Techකතා | Techkatha

Techකතා | Techkatha

By Kalinga Athulathmudali, Thilina Gunasekara, Kaveen RodrigoNewsTechnologyEducationHow ToTech News
Download on the App Store

Techකතා | Techkatha episodes

  • EP193 – SL IT Industry, Career Advice, NB-IoT, Pi3B+, Buying a Car, Road Rules
    පරක්කු වෙලා upload උනත්, අද අපි ගොඩක් දේවල් කතා කරා. ගොඩක් අය අමනාප වෙන මාර්ග නීති කඩකරන රියදුරන්, අලුත්ම NB-IOT සම්බන්දව, අලුත්ම Raspberry Pi එක ගැන. ලංකාවේ IT industry එක හා රැකියා අවස්ථා…. තවත් බොහෝ දේවල්. මතක ඇතුව share කරන්න
    1 hr 26 min
  • EP192: VPN, Starting in Electronics, Maps, LoRaWan
    අද අපි වැඩිපුරම කතා කරේ Electronic, Microcontroller, IoT මුලින් පටන්ගන්න කෙනෙකුට මූලික අඩිතාලම් දාන ආකාරය. පොලු poll මත තෑගී දීම. :D ඇයි Electronic කරන්න පාන් ලෑල්ලක් ඕනේ ?
    Download : MP3 OGG or via Torrent
    Listen On : iTunes TuneIn Soundcloud RSS
    1 hr 7 min
  • EP192: VPN, Starting in Electronics, Maps, LoRaWan
    අද අපි වැඩිපුරම කතා කරේ Electronic, Microcontroller, IoT මුලින් පටන්ගන්න කෙනෙකුට මූලික අඩිතාලම් දාන ආකාරය. පොලු poll මත තෑගී දීම.
    1 hr 7 min
  • EP191 : NAS, ගෙද‍ර ඉදන් රැකියා, අන්තර්ජාල මුදල්, පොල් කැඩීම, ජෙනරේටරයක් මිලදී ගැනීම..
    අද අපි ගොඩක් කතාබහ කරනු ලැබුවේ, රැකියාවක් කිරීම, දැනුම ලබාගැනීම, ඉගෙනීම, ගෙදරට ඕනේ NAS , IOT හා sensors, ගෙදරට ජෙනරේටරයක් මිලදී ගැනීම.
    Download : MP3 OGG or via Torrent
    Listen On : iTunes TuneIn Soundcloud RSS
    1 hr 15 min
  • EP191 : NAS, ගෙද‍ර ඉදන් රැකියා, අන්තර්ජාල මුදල්, පොල් කැඩීම, ජෙනරේටරයක් මිලදී ගැනීම..
    අද අපි ගොඩක් කතාබහ කරනු ලැබුවේ, රැකියාවක් කිරීම, දැනුම ලබාගැනීම, ඉගෙනීම, ගෙදරට ඕනේ NAS , IOT හා sensors, ගෙදරට ජෙනරේටරයක් මිලදී ගැනීම. Download : MP3 OGG or via Torrent Listen On : iTunes TuneIn Soundcloud RSS
    1 hr 15 min
  • Techකතා EP190 : Internet Payment Gateways, Solar Power, Inverter AC/Fridge Galaxy S9
    අද අපි කටියගේ වැඩිම කැමතක් උන Solar Power, Internet Payment Gateway, Inverter AC හා ශීතකරණ වගේම අලුත් Samsung Galaxy S9 ගැන කතාබහ උනා.
    මතක ඇතුව යාලුවෝ එක්ක share කරන්න :)
    [00:01:45] : දැනට බහුලව භාවිතා කරන Credit Card වර්ග මොනවද?
    [00:02:20] : Credit Card Standards ගැන
    [00:03:25] : Transport Layer Security (TLS) කියන්නෙ මොකක්ද?
    [00:04:45] : ලංකාවේ Internet Payment Gateway ලබාගන්න පුලුවන් බැංකු මොනවද?
    [00:08:15] : Credit Card Processing Fees and Costs ගැන
    [00:09:10] : 3D Secure payment ගැන
    [00:12:10] : Payment Card Industry Data Security Standard (PCI DSS) ගැන
    [00:15:10] : WEBXPAY, PayHere, eZ Cash සහ LankaPay ගැන
    [00:18:55] : Internet Payment Gateway වල cost එක ගැන
    [00:21:25] : Credit Card වෙනුවට තියෙන විකල්ප payment methods මොනවද?
    [00:26:00] : භාවිතා කරන්න හොදම Credit Card වර්ගය මොකක්ද?
    [00:32:10] : Wallets ගැන
    [00:34:30] : Solar power තමන්ටම සවිකරගන්න පුලුවන්ද?
    [00:36:00] : Solar power  වලට Battery සවිකරන්න පුලුවන්ද?
    [00:37:20] : භාවිතා කරන කිලෝ වොට් ප්‍රමාණය අනුව Solar panel තෝරා ගන්නා අාකාරය
    [00:47:30] : Inverter සහ Non Inverter අතර වෙනස මොකක්ද?
    [00:53:45] : Samsung Galaxy S9 එකේ විස්තරේ
    [01:02:00] : Camera/Photo Object Recognition ගැන
    Thank you Bishan Buddhika for the timeline :)
    Download: MP3, OGG or iTunes, Torrent, TuneIn and RSS
    1 hr 7 min
  • Techකතා EP189 : Car & Home AC, UX vs UI, Arduino vs Microbit.. and more
    මෙසතියේ අපි හරියට AC එකක් බාවිතා කරන ආකාරය, UX හා UI ගැන ගොඩක් දේවල් කතා කරා, ඉගෙන ගන්න කෙනෙකුට හොදම Microcontroller එක මොකද්ද. blood donate කරන එක හොදද ?
    [00:01:35] : AC service කරන එක ගැන
    [00:02:40] : Vehicle service කරන එක ගැන
    [00:03:35] : හරියට AC එකක් බාවිතා කරන ආකාරය
    [00:09:45] : වාහන වල තෙල් කරන හැටි සහ හොදටම තෙල් කරන වාහනය මොකද්ද?
    [00:13:40] : Techකතා Team එකේ අයගේ වාහන වල තෙල් කොච්චර කරනවද?
    [00:14:60] : Car Electronics 12V to 48 Volt මාරැවීම ගැන
    [00:15:50] : Japanese vehicle English වලට convert කරන එක ගැන
    [00:17:55] : වාහනයේ තියෙන Original setup එක ගලවල Chinese එකක් සවිකලොත් මොකද වෙන්නෙ?
    [00:20:10] : Phone Contacts වලට නම් දාන විදිහ ගැන
    [00:22:00] : SONOFF® Switch එක 2-way කරන්න පුලුවන්ද?
    [00:23:20] : Wi-Fi Switch ගැන
    [00:25:55] : UX හා UI කියන්නෙ එකක්ද? දෙකක්ද?
    [00:39:05] : SpaceX Big Falcon Rocket එක ගැන Making Life Multiplanetary
    [00:41:30] : TV Show/ Raspberry Pi සහ Plex Media Server ගැන
    [00:50:40] : Kalinga අයියගේ License එක සහ සචිනිගේ Dance එක ගැන
    [00:56:00] : Blood Donate කරන එක ගැන National Blood Transfusion Service
    [01:00:00] : Arduino එකක් Phone එකකින් Control කරන ආකාරය
    [01:04:00] : Micro:bit හා ඉගෙන ගන්න කෙනෙකුට හොදම Micro-controller එක මොකද්ද? micro:bit Arduino ESP32 ESP8266
    Download : MP3, OGG or on iTunes, TuneIn, Torrent & RSS
    1 hr 13 min
  • Techකතා EP189 : Car & Home AC, UX vs UI, Arduino vs Microbit.. and more
    මෙසතියේ අපි හරියට AC එකක් බාවිතා කරන ආකාරය, UX හා UI ගැන ගොඩක් දේවල් කතා කරා, ඉගෙන ගන්න කෙනෙකුට හොදම Microcontroller එක මොකද්ද. blood donate කරන එක හොදද ? [00:01:35] : AC service කරන එක ගැන [00:02:40] : Vehicle service කරන එක ගැන [00:03:35] : හරියට AC එකක් බාවිතා කරන ආකාරය [00:09:45] : වාහන වල … Continue reading Techකතා EP189 : Car & Home AC, UX vs UI, Arduino vs Microbit.. and more
    1 hr 13 min
  • Techකතා EP188 : Batteries හා Ev Cars, DIY Smart Homes Basics.. TV shows..
    අද අපි කතාකරනේ Battery තාක්ෂනය හා එහි ආයුකාලය වගේම ඉලෙක්ට්‍රික් කාර් වල බැටරි. ස්මාර්ට් හොමේ වල ලයිට් හා switch වගේ දේවල් තනියම කරන විදිය. හොද TV show ගැන හා තවත් බොහොම දේවල්.
    SONOOFF
    Lithium based battery life
    LiFePO4
    [00:02:30] : SONOFF® DIY Wi-Fi Wireless Switch එක ගැන
    [00:05:10] : IoT Home Automation Safety ගැන
    [00:09:15] : USB Cable වල quality එක ගැන
    [00:13:35] : SONOFF® DIY Wi-Fi Wireless Switch එක භාවිතා කරන ආකාරය ගැන
    [00:17:35] : SONOFF® DIY Wi-Fi Wireless Switch එකක් ගන්නවද? තමන්ම එකක් හදාගන්නවද?
    [00:19:10] : IoT Bulb සහ Switch අතර ඇති වෙනස මොකක්ද?
    [00:22:00] : Internet / Wi-Fi නැති උනොත් IoT device වලට මොකද වෙන්නෙ?
    [00:25:50] : Power line හරහා communicate වෙන IoT devices ගැන
    [00:27:08] : How CRT TV Works in Slow Motion - The Slow Mo Guys
    [00:27:45] : බැටරි වල ආයුකාලය ගැන
    [00:35:00] : ඉලෙක්ට්‍රික් කාර් වල බැටරි ගැන
    [00:37:20] : LiFePO4 බැටරි ගැන
    [00:43:20] : බැටරි rechargeable technology ගැන
    [00:47:15] : SpaceX launch එක ගැන
    [00:49:25] : Arrival Movie එක ගැන (http://www.imdb.com/title/tt2543164/)
    [00:50:25] : හොද TV show මොනවද?
     
    Thank you Bishan Buddhika for the time line :)
    Download : MP3, OGG or on iTunes, TuneIn & RSS
    1 hr 1 min

About Techකතා | Techkatha

From the publisher's feed

Sri Lanka’s Longest Running Podcast | A Sinhala Tech Podcast.