The peak body for nurses and midwives in Australia is calling on the government to make staff-to-resident ratios law, in aged care facilities.
They say the government can't afford to wait until the conclusion of the royal commission into the aged care sector. A nationwide push is underway, as nurses ask for staff-to-resident ratios in aged-care facilities to be written into federal legislation. This feature reveals more details.
-
වැඩිහිටි සුරැකුම් සේවා මධ්‍යස්ථාන වල සිටින වැඩිහිටියන් සංඛ්‍යාවට අනුව අනුපාත ක්‍රමයක් මත සේවකයින් රදවා තබාගැනීමට අවශ්‍ය නීති හදුන්වා දිය යුතු බව Australian Nursing and Midwifery Association නම් සංවිධානය පවසනවා.
වැඩිහිටි සුරැකුම් සේවා පිලිබදව සොයාබලන රාජකීය කොමිසමේ නිර්දේශ නිකුත් වීමට පෙර වහාම රජය විසින් මේ සදහා අවශ්‍ය පියවර ගත යුතු බව එම සංවිධානය පෙන්වා දෙනවා. මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.