Melbourne based writer and a book critic, Mr. Jagath J Edirisinghe and the author of the short story collection ‘Atapuruk” Mr. W.H Upasena joined the SBS Sinhalese monthly book review.
SBS Sinhalese Book Review of the Month – A radio forum for introducing creative Sri Lankan writers in Australia.
-
ඕස්ට්‍රේලියාවේදී ලියැවුණු සිංහල පොත පත පිලිබඳව SBS සිංහල සේවය මඟින් සිදුකරන විමර්ශනය "සාහිත්‍ය සම්භාෂණ " තුලින් 2018 අගෝස්තු මසදී සාකච්චාවට ලක් කෙරුනේ මෙල්බර්න් වාසී ලේඛක W H උපසේන විසින් රචිත 'ඇටපුරුක්' නැමති කෙටිකතා සංග්‍රහය පිළිබඳවයි.
ග්රන්ථ විචාරක කාර්යභාරය සඳහා සුපුරුදු ලෙසින් මෙල්බර්න් වාසී ලේඛක ජගත් ජේ එදිරිසිංහ සහ 'ඇටපුරුක්' ග්රන්ථ නිර්මාතෘ W H උපසේන යන දෙදෙනා SBS සිංහල වැඩසටහන සමඟින් සම්බන්ද වුහ.
" සාහිත්‍ය සම්භාෂණ "- සෑම දෙමසකට වරක් අවසන් අඟහරුවාදා ඕස්ට්‍රේලියානු වාසී ශ්‍රී ලාංකික ග්රන්ථ රචකයෙකු අතින් බිහිවුණු තවත් එක් සිංහල නිමැවුමක් ඔබ හමුවට පමුණුවයි.