“My Sinhala language school in Australia” – Brentwood Sinhala language centre: VIC - Australia
Listen talents of the students, history and its services of the Brentwood Sinhala Language School – VIC - Australia.
Following representatives joined SBS Sinhalese program form ‘Brentwood’ Sinhala Language School
- Kusimi Soysa – school coordinator
- Champa Abegunbawardhana – VCE class teacher
Students representation,
- Senon Rajapaksha from junior class
- Budvin Ekanayake and Nithini Perera from senior classes.
- Our special thanks to all the students who contributed to the group singing session.
Program produced and presented by Dinesha Dilrukshi Wijesuriya - SBS Sinhalese Radio
-
SBS සිංහල ගුවන්විදුලිය සෑම මසකම අවසාන බ්‍රහස්පතින්දා ඔබ වෙත ගෙන එන ඕස්ට්‍රේලියාවේ සිංහල භාෂා පාසැල් පිළිබඳ ගුවන් විදුලි විශේෂාංගය - "කැන්ගරු දේසේ අපේ සිංහල භාෂා පාසල" තුලින් අප මෙවර අපි ඔබ වෙත ගෙන එන්නේ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ "Brentwood" සිංහල භාෂා පාසල් මධ්‍යස්ථානයේ වතගොත සහ එහි දුදරුවන්ගේ දස්කම්.
සිංහල භාෂා පාසලෙන් අප සමඟ සම්බන්ද වූයේ,
- කුසුමි සොයිසා - Brentwood සිංහල භාෂා පාසලේ වත්මන් සම්බන්ධීකාරකවරිය
- චම්පා අබේගුණවර්ධන - VCE සිංහල අංශය භාර ගුරවරිය
වැඩසටහන සඳහා සහභාගී වුනු දූ පුතුන්
- කනිෂ්ඨ අංශයෙන් - සෙනෝන් රාජපක්ෂ
- ජේෂ්ඨ අංශයෙන් - බුද්වින් ඒකනායක සහ නිතිනි පෙරේරා
- සමුහ ගීත ගායනා සඳහා සම්බන්ද වුනු සියළුම දූ පුතුන්ට අපගේ ස්තූතිය
වැඩසටහන නිෂ්පාදනය සහ ඉදිරිපත්කිරීම - දිනේෂා දිල්රුක්ෂි විජේසුරිය - SBS සිංහල සේවය