Today’s content: Sri Lanka Cricket Team Preparation for ICC Cricket World Cup 2019 upcoming matches, Current Point Table status, how the rain affected to the ICC Cricket World Cup 2019 so far, and controversy ground covering in rainy situation at ICC Cricket World Cup 2019
Sports journalist Rangana Senevirathna joined with us with the latest from Sri Lankan sports arena.
[[{"fid":"1783351","view_mode":"body_content","uuid":"3929ec48-04fd-4ca7-9d8b-1a5cf1577def","type":"media","attributes":{"height":"411","width":"700","alt":"Sinhalese","class":"media-element file-body-content"}}]]
-
මෙවර SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයෙන් අවධානය යොමුවන්නේ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි තරග වලට ශ්‍රී ලංකා පිළේ සූදානම, වර්ෂාව නිසා තරග 4 ක් මේ වන විට අතහැර දැමීම මෙවර ලෝක කුසලාන තරගාවලියට බලපාන අන්දම, මේ වන විට සමස්ත ප්‍රසාද ලකුණු සටහන සහ වර්ෂාව ඇතිවිට එංගලන්තය ක්‍රීඩාංගන ආවරණය කරන අන්දම ආන්දෝලනයට තුඩු දී ඇති අයුරු.
සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.