“The Next Generation” broadcasts last Thursday of every month focusing on talented Sri Lankan second generation in Australia.
“The Next Generation” has interviewed Janitha Perera who lives in Adelaide and is becoming a popular actress in the Sri Lankan tele dramas
visit our facebook www.facebook.com/sbssinhalese
-
SBS සිංහල ගුවන් විදුලිය සෑම මසකම අවසාන බ්‍රහස්පතින්දා, ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකීය පසුබිමක් සහිත මීළඟ පරපුරෙහි දක්ෂතා ඔබ හමුවට ගෙන එන The Next Generation - ‘මීළඟ පරපුර’ වැඩසටහන සඳහා මෙවර අවස්ථාව ලැබූයේ ශ්‍රී ලංකාවේ කොටස් වශයෙන් විකාශනය වුනු ටෙලිනාට්‍යක
රඟපාමින් ශ්‍රී ලංකාවේද ජනාදරයට පාත්රවෙමින් සිටිනා දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඇඩිලේඩ් නුවර වසන නැගී එන ටෙලි නිළිය ජනිතා පෙරේරා ටයි.
"Next Generation " - ඕස්ට්‍රේලියාවේ මීළඟ ශ්‍රී ලාංකීය පරපුර - සෑම මසකම අවසාන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එයි.
වැඩසටහන නිෂ්පාදනය සහ මෙහෙයවීම - දිනේශ දිල්රුක්ෂි විජේසුරිය - SBS සිංහල සේවය
පිවිසෙන්න අපගේ Facebook පිටුවට www.facebook.com/sbssinhalese