Veteran Sri Lankan Neurologist and Professor of University of Melbourne Dr. Tissa Wijeratne awarded The Ted Munsat award, a new World Federation Neurology (WFN) award for educational contributions to the WFN.
-
ලොව පුරා ස්නායු රෝග සම්බන්ධ අධ්‍යාපනය සඳහා දැක්වූ ගෝලීය දායකත්වය වෙනුවෙන් මෙල්බන් නුවර වෙසෙන පරිණත ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු මෙන්ම මෙල්බන් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන වෛද්‍ය තිස්ස විජේරත්න මහතා හට පසුගියදා ලෝක ස්නායු රෝග සංවිධානය විසින් මහාචාර්ය Ted Munsat සම්මානය පිරිනමනු ලැබීය.
මේ, එම සම්මානය පිළිබඳ වෛද්‍ය තිස්ස විජේරත්න මහතා සමග SBS සිංහල සිදු කළ සාකච්ඡාවකි.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------