The Turnbull government has hit back at North Korea, saying it won't be intimidated by the rogue state's threats. Pyongyang has criticised Australia's "dangerous moves" in its support for the United States, and its "frenzied political and military provocations" against North Korea. This feature reveals more details.
-
උතුරු කොරියාවේ තර්ජන වලින් බියට පත් නොවන බව ඕස්ට්‍රේලියානු රජය පවසනවා.
උතුරු කොරියාව ප්‍රකෝප වන අයුරින් තර්ජන කරමින් ඇමරිකා එක්සත් ජනපදය ගෙන යන ක්‍රියා පිළිවෙතට සහාය දැක්වීමට ඕස්ට්‍රේලියාව ගෙන ඇති තීරණය උතුරු කොරියාව විසින් විවේචනය කර තිබේ. ඇමරිකාව විසින් උතුරු කොරියාවට එරෙහිව ක්‍රියාත්මක කරන ආර්ථික සම්බාධක, යුධමය වශයෙන් එල්ල කරන පීඩනය සහ රාජතාන්ත්‍රික කරනා වලදී එල්ල කරන පීඩනය සදහා ඔස්ට්‍රේලියාව දිගින් දිගටම සහාය දක්වන්නේ නම් උතුරු කොරියාවෙන් ඕස්ට්‍රේලියාවට එල්ල වන තර්ජනය වලක්වා ලිය නොහැකි බව උතුරු කොරියානු රජය සදහන් කර තිබෙනවා. ඒ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.