In this month, SBS Sinhalese brings you the talents of the students, history and its services of the Werribee Sinhala Language School – VIC - Australia.
Following representatives joined SBS Sinhalese program form ‘Werribee’ Sinhala Language School
Dasun Weththasinghe – Assistant deputy president of the Werribee Sinhala school committee
Students representation,
Senaya Indusini Piburage from junior class
Gimsara Bakmeewawa from senior classes.
Our special thanks to all the students who contributed to the group singing session.
Program produced and presented by Dinesha Dilrukshi Wijesuriya - SBS Sinhalese Radio
-
SBS සිංහල ගුවන්විදුලිය සෑම මසකම අවසාන බ්‍රහස්පතින්දා ඔබ වෙත ගෙන එන ඕස්ට්‍රේලියාවේ සිංහල භාෂා පාසැල් පිළිබඳ ගුවන් විදුලි විශේෂාංගය - "කැන්ගරු දේසේ අපේ සිංහල භාෂා පාසල" තුලින් අප මෙවර අපි ඔබ වෙත ගෙන එන්නේ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ "Werribee" සිංහල භාෂා පාසල් මධ්‍යස්ථානයේ වතගොත සහ එහි දුදරුවන්ගේ දස්කම්.
"Werribee" සිංහල භාෂා පාසලෙන් අප සමඟ සම්බන්ද වූයේ,
- දසුන් වෙත්තසිංහ - වෙරිබි සිංහල භාෂා පාසැල් කමිටුවේ වත්මන් උප සභාපති
- කනිෂ්ඨ අංශයෙන් - සෙනායා ඉඳුසිනි පිඹුරගේ
- ජේෂ්ඨ අංශයෙන් - ගිම්සර බක්මීවැව
- සමුහ ගීත ගායනා සඳහා සම්බන්ද වුනු සියළුම දූ පුතුන්ට අපගේ ස්තූතිය
වැඩසටහන නිෂ්පාදනය සහ ඉදිරිපත්කිරීම - දිනේෂා දිල්රුක්ෂි විජේසුරිය - SBS සිංහල සේවය