Sign up to save your podcastsEmail addressPasswordRegisterOrContinue with GoogleAlready have an account? Log in here.
Connected from three different countries, representing a friendship long born in one motherland; The “Tri-Angle” is a group of three friends, connected with the shared passion and aspiration of sharin... more
FAQs about Tri-Angle Podcast:How many episodes does Tri-Angle Podcast have?The podcast currently has 182 episodes available.
April 28, 2021රට රස්සාවල් ගැන රසවත් කතාබහ Part Time Jobs & Funny Experiences - Tri-Angle Podcast EP 002Welcome to Tri-Angle Podcast Episode 02!ආදරයෙන් පිලිගන්නවා හැමකෙනෙක්වම අපේ දෙවනි එපිසෝඩ් එකට. අපි තුන්දෙනා කල part-time jobs අත්දැකීම් සහ රස කතා මේ එපිසෝඩ් එකෙන් බෙදාගන්න තමා අපේ බලාපොරොත්තුව. ඉතින් මතක් කරලා like කරලා follow කරන්න සහ අපිට ඔයාලගේ අදහස් යෝජනා අනිවාර්යයෙන් දෙන්න....more1h 10minPlay
April 27, 2021Tri-Angle Podcast Episode 001 - Welcome | ආයුබෝවන්Welcome to Tri-Angle Podcast Episode 001. ආදරයෙන් පිලිගන්නවා හැමකෙනෙක්වම, අපේ podcast එක basically මෙහෙම කියන්නං. Tri-Angle කියන්නේ, angles තුනක්, කොන් තුනක්, රටවල් තුනක්! Naveen MJ ඉන්නවා ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ ඉදං Nawanga ඉන්නවා නවසීලන්තයේ නිව් ප්ලයිමවුත් නගරයේ ඉදං Shakila ඉන්නවා කැනඩාවේ මිසිසාගා නගරයේ ඉදං. ඉතිං අපි තුන්දෙනාගේ අත්දැකීම් ලස්සන podcast එකකිං බෙදාගන්න තමා අපේ බලාපොරොත්තුව...more1h 4minPlay
FAQs about Tri-Angle Podcast:How many episodes does Tri-Angle Podcast have?The podcast currently has 182 episodes available.