Australian Tamil Art and Literary Society based in Melbourne planning a project of Sinhala - Tamil literature translations which will be benefited for both communities in Australia.
Dinesha Dilrukshi Wijesuriya from SBS Sinhala service interviewed the founder of ‘Australian Tamil Literary & Arts Society’ Mr. L Murugapoopathyregarding the project aims and community advantages of this project
Visit our Facebook page - www.sbs.com.au/sbssinhalese
-
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි ස්ථාපිත වී ඇති "ඕස්ට්‍රේලියානු දමිල සාහිත්‍ය සහ කළා සංගමයෙන්" සිංහල - දමිල සාහිත්‍ය පරිවර්තන කලාව නංවාලීමට විශේෂ වැඩසටහනක් මෙම ජුනි මස 08 දා ආරම්භ වේ.
මේ ඒ පිළිබඳව SBS සිංහල සේවයේ දිනේෂා දිල්රුක්ෂි විජේසූරිය ඕස්ට්‍රේලියානු දමිල සාහිත්‍ය සහ කළා සංගමයේ සමාරම්භක එල් මුරුගපුපති මහතා සමඟ සිදුකල සාකච්චාවක්....
පිවිසෙන්න අපගේ Facebook පිටුවට www.facebook.com/sbssinhalese