In this months' Nodutu Cinemawa we have analysed controversial Indian documentary film “The Factory”, directed by Rahul Roy. This documentary is based on an incident happened in India’s biggest automobile manufacturing company Maruti Suzuki. 147 workers of Maruti Suzuki are on trial for the murder of a senior manager and 2500 workers dismissed. This case was dragged on for a long time in courts and Rahul Roy followed events related to this nearly two years. In this months' SBS Sinhalese monthly cinema segment analysed this remarkable documentary film with cinema critic Boopathi Nalin Wickramage.
“The factory” documentary trailer
-
ඉන්දියාවේ ස්ථාපිත විශාලතම මෝටර් රථ නිෂ්පාදන සමාගම වන Maruti Zuzuki කර්මාන්ත ශාලාවේ සේවකයින් 2012 වසරේ තම අයිතීන් වෙනුවෙන් දියත් කල සටන සමගින් ඇති වූ මතභේදාත්මක සිද්ධීන් මාලාවක් පදනම් කරගෙන නිර්මාණය වූ "the factory" ඉන්දීය වාර්තාමය චිත්රපටය පිළිබද විමසා බැලීමක් මෙවර "නොදුටු සිනමාව " විශේෂාංගයෙන්. සිනමා විචාරක බූපති නලින් වික්රමගේ අප සමග කතා බහට.
"the factory" වාර්තාමය චිත්රපටයේ පුර්ව ප්රචාරක පටය පහතින් නරඔන්න