In this month, SBS Sinhalese brings you the talents of the students, history and its services of the Wagga Wagga Sinhala Language School - NSW - Australia.
Following representatives joined SBS Sinhalese program form Wagga Wagga Sinhala Language School
- Dr.Sujeewa Rathnayake and Dr. Yapa Bandara Talked about the Wagga Wagga Sinhala school history and the current
- situation Students representation,
Sandin Jayasekara, Ama Bandara and Sinali Udamadura from senior classes.
- Folk singing presentation
Dinara Piyasiri, Shashin Perera, Nethukee Jayasekara and Yomith Piyasiri
- Our special thanks to all the students who contributed to the group singing session.
- Program produced and presented by Dinesha Dilrukshi Wijesuriya - SBS Sinhalese Radio
visit SBS Sinhalese Facebook page to share this www.facebook.com/sbssinhalese
-
SBS සිංහල ගුවන්විදුලිය සෑම මසකම අවසාන බ්‍රහස්පතින්දා ඔබ වෙත ගෙන එන ඕස්ට්‍රේලියාවේ සිංහල භාෂා පාසැල් පිළිබඳ ගුවන් විදුලි විශේෂාංගය - "කැන්ගරු දේසේ අපේ සිංහල භාෂා පාසල" තුලින් අප මෙවර අපි ඔබ වෙත ගෙන එන්නේ ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශයක පවත්වාගෙන යනු ලබන "Wagga Wagga " සිංහල භාෂා පාසල් මධ්‍යස්ථානයේ වතගොත සහ එහි දුදරුවන්ගේ දස්කම්.
"Wagga Wagga " සිංහල භාෂා පාසලෙන් අප සමඟ සම්බන්ද වූයේ,
ආචාර්ය සුජීවා රත්නායක - වත්මන් විදුහල්පතිනිය
ආචාර්ය යාපා බණ්ඩාර - සිංහල භාෂා පාසැල් කමිටුව
ජේෂ්ඨ පන්ති නියෝජනය,
සඳින් ජයසේකර , අමා බණ්ඩාර , සිනලි උඩමාඳුර
ජන ගී ඉදිරිපත්කිරීම
දිනාරා පියසිරි ,ශෂින් පෙරේරා, නෙතුකි ජයසේකර, යොමිත් පියසිරි
සමුහ ගීත ගායනා සඳහා සම්බන්ද වුනු සියළුම දූ පුතුන්ට අපගේ ස්තූතිය
වැඩසටහන නිෂ්පාදනය සහ ඉදිරිපත්කිරීම - දිනේෂා දිල්රුක්ෂි විජේසුරිය - SBS සිංහල සේවය
පිවිසෙන්න SBS සිංහල වැඩසටහනේ Facebook පිටුවට www.facebook.com/sbssinhalese