4 X 100 Sri Lanka mens relay team also one of the high lighted team in this years Sri Lankas commonwealth contingent. Vinoj Suranjaya, Himasha Eshan, Shehan Abepitiya, Mohomad Ashrof and Sumesh Wickrmasinghe are the players in this team and SBS Sinhalese discussed their preparation in this segment. Team member and high profile short distance runner Shehan Abepitiya and Coach Sunil Gunawardena joined with SBS Sinhalese for the discussion.
-
මෙවර ගෝල්ඩ් කෝස්ට් හිදී පවැත්වෙන පොදු රාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙලට සහභාගීවන ක්රීඩක ක්රීඩිකාවන් අතර 4 X 100 පිරිමි සහාය දිවීමේ කණ්ඩායමට සුවිශේෂී ස්ථානයක් හිමි වන අතර ඒ සදහා විනොජ් සුරංජය, හිමාෂ ඒෂාන්, ශෙහාන් අඹේපිටිය, මොහොමඩ් අශ්රොෆ් හා සුමේෂ් වික්රමසිංහ යන ක්රීඩකයින් සහභාගී වීමට නියමිතයි. මෙම කණ්ඩායමේ ඉහල දක්ෂතා ඇති ක්රීඩකයෙක් වන ශෙහාන් අඹේපිටිය සහ සහාය දිවීමේ කණ්ඩායමේ පුහුණු කරු වශයෙන් කටයුතු කරන සුනිල් ගුණවර්ධන මහතා පොදු රාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙල සදහා ඇති සුදානම පිලිබදව SBS සිංහල වැඩසටහනට දැක්වූ අදහස් මෙම විශේශේෂාංගයෙන්.