Australians are staying in the workforce longer, prompting the need for ongoing education and training.
During this year's Adult Learners' Week, education advocates are calling on the federal government to develop a national strategy that better meets older learners' needs. This feature reveals more details.
-
ඕස්ට්‍රේලියානුවන් වයසට ගියද ශ්‍රම බලකාය තුල රැදී සිටිමින්, වැඩි කාලයක් ශ්‍රම බලකාය තුල රැදී සිටින ප්රවනතාවයක් පෙන්නුම් කරන බව නවතම වාර්තාවක් පෙන්වා දී තිබෙනවා.
මේ නිසා වයස්ගත ශ්‍රමිකයින් සදහා පුහුණු සහ අධ්‍යාපනික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ වැදගත් කම විවිධ ක්‍රියාකාරිකයින් පෙන්වා දී තිබෙනවා.
Adult Learners' Week එසේත් නැත්නම් වැඩිහිටි අධ්‍යාපනය සදහා වෙන්වූ සතිය සැප්තැම්බර් 1දා සිට 8 වැනිදා දක්වා ක්‍රියාත්මක අතර, වැඩිහිටි ශ්‍රමිකයින්ගේ අවශ්‍යතා අනුව ජාතික ක්‍රමවේදයක් සකස් කල යුතු බව මේ පිලිබදව හඩ නගන ක්‍රියා කාරිකයින්ගේ යෝජනාව වී තිබේ. ඒ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.