Following representatives joined SBS Sinhalese program form ‘St Albans’ Sinhala Language School
Chandrasiri Weerasingha – school coordinator
Ven. Alagalle Piyananda tero – acting principal
Coordination – Jayaru Binduhewa
Students representation,
Nethuna Batapolaarachchi from junior class
Praveena Fernando from senior classes
Group song by Thinara and Dilneth.
Program produced and presented by Dinesha Dilrukshi Wijesuriya - SBS Sinhalese Radio
-
SBS සිංහල ගුවන්විදුලිය සෑම මසකම අවසාන බ්‍රහස්පතින්දා ඕස්ට්‍රේලියාවේ සිංහල භාෂා පාසැල් පිළිබඳ ගුවන් විදුලි විශේෂාංගය , "කැන්ගරු දේසේ අපේ සිංහල භාෂා පාසල" තුලින් අප මෙවර අපි ඔබ වෙත ගෙන එන්නේ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ 'St Albans' සිංහල භාෂා පාසල් මධ්‍යස්ථානයේ වතගොත සහ එහි දුදරුවන්ගේ දස්කම්.
'St Albans' සිංහල භාෂා පාසලෙන් අප සමඟ සම්බන්ද වූයේ,
- චන්ද්‍රසිරි වීරසිංහ - භාෂා පාසලේ වත්මන් සම්බන්ධීකාරක
- පූජ්‍ය අලගල්ලේ පියනන්ද ස්වාමීන්වහන්සේ - වත්මන් වැඩබලන විදුහල්පති (රොක්බෑන්ක් බෞද්ධ විහාරස්ථානය)
- සම්බන්ධීකරණය - ජයරූ බින්දුහේවා
වැඩසටහන සඳහා සහභාගී වුනු දූ පුතුන්
- කනිෂ්ඨ අංශයෙන් - නෙතුන මිහිසර බටෙපොලආරච්චි
- ජේෂ්ඨ අංශයෙන් - ප්‍රවීනා ප්‍රනාන්දු
- ගීත ගායනා - තිනරා සහ දිල්නෙත් යන දූ පුතුන්
වැඩසටහන නිෂ්පාදනය සහ ඉදිරිපත්කිරීම - දිනේෂා දිල්රුක්ෂි විජේසුරිය - SBS සිංහල සේවය