The Federal Government has denied patients will be worse off under its new tiered structure for the private health insurance system. Minimum hospital treatment coverage will be classed in four bands -- gold, silver, bronze and basic -- under the changes, which will come into effect from April next year (2019). This feature
-
නව වර්ගීකරණ ක්‍රමයකට එසේත් නැත්නම් නව කාණ්ඩ ක්‍රමයක් යටතේ, පුද්ගලික සෞඛ්‍යය රක්ෂණ ආවරණ ක්‍රමයක් හදුන්වා දීමට රජය විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. මෙමගින් පර්භෝගිකයින්ට වාසියක් සිදු නොවනු ඇති බවට විවිධ වාර්තා පල වුනත්, රජය පවසන්නේ එමගින් පාරිභෝගිකයින්ට අහිතකර ප්‍රථිපල අත් නොවන බවයි.
මුලික පුද්ගලික සෞඛ්‍යය රක්ෂණ ආවරණ gold, silver, bronze සහ basic ආදී වශයෙන් මෙහිදී වර්ගීකරණයකට ලක්වන අතර අදාල නව ක්‍රමවේදය එළබෙන 2019 වසරේ අප්‍රේල් මාසයේ සිට ක්‍රියත්මක කිරීමට සැලසුම් කර ඇති බව සදහන්. ඒ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.