Following representatives joined SBS Sinhalese program form Darwin Sinhala Language School
Ven. Udahene Seelarathana tero – Darwin Buddhist Vihara
Saman Abewardhana
Kasun Dissanayaka
Students representation,
Shalika Akalanka Wanigasekara - from senior classes
Our special thanks to all the students who contributed to the group singing sessions.
Program produced and presented by Dinesha Dilrukshi Wijesuriya - SBS Sinhalese Radio
-
SBS සිංහල ගුවන්විදුලිය සෑම මසකම අවසාන බ්‍රහස්පතින්දා ඔබ වෙත ගෙන එන ඕස්ට්‍රේලියාවේ සිංහල භාෂා පාසැල් පිළිබඳ ගුවන් විදුලි විශේෂාංගය, "කැන්ගරු දේසේ අපේ සිංහල භාෂා පාසල" තුලින් අප මෙවර අපි ඔබ වෙත ගෙන එන්නේ ඕස්ට්‍රේලියාවේ නොර්දන් ටෙරටරි හි ඩාවින් අග නගරයේ පවත්වාගෙන යනු ලබන ඩාවින් සිංහල භාෂා පාසල් මධ්‍යස්ථානයේ දු දරුවන් දස්කම්
ඩාවින් සිංහල භාෂා පාසලෙන් අප සමඟ සම්බන්ද වූයේ,
ඩාවින් බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති සහ ඩාවින් සිංහල පාසලේ ප්‍රධාන ආචාර්ය පුජ්‍ය උඩහේනේ සීලරතන හිමි.
සමන් අබේවර්ධන - සම්බන්ධිකාරක - ඩාවින් පාසල දෙමාපිය කමිටුව
කසුන් දිසානායක - ඩාවින් පාසල දෙමාපිය කමිටුව
ජේෂ්ඨ පංතියෙන් - ශාලික අකලංක වනිගසේකර පුතා
සමුහ ගායන සඳහා දායකත්වය දැක්වූ සියළු දූ පුතුන් ට අපගේ ස්තූතිය.
වැඩසටහන නිෂ්පාදනය සහ ඉදිරිපත්කිරීම - දිනේෂා දිල්රුක්ෂි විජේසුරිය - SBS සිංහල සේවය