Settlement guide focuses on things you should know about elder abuse. -
ඕස්ට්‍රේලියාවේ වැඩිහිටි අපයෝජනය පිලිබඳ ඔබ දත යුතු දේ මෙවර SBS සිංහල Settlement Guide තුලින්...
ඕස්ට්‍රේලියාවේ ස්ථාපිත වීමේදී ඔබ දැනගත යුතු කරුණු SBS සිංහල වැඩසටහන සෑම අඟහරුවාදාවකම Settlement Guide විශේෂාංගය ඔස්සේ ඔබ වෙත ගෙන එයි.....
SBS සිංහල සේවය - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”