A federal Health Department proposal could see overseas-trained doctors blocked from gaining visas to work in Australia. Medical professionals say the plan would ease the pressure on local graduates struggling to find jobs. -
මෙවර SBS සිංහල විනිවිද සමාජ කතිකාව ඔස්සේ අවධානයට ලක් කලේ ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය අමාත්‍යංශය සංක්‍රමණික වෙඉද්යවරුන් හා සමහර සෞඛ්‍ය සේවකයන් ට ඕස්ට්‍රේලියානු වීසා ලබා දීම අවම කිරීමේ යෝජනාවත් සමග සංක්‍රමණික ශ්‍රී ලාංකික වෙඉද්යවරුන් හා සෞඛ්‍ය සේවකයින් මුහුණ පාන අභියෝග පිළිබඳවයි.
"විනිවිද" සමාජ කතිකාව - සෑම මසකම අවසාන අඟහරුවාදා SBS සිංහල වැඩසටහනින්
අපි සමග එක් වුනා,
මෙල්බන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය තිස්ස විජේරත්න, Victoria ප්‍රාන්තයේ වෙද්‍ය ජයනි ප්‍රනාන්දු, ඇඩිලේඩ් වෙඉද්‍ය රසායනාගාර විද්‍යාඥ මොහාන් ප්‍රේමරත්න , Rural Doctors Association හි Dr Ewen Mcphee හා Australian Medical Association හි Brad Frankum.
SBS සිංහල සේවය - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”