World literary discussion: comparative discussion of French author Victor Hugo’s historical novel “Les Miserables and the Sinhalese translation “Manu Thaapaya” by author I.M.R.A. Iriyagolla, with a world literary expert and a world literary expert and a Melbourne based writer Dilini Iriyawala
-
"විශ්ව සාහිත්‍යයේ සිංහල පියසටහන්" SBS සිංහල වැඩසටහනේ මෙවර මාසික ගුවන් විදුලි සාහිත්‍ය රසවිඳුම තුලින් සාකච්චාවට ලක් කෙරුනේ ප්‍රංශ සාහිත්‍යධර වික්ටර් හියුගෝ විසින් රචිත Les Miserables සහ සිංහල ලේඛක අයි.ඇම්.ආර්.ඒ. ඊරියගොල්ල ගේ සිංහල අනුවාදය "මනුතාපය" කෘති පිලිබඳ විමසා බැලීමක්.
සුපුරුදු පරිදි SBS සිංහල ගුවන් විදුලිය සමඟ මෙම සංවාදයට සහභාගිවුයේ මෙල්බර්න් වාසී නිර්මානකාරිනියක් වන දිලිනි ඊරියවල.
පිවිසෙන්න අපගේ Facebook පිටුවට www.facebook.com/sbssinhalese
අපගේ වෙබ් අඩවිය www.sbs.com.au/sinhalese
*********************************************************************************************
SBS සිංහල ගුවන් විදුලියට සවන්දෙන්න පුළුවන්සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm – WA
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
************************************************************************************