World Literary July 2018 discussion – Andrew Crott’s “Sold” and the Sinhalese translation “Vikunana ladi”
World literary discussion: comparative discussion of the author Andrew Crott’s ‘Sold’ which is based on true incidents of Sana Mushen’s life story, a young girl who had been sent to Yemen and been forced to marry a boy without her consent.
This story had been translated into Sinhalese by Author Chithra I Perera.
World literary expert and a Melbourne based writer Dilini Iriyawala has joind SBS Sinhalese to discuss more on this
-
එංගලන්තයේ සිටි සානා මුෂේන්ව ඇගේ පියා විසින් රවටා යේමනයට ගෙනගිය පසු ඇගේ දුක්බර සත්‍ය කතාව ඇසුරින් Andrew Crotts විසින් රචිත සම්මානනීය විශ්ව සාහිත්‍ය කෘතිය "Sold", ලෙඛිකා චිත්‍රා අයි පෙරේරා විසින් ‘විකුණන ලදි’ නමින් සිංහලයට පරිවර්ථනය කරන ලදී. මෙවර "විශ්ව සාහිත්‍යයේ සිංහල පිය සටහන් " මාසික සාහිත්‍යමය විග්‍රහයෙන් Sold හෙවත් විකුණන ලදි කෘතිය පිලිබඳ විමසා බැලීමක්.
සුපුරුදු පරිදි SBS සිංහල ගුවන් විදුලිය සමඟ මෙම සංවාදයට සහභාගිවුයේ ශ්‍රී ලංකාවේදී විශ්ව සාහිත්‍ය පිළිබඳව ශාස්ත්‍රීය හැදෑරීමක් සිදුකොට ඇති මෙල්බර්න් වාසී ලේඛිකා දිලිනි ඊරියවල.