Prime Minister Malcolm Turnbull insists he still has the support of his party after the 30th straight Newspoll showing the public favouring the Labor Party.
The 30 straight Newspoll losses match the benchmark he used as a reason for challenging and replacing his predecessor, Tony Abbott, in 2015.
But Mr Turnbull says, while he regrets citing Newspoll as a reason to initiate his leadership challenge, he is outperforming the man he replaced in other ways. This feature reveals more details.
-
නවතම Newspoll සමීක්ෂණ වාර්තාවට අනුව පිට පිට 30 වැනි වතාවටත්, ටර්න්බුල් රජයේ ජනප්රියභාවය පහත වැටී තිබුනත් අගමැති මැල්කම් ටර්න්බුල් පවසන්නේ පක්ෂ නායකයා ලෙස තමන්ට පක්ෂය තුල පුර්ණ සහාය ලැබෙන බවයි.
2015 වසරේ හිටපු අගමැති ටෝනි ඇබට් මහතා වෙනුවට තමන් නායකත්වයට පත් වීමේදී, Newspoll සමීක්ෂණ වාර්තාවේ ප්රථිපල අගමැති ටර්න්බුල් සැලකිල්ලට ගත් නමුත්, අගමැති ටර්න්බුල් පවසනේ තමන් අනෙකුත් කේෂ්ත්ර වලදී හිටපු නායකයට වඩා ප්රගතියක් පෙන්නුම් කර ඇති බවයි. මේ පිළිබදවැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.