Arduino වල පළමු වීඩියෝ එක.
    * [00:04:55] : Firefox වලට සුභ උපන්දිනක්.
    * [00:05:19] : Microsoft surface tablet එකේ දෝෂ ගැන විස්තර.
    * [00:05:49] : Google Nexus 4 හි බැටරි දෝෂයක්.
    * [00:07:13] : SharePoint ඉගෙනගන්නේ කොහොමද?, නිවසේ සිට ස්ථාපනය කල හැකිද?. (යොමුව-01) (යොමුව-02) (යොමුව-03)
    * [00:10:43] : Benchmark test කියන්නේ මොකක්ද?.
    * [00:12:21] : Windows-7 කී එකක් තියෙනව නම් ඒක OS එකකට දාගන්නේ කෙසේද?.
    * [00:13:36] : බ්‍රව්සර් එකේ පාස්වර්ඩ් සේව් කරන එක හොදයිද?.
    * [00:14:19] : HSPA, HSPA+, DC-HSPA හා LTE අතර ඇති වෙනස්කම් මොනවද?. (යොමුව)
    * [00:22:30] : Galaxy S-2 HD LTE ෆෝන් එකට දාන USIM එකක් ලංකාවේ ගන්න තියෙනවද?.
    * [00:26:30] : Gyro sensor කියන්නේ මොකක්ද?
    * [00:28:44] : Ubuntu පොර්ට් කරපු Nexus-7 එකක Gimp වගේ ඇප් එකක් පාවිච්චි කරන්න පුලුවන්ද?.
    * [00:30:33] : සාමාන්‍ය හාර්ඩ් ඩිස්ක් වල දත්ත ගබඩා කර ආරක්ෂිතව තියන්නේ කෙසේද?.
    * [00:32:24] : Windows XP 32bit, Windows 7 32bit හා Windows 7 64bit පරිඝනක ඇති ජාලයක Windows 7 64bit පරිගණකයෙන් අනෙක් පරිගණක වලට සම්බන්ධ විය නොහැකි ඇයි?.
    * [00:35:15] : WiFi වල a/b/g/n ලෙස ඇත්තේ මොනවද?
    * [00:36:20] : Android tab වල රැම් එක වැඩි වීම අත්‍යවශ්‍යද?.
    * [00:38:37] : Nexus 4 ෆෝන් එකේ memory card slot එකක් නොමැති වීම ගැන විමසුමක්.
    * [00:40:15] : Nexus 7 tab එකේ රැම් එක වැඩි කරන්න පුලුවන්ද?.
    * [00:40:50] : SLT වලට වඩා LankaCom හොදයිද?.
    * [00:42:28] : අලුතෙන් ලැප්ටොප් එකක් මිලදී ගන්නකොට සැලකිලිමත් වියයුතු කරුණු මොනවද?.
    * [00:42:51] : 32″ LCD පැනල් එකකට ගැලපෙන කොන්ට්‍රෝල් බෝර්ඩ් එකක් ගන්න පුළුවන් තැන් මොනවද?.
    * [00:49:03] : Aluminum capacitor එකක් වෙනුවට සාමාන්‍ය කැපසිටර් එකක් යොදන්න පුලුවන්ද?.
    * [00:50:11] : Techකතා App Review “Skitch” (Android | iOS)

     


    * High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP146/Techkatha-EP146.mp3]

    * [Download MP3 ZIP (22.5MB) or OGG (27.8MB)]
    * RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)
    [Download ZIP of RealAudio (4.7MB)]



    Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.
    57 min
  • Techකතා Live:145 වන වැඩසටහන! (Video)
    Techකතා 145වන වැඩසටහන 2012 නොවැම්බර්  2වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා.  කාලිංග, වගේම Techකතා Video switching කිරීමට චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.
    Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 





    * [00:01:13] : ලෝක ස්මාර්ට් ෆෝන් භාවිතයෙන් 75% ක් Android අත්පත් කරගනී.
    * [00:01:36] : W3school අනුව ලෝක බ්‍රව්සර් භාවිතයෙන් Chrome 46% වේ.
    * [00:02:09] : Nexus 4, Nexus 7 සහ Nexus 10 ගැන හදුන්වා දීමක්.
    * [00:03:00] : Nexus 4 ෆෝන් එක ගැන ගැන විස්තර.
    * [00:07:30] : Nexus 7 ටැබ් එක ගැන විස්තර.
    * [00:11:33] : Nexus 10 ටැබ් එක ගැන විස්තර.
    * [00:14:29] : Arduino එකෙන් ටීවී එකකට සම්බන්ධයක් දෙන්න පුලුවන්ද?.
    * [00:15:27] : Apple සයිට් එකේ තියෙන ෆෝන් එකක් ලංකාවට ගෙන්න ගන්න පුලුවන්ද?.
    * [00:16:29] : ඉලෙක්ට්‍රොනික් වැඩ වලට පාවිච්චි කරන හොද වර්ග වල මල්ටිමීටර් මොනවද?.
    * [00:20:53] : ලැප්ටොප් වල WiFi කාර්ඩ් වල AUX හා main ලෙස ඇන්ටනා දෙකක් තියෙන්නේ ඇයි?.
    * [00:21:44] : AT&T ලෙස එන iPhone අන්ලොක් කරන්න පුලුවන්ද?.
    * [00:22:41] : Arduino බෝර්ඩ් මාදිලි අතර ඇති වෙනස්කම් මොනවද?.
    * [00:26:35] : ප්‍රොසෙසර් එකක කූලින් ෆෑන් එක හරියට මාරු කරගන්නේ කොහොමද?.
    * [00:31:45] : පරිඝනක කීපයක් ෆොටෝ කොපි මැෂින් එකකට සම්බන්ධ කර ඇති ජාලයකට අලුතෙන් පරිඝනකයක් සම්බන්ධ කරගන්නේ කොහොමද?.
    * [00:33:20] : US වලට අමතරව හොද වෙබ් හොස්ටින්ග් මොනවද?.
    * [00:38:52] : හාර්ඩ් ඩිස්ක් එකක පාර්ටිෂන් අයින් කරල ෆොර්මැට් කලාම රිකවරි කරන්න පුලුවන්ද?.
    * [00:39:30] : ඩොන්ගල් එකක් පරිඝනකයෙන් හරියට අදුරගන්නේ නැති උනාම මොකක්ද කරන්නේ?.
    * [00:40:57] : ජාවා වල අලුත් වයිරස් එකක්.
    * [00:41:43] : Apple හා Motorola සමාගම අතර තිබුන නඩුවේ අවසාන තීන්දුව.
    * [00:42:30] : Windows 8 ගැන විස්තර කීපයක්.
    * [00:44:12] : ටීවී වැඩසටහනක් රෙකොර්ඩ් කරන්නේ කොහොමද?.
    * [00:44:27] : ARM ප්‍රෝග්‍රෑම්න්ග් කරන්න පුලුවන්ද?.
    * [00:44:50] : නොවෙම්බර් 01 ඉදන් රේඩියෝ චැනල් වල සංඛ්‍යාත වෙනස් කරන්න හේතු මොනවද?.
    * [00:49:00] : Techකතා App Review | “ColorNote“
    * [00:51:59] : Android වලට පාවිච්චි කරන්න පුළුවන් audio player මොනවද?
    * [00:52:28] : Galaxy S5830 Ace ෆෝන් එකට Sri Lankan customized ROM තියෙනවද?.
    * [00:53:50] : Galaxy Ace Android 2.3.6 තියෙන ෆෝන් එකකට ඉන්ස්ටෝල් කරන්න බැරි ඇප් ඉනස්ටෝල් කරගන්නේ කොහොමද?.
    * [00:54:51] : Android වල සිංහල ස්ක්‍රිප්ට් හදන්න පුලුවන්ද?.
    * [00:55:29] : ප්‍රොජෙක්ටර් එකක බල්බ් එකේ ආයු කාලය රීසෙට් කරන්න පුලුවන්ද?.
    * [00:55:52] : Rom manager ඇප් එක ගැන විස්තර.
    * [00:56:27] : Lumia 820, 920 සහ HTC 8X අතර සංසන්දනයක්.
    * [00:59:26] : Galaxy S2 එකක් ICS වලට අප්ඩේට් කරගන්නේ කොහොමද?.
    * [00:59:49] : Hard break උන Android ෆෝන් එකක් හදාගන්නේ කොහොමද?.
    * [01:01:09] : Samsung ඔරිජිනල් ෆෝන් හදන්නේ කොහෙද?.
    * [01:03:00] : ජාවා අනාගතේදී නැති වේවිද?.
    * [01:05:17] : Android development වලට ජාවා ඕනද?.
    * [01:05:46] : ලංකාවේ ඩිජිටල් ටීවී බ්‍රෝඩ්කාස්ට් එකක් කරනවද?.
    * [01:07:04] : පරිඝනකය ඔන් වෙන්න වෙලා යන්නේ සහ ඔන් උනත් වෙලාව වරදින්නේ ඇයි?.
    * [01:08:59] : අපේ පරිඝනකයක් ලංකාවේදී සර්වර් එකක් විදිහට පාවිච්චි කරන්න බැරි ඇයි?.
    * [01:10:54] : Google Chrome OS එක හැදුවේ ඇයි?.
    * [01:12:08] : IIS7 ගැන විස්තර කීපයක්.



    Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.

    * High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    *

    [audio:http://media.blubrry.com/techktha/http://archive.org/download/TechkathaEP145/Techkatha-EP145.mp3]
    [Download
    1 hr 15 min
  • Techකතා Live:144 – Arduino – Microcontroller Programing! (Video)
    Techකතා 144වන වැඩසටහන 2012 ඔක්තෝම්බර්  26වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, බුද්දික වගේම  අපේ උදව්වට වගේම Techකතා Video switching කිරීමට චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.
    Techකතා Arduino Clone එක ගන්න කැමති මොන ආකාරයටද කියල අපිට කියනන් මේ පුරුකට යන්න.






    තවත් චායාරූප මෙම පුරුකෙන් 




    * [00:02:49] : ටෙක්කතා Arduino කිට් එකට දැන් ඉල්ලුම් කරන්න පුළුවන්.
    * [00:16:13] : අලුතෙන් ආපු ඇපල් iPad mini ගැන විස්තර.
    * [00:24:21] : මයික්‍රොසොෆ්ට්‌ සමාගමත් පාරිභෝගික උපකරණ සැදීමට යයි.
    * [00:25:23] : surface mount LED විශාල ප්‍රමාණයකින් ටෝර්ච් එකක් හදාගන්න පුලුවන්ද?.
    * [00:27:41] : Apple apps store එකෙන් ලංකාවේ අය හදපු ඇප් ගත්තට කමක් නැද්ද?.
    * [00:29:09] : ලංකාවේ නැනෝ සිම් ගන්න පුළුවන් කොහෙන්ද?.
    * [00:29:16] : HD DVD කියන තාක්ෂනය මොකක්ද?.
    * [00:29:41] : Arduino මගින් 220V බල්බ පාලනය කරන්න පුලුවන්ද? ඒ සදහා අවශ්‍ය උපකරණ මොනවද.
    * [00:31:19] : HTC Trophy ෆෝන් එකක් පරිගණකය මගින් අදුරගන්නෙ නැත්තේ ඇයි.
    * [00:32:40] : පිට රටකින් ගෙනාපු CDMA ෆෝන් එකක් අපේ රටේ පවිච්චි කරන්න පුලුවන්ද?.
    * [00:35:19] : eBay වලින් ගත්ත NAS එකක් firmware update කලාම IP නොපෙන්වන්නේ ඇයි?.
    * [00:36:50] : PC එකකට ඊමේල් ගිණුම් කීපයකින් නොටිෆිකේෂන් ගන්නේ කොහොමද?.
    * [00:38:50] : WiFi වල TKIP කියන්නේ මොකක්ද?
    * [00:40:00] : Windows experience index එක කියන්නේ මොකක්ද?
    * [00:47:33] : Norton Ghost වලින් අපේ හර්ඩ් ඩිස්ක් බුටබල් විදිහට හදාගන්නේ කොහොමද?.
    * [00:49:19] : Common cathode LED matrix panel එකක ධන හා සෘණ පින් අදුරගන්නේ කොහොමද?.
    * [00:51:00] : Core 2 Quad හා i5 Quad core අතර වෙනස්කම් මොනවද?.
    * [00:56:53] : ටීවී එකකට සවිකරන්න හොද HDD media player එකක්ද Android media player එකක්ද?.
    * [00:58:58] : ලංකාවේ ඇපල් බඩු ගන්න පුළුවන් තැන් මොනවද?.
    * [00:59:36] : අලුත් FreeNAS එක Android media player එකට සහය දක්වන හැටි.
    * [01:00:55] : Techකතා Arduino වලට උදව් කරන්න කැමති අයට අවස්ථාවක්.
    * [01:02:15] : Android ROM කියන්නේ මොනවද?.
    * [01:04:48] : Techකතා App Review “OurGroceries” (Android | Apple) and “Equalizer” (Android)



    * High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    [audio:http://media.blubrry.com/techktha/http://archive.org/download/TechkathaEP144/Techkatha-EP144.mp3]

    * [Download MP3 ZIP (28.5MB) or OGG (30.2MB)]
    * RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)
    [Download
    1 hr 12 min
  • Techකතා Live:143 වන වැඩසටහන!
    Techකතා 143වන වැඩසටහන 2012 ඔක්තෝම්බර්  19වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා.  කාලිංග, බුද්දික වගේම Techකතා Video switching කිරීමට චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.
    අදත් වෙනදක් මෙන් එක එක ගැටළු නිසා පටිගත කරන ලද video එකක ලබාදීමට හැකියාවක් නැ. ඒ ගැන සමාව ඉල්ලා සිටිනවා. වැඩි විස්තර දැනගන්න වැඩසටහන අහලම බලන්න.
    Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 


    * [00:03:03] : MP3 player දිනපු අය ලිපිනයන් එවන්න.
    * [00:04:12] : MAC වලින් ජාවා බ්‍රව්සර් සහය අයින් කරයි.
    * [00:07:01] : VGA splitter කේබල් එකක් clone නොවී extended ලෙස භාවිතා කල හැකිද?.
    * [00:09:10] : ලංකාවේ Kindle reader එකක් ගන්න පුලුවන්ද?, color screen එකක් නැති Kindle එකක් හොදයිද?, Kindle එකට ඇප් දාන්න පුලුවන්ද?.
    * [00:11:12] : පරිගණකයේ ඇති වීඩියෝ ෆයිල් ටීවී ඒකෙන් ස්ට්‍රීම් කරල බලන්න පුළුවන්ද?
    * [00:12:58] : 3D ටීවී එකක් මිලදී ගැනීමට උපදෙස්.
    * [00:15:55] : ඊ අපද්‍රව්‍ය ආරක්ෂාකාරී ලෙස බැහැර කිරීමට සහය දක්වන ආයතන මොනවද?. (යොමුව-01) (යොමුව-02) (යොමුව-03)
    * [00:19:55] : iPad හා Samsung Galaxy tab දෙකෙන් හොද මොකක්ද?.
    * [00:22:27] : USB On-The-Go කේබල් ලංකාවේ ගන්න තියෙනවද?.
    * [00:22:38] : Firmware එකක් කියන්නේ මොකක්ද? Firmware update කලාම මොකද වෙන්නේ?.
    * [00:25:10] : EEPROM (Electrically Erasable Programmable Read-Only Memory) කියන්නේ මොකක්ද?.
    * [00:26:17] : Multiplexing කියන්නේ මොකක්ද?.
    * [00:26:52] : Zero day honorability කියන්නේ මොකක්ද?.
    * [00:28:25] : Windows R2 තියෙන පරිගනක ජාලයක භාවිතා කරන ඩේටා ප්‍රමාණය ගණනය කරන්නේ කොහොමද?. (යොමුව-01) (යොමුව-02)
    * [00:29:02] : International warranty තියෙන පරිඝනකයක් ගැලෙව්වොත් වගකීම අහිමි වේද?.
    * [00:29:48] : PATA hard disk එකක් තියෙන ලැප්ටොප් එකක ඩේටා බැකප් කරගන්නේ කොහොමද?.
    * [00:32:35] : එක් දුරකතනයකින් තවත් දුරකතනයකට යවන SMS එකක් අදාළ නැති වෙනත් දුරකතනයකින් බලන්න පුලුවන්ද?.
    * [00:35:42] : Digital to Analog converter ලංකාවේ ගන්න තියෙනවද?.
    * [00:36:08] : අලුත් ලැප් වල තියෙන e-SATA පොර්ට් එක USB සහය දක්වනවද?.
    * [00:36:19] : මීටර් 150 පමණ දුර ඇති ස්ථාන දෙකක් අතර එකම දුරකථන සම්බන්ධතාවයක් තිබේ නම් පරිඝනක අතර ජාලයක් සාදාගන්නේ කොහොමද?.
    * [00:38:48] : ලංකාවේ digital transmission ආවොත් ඒව බලන්න වෙනම උපකරණයක් ඕනද?.
    * [00:39:46] : Techකතා Gadget Review “Magic Jack”
    * [00:41:31] : Techකතා App Review “Google Gesture Search” & “ElectroDroid”
    * [00:47:04] : ලගදි පැවැත්වෙන Google event එක ගැන විස්තර සහ අලුතෙන් එන්න තියෙන උපකරණ ගැන විස්තර.
    * [00:47:56] : අප සාදන පරිපථ වලට 230Vන් ඒ අවශ්‍ය විදුලිය ලබාදෙන්නේ කොහොමද?.
    * [00:49:44] : Android වල Skype වලදී bluetooth headset පාවිච්චි කරන්න පුලුවන්ද?.


     

    * High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    *

    [audio:http://media.blubrry.com/techktha/http://archive.org/download/TechkathaEP143/Techkatha-EP143.mp3]
    [Download MP3 ZIP (20.
    51 min
  • Techකතා Live:142 වන වැඩසටහන! (Video)
    Techකතා 142වන වැඩසටහන 2012 ඔක්තෝම්බර්  12වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා.  කාලිංග, බුද්දික වගේම Techකතා Video switching කිරීමටචම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.
    Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 




    * [00:00:26] : MP3 Player දිනපු අය ලිපිනයන් තහවරු කරන්න.
    * [00:05:25] : Office 2013 RTM නිකුත්වේ. සහ Microsoft Office Android සහ iOS වලට ලගදීම.
    * [00:06:18] : Google Nexus 4 ෆෝන් එක ගැන විස්තර.
    * [00:09:05] : සැම්සුන්ග් සමාගමේ chip designing architect ඇපල් සමාගමට බදවාගනී.
    * [00:10:28] : Firefox 16 අප්ඩේට් එකේ ගැටළුවක්.
    * [00:12:09] : Genuine Android (pure Android) තියෙන ටැබ් මොනවද?.
    * [00:14:16] : iOS Passbook ගැන විස්තර.
    * [00:15:58] : WTC එකේ අලුතින් ස්ථාපනය කර ඇති බිල් ගෙවන උපකරණ ගැන විස්තර.
    * [00:18:42] : Harman kardon speaker කියන්නේ මොනවද, ඒවගේ ගුණාත්මක බව කොහොමද?.
    * [00:21:55] : Etisalat සමාගම iPhone වලට authorized dealer කෙනෙක්ද?.
    * [00:24:47] : SD memory card වල ඇති ක්ලාස් වල වෙනස්කම් මොනවද?. (යොමුව)
    * [00:31:32] : මීටර් 150 පමණ දුරක තියෙන පරිඝනක දෙකක් නෙට්වර්ක් කරන්න හොදම විදිහ මොකක්ද?.
    * [00:34:29] : M2 memory card කියන්නේ මොනවද?.
    * [00:35:22] : Ethernet port එකක් තියෙන ප්‍රින්ටර් එකක් නෙට්වර්ක් එකකට සම්බන්ධ කරගන්නේ කොහොමද?.
    * [00:36:32] : Win-8 release preview සහ Windows-8 pro අතර ඇති වෙනස්කම් මොනවද?.
    * [00:38:21] : UCSC BIT පාඩම් සදහා Android වලට පාවිච්චි කරන්න පුළුවන් ඇප් එකක් තියෙනවද?. (යොමුව-01) (යොමුව-02) 
    * [00:40:15] : TechKatha App Review “APP Lock” [https://play.google.com/store/apps/details?id=com.domobile.applock&feature=search_result]
    * [00:43:49] : Nexus 7 වලට ආපු 4.1.2 අප්ඩේට් එක ගැන විස්තර.
    * [00:45:40] : මේල් සර්වර් එකක් ස්පෑම් ෆිල්ටර් වෙන ආකාරය සහ එය සිදුකරගන්නා ආකාරය. (යොමුව-01) (යොමුව-02)
    * [00:54:53] : වීඩියෝ සංස්කරණය කිරීම සදහා පරිඝනකයක් මිලදීගැනීමේදී සැලකිය යුතු කරුණු මොනවාද?.
    * [01:00:01] : HTTPS ලෙස යොදා ෆේස්බුක් වලට ලොග් වීම වළක්වන්නේ කෙසේද?.
    * [01:02:08] : USB ඩොන්ගල් සහය දක්වන හොද WiFi රව්ටර් මොනවද?.
    * [01:03:16] : Chrome වලට මෙමරි වැඩියෙන් පාවිච්චි කරනවද?.
    * [01:05:12] : ලංකාවේ රේඩියෝ සහ ටීවී චැනල වලට සංඛ්‍යාත වෙන්කර ඇති ආකාරය ගැන විමසුමක්.
    * [01:08:40] : ලංකාවේ RDS භාවිතා කරන රේඩියෝ චැනල මොනවද?.
    * [01:14:05] : ඩයලොග් මොබිටෙල් පාවිච්චි කරන LTE frequency මොනවද?.
    * [01:15:17] : SSD වලින් පර්ෆොර්මන්ස් වැඩි වෙනවද?.
    * [01:16:18] : ජාතික අධිවේගී අන්තර්ජාල ප්‍රතිපත්තිය සහ ලංකාවේ ඉන්ටර්නෙට් ගැන විමසුමක්.



    Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.

    * High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    *

    [audio:http://media.blubrry.com/techktha/http://archive.org/download/TechkathaEP142/Techkatha-EP142.mp3]
    [Download MP3 ZIP (34.1MB) or
    1 hr 26 min
  • Techකතා Live:141 වන වැඩසටහන! (Video)
    Techකතා 141වන වැඩසටහන 2012 ඔක්තෝම්බර්  5වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග වගේම අපේ උදව්වට වගේම Techකතා Video switching කිරීමට චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.
    Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි.

    * Online ෆොරමය පිරවීමන්.
    * ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?)
    * Techකතා android  හෝ iOS ඇප් එක හරහා.
    * Techකතා Google සමූහය ඔස්සේ. (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
    * Techකතා Facebook සමූහය ඔස්සේ.  (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)






    * [00:00:52] : ස්ටීව් ජොබ්ස් නැති වෙලා අදට අවරුද්දයි.
    * [00:01:28] : අන්තර්ජාලයෙන් විශ්වාසනීය විදිහට භාණ්ඩ මිලදී ගන්නා ආකාරය කුමක්ද?.
    * [00:07:10] : ඇපල් උපකරණ වලට සිංහල දාන්නේ කොහොමද?.
    * [00:07:19] : DVR එකකට වෙනත් තැනක සිට WiFi රව්ටර් එකක් මගින් සම්බන්ධ වන්නේ කෙසේද?.
    * [00:09:12] : Super AMOLED සහ IPS අතරින් තාක්ෂණයෙන් ඉදිරියෙන් ඉන්නේ කව්ද?.
    * [00:12:28] : ඇපල් මැප් වල ලංකාවේ විස්තර ගන්නේ කොහොමද?.
    * [00:12:44] : HDMI පොර්ට් එකක් කියන්නේ මොකක්ද?.
    * [00:13:55] : IP හා proxy අතර වෙනස කුමක්ද?.
    * [00:16:26] : සොෆ්ට්වෙයාර් ඩව්න්ලෝඩ් කරන්න ගියාම එන checksum කියන්නේ මොකක්ද?.
    * [00:18:21] : ඉන්ටර්නෙට් සම්බන්ධතාවක වේගය කියවන්නේ කොහොමද?.
    * [00:20:02] : පව්ද්ගලිකව ඡායාරූප බැක්අප් කිරීමට ගැලපෙන cloud service එක කුමක්ද?.
    * [00:23:33] : Hard disk bad sector කියන්නේ මොකක්ද? සහ ඒ සදහා පිළියම් මොනවද?.
    * [00:26:02] : Amazon එකෙන් වයිරස් ගාර්ඩ් එකක් මිලදීගන්නේ කොහොමද?.
    * [00:26:47] : Hard disk එකක bad sector තියෙනවද කියල දැනගන්නේ කොහොමද?.
    * [00:28:07] : හොද personal firewall එකක්.
    * [00:28:44] : Linux administration අලුතෙන් ඉගෙනගන්න අයට උපදෙස්.
    * [00:34:59] : මීටර් 500 පමණ දුර තැනකට WiFi සම්බන්ධය දෙන්නේ කොහොමද?.
    * [00:40:14] : පරිගණක 125කට පමණ එකවර මෙහෙයුම් පද්දතිය ස්ථාපනය කරන්නේ කොහොමද?.
    * [00:44:13] : ටෙක්කතා අහන මලින්ද හදපු ප්‍රදේශය අනුව ඉන්ටර්නෙට් වේගය බලාගන්න පුළුවන් සේවය ගැන විස්තර.
    * [00:45:46] : TechKatha App Review “doubleTwist“
    * [00:48:56] : දැන් කතාවෙන Dialog WiFi ගැන ඇත්ත විස්තර.
    * [00:50:21] : Web developer කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක්ට උපදෙස්.
    * [00:52:03] : “USB on the go” කියන්නේ මොකක්ද?.
    * [00:53:22] : පිටරට ඉන්න කෙනෙක් ලංකාවට ඇවිත් IT course එකක් කරල IT ජොබ් එකක් කරන්න හිතාගෙන ඉන්න කෙනෙක්ට උපදෙස්.
    * [00:55:23] : සාමාන්‍ය කෙනෙක්ට පාවිච්චි කරන්න හොද ප්‍රින්ටර් එක මොකක්ද?.
    * [00:57:44] : හොද Android ෆෝන් මොනවද?.
    * [00:58:42] : ARM සහ Cortex කියන්නේ මොනවද?.
    * [01:03:14] : Galaxy S-2 වලට Jelly Bean එන්නේ කවදද?.
    * [01:03:24] : ලංකාවේ Apple TV එකක් පාවිච්චි කරන්න පුලුවන්ද?.
    * [01:04:49] : Apple Sri ට වඩා හොද Android ඇප් එක මොකක්ද?. “Vlingo Virtual Assistant“
    * [01:05:40] : Android virtual box එක මගින් Google play පාවිච්චි කරන්න පුලුවන්ද?.
    * [01:06:17] : Huawei ඩොන්ගල් Samsung ටැබ් වලට වැඩ කරනවද?.
    * [01:08:30] : ටෙක්කතා මයික් හැදුවේ කොහොමද?.



    Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.
    1 hr 10 min

About Techකතා | Techkatha

From the publisher's feed

Sri Lanka’s Longest Running Podcast | A Sinhala Tech Podcast.