SBS Sinhalese focussed on Dr. Sugathapala De Silva who was a renowned Sri Lankan dramatist and novelist, translator, radio play producer, and Sinhala radio paly writer on “world Literay” September discussion.
World literary expert and a Melbourne based writer Dilini Iriyawala has joind SBS Sinhalese to discuss more on this
-
SBS සිංහල ගුවන්විදුලියේ මෙවර "විශ්ව සාහිත්‍යයේ සිංහල පිය සටහන් " මාසික සාහිත්‍යමය විග්‍රහයෙන් අවධානයට ලක්කලේ ඔක්තෝම්බර් මස 28 වනදාට යෙදෙන ආචාර්ය සුගතපාල ද සිල්වා මහතාගේ අනුස්මරණය නිමිත්තෙන් එතුමන් විසින් විසින් විශ්ව සාහිත්‍යයෙන් සිංහල සාහිත්‍යට සහ නාට්‍ය කලාවට දුන් දායාද පිළිබඳවයි.
සුපුරුදු පරිදි SBS සිංහල ගුවන් විදුලිය සමඟ මෙම සංවාදයට සහභාගිවුයේ ශ්‍රී ලංකාවේදී විශ්ව සාහිත්‍ය පිළිබඳව ශාස්ත්‍රීය හැදෑරීමක් සිදුකොට ඇති මෙල්බර්න් වාසී ලේඛිකා දිලිනි ඊරියවල.
- SBS සිංහල Facebbok පිටුව www.facebook.com/sbssinhalese
- SBS සිංහල වෙබ් අඩවිය www.sbs.com.au/sinhalese