SBS Sinhalese program focuses one of the Sinhala language schools across Australia in the last Thursday of every month. In this month, SBS Sinhalese brings you the two Sinhala language schools that are being operated under Victorian School of Language, Roxburgh Park and Epping centres.
Following representatives joined SBS Sinhalese program
- Mrs: Himalee Karunasena - Coordinator of Epping Centre
- Mrs: Vipuli Gunasekara - Coordinator of Roxburgh Park Centre
Group songs
Hinchi Pinchi hawa - Students from Roxburgh Park School
Midule wali maligawe - Students from Epping Centre
Solo song
Sasara Wasanathuru - Akitha Gamakumara
Program conducted by Dinesha Dilrukshi Wijesuriya - SBS Sinhalese
SBS Sinhalese program will be talking about the advantages of learning Sinhala language as a second language in Australia with another Sinhala language school on the last Thursday of November (24.11.2016)
-
SBS සිංහල ගුවන්විදුලිය සෑම මසකම අවසාන බ්‍රහස්පතින්දා ඔබ වෙත ගෙන එන ඕස්ට්‍රේලියාවේ සිංහල භාෂා පාසැල් පිළිබඳ ගුවන් විදුලි විශේෂාංගය - "කැන්ගරු දේසේ අපේ සිංහල භාෂා පාසල" තුලින් අප මෙවර ඔබ වෙත ගෙන එන්නේ Victorian school of Languages යටතේ ක්‍රියාත්මක Roxburgh park සහ Epping යන සිංහල භාෂා පාසල් මධ්‍යස්ථාන දෙක පිළිබඳවයි.
මෙම Roxburgh park සහ Epping යන සිංහල භාෂා පාසල් මධ්‍යස්ථාන දෙක පිලිබඳ තොරතුරු දැක්වීම වෙනුවෙන් අප සමඟ සම්බන්ද වුයේ,
- හිමාලි කරුණාසේන මිය. - සම්බන්ධිකරණ නිලධාරිනී Epping මධ්‍යස්ථානය
විපුලි ගුණසේකර මිය. - සම්බන්ධිකරණ නිලධාරිනී Roxburgh park මධ්‍යස්ථානය.
සමූහ ගීත ගායනා
- හිංචි පිංචි හාවා - Roxburgh park මධ්‍යස්ථානයේ දූ පුතුන්
- මිදුලේ වැලි මාලිගාවේ - Epping මධ්‍යස්ථානයේ දූ පුතුන්
ඒකල ගීත ගායනා
සසර වසන තුරු - අකිත ගමකුමාර
වැඩසටහන මෙහෙයවීම - දිනේෂා දිල්රුක්ෂි විජේසුරිය - SBS සිංහල සේවය
SBS සිංහල වැඩසටහන ඕස්ට්‍රේලියාවේ තවත් ප්‍රාන්තයක සිංහල භාෂා පාසලක් පිළිබඳව කතාකරන්නට යලිත් ඔබ හමුවන්නේ ලබන නොවැම්බර් මාසයේ අවසාන බ්‍රහස්පතින්දයි. (24.11.2016)