January Vinivida Discussion on how kids are obtaining Sri Lankan values while they are holidaying in Sri Lanka -
මෙවර මාසයේ අග විනිවිද සමාජ කතිකාව තුලින් සාකච්චාවට ලක් කලේ නිවාඩු සමයේ ඕස්ට්‍රේලියාවේ හැදෙන වැඩෙන අපේ දරුවන් ශ්‍රී ලංකාවට ගිය විට ඔවුන් ශ්‍රී ලාංකික සංස්කෘතිය, භාෂාව හා ශ්‍රී ලාංකීය ඉතිහාසය පිළිබද ඉගෙන ගන්නා ආකාරය පිළිබඳවයි.
කතා බහට එක වුනා :
මෙල්බන් හි ප්‍රසන්න ගුණසිංහ , මෙල්බන් හි වීමාලි සමරතුංග , සිඩ්නි හි නිර්මලා ලියනගේ , සිඩ්නි හි යසන්ති වීරක්කොඩි , ඇඩිලේඩ් හි චමල් පුතා සහ ක්වීන්ස්ලන්තයේ චමති දියණිය
*************************************************************************************************
SBS සිංහල සේවය - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”***********************************************************************************