Labor has promised to reverse reductions to penalty rates within 100 days of winning government.
It comes as the party tries to switch focus, after Labor leader Bill Shorten's so-called captain's call.
Firing up the party faithful, Bill Shorten used the New South Wales Labor party's annual conference in Sydney to prosecute his case for the party's chances at the next federal election. This feature reveals more details
-
සති අන්තයේ සහ රජයේ නිවාඩු දින වල සේවයේ නියුතු වීම සදහා අදාල Penalty Rates දීමනා කපා දැමීමට වත්මන් රජය තීරණය කලද තම රජයක් පත් වී දින 100ක් ඇතුලත අදාල දීමනා නැවත ලබාදීමට කටයුතු කරන බව කම්කරු පක්ෂය පවසනවා.
පසුගියදා නිව් සවුත් වේල්ස් ප්රාන්ත කම්කරු පක්ෂ සම්මේලනයට සහභාගීවෙමින් බිල් ශෝර්ටන් මහතා සදහන් කලේ, තම පක්ෂය මීළඟ රජය ලෙස පත් කළහොත් සෑම ඔස්ට්රේලියනුවෙකුටම සමාන ලෙස සැලකීමට තමන් කටයුතු කරන බවයි. මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.