In this week SBS Sinhalese sports wrap…. 34 percent wage increment for Sri Lankan cricketers, latest news related to Sri Lanka cricket election, Sri Lankan Body building champion Lucian wins silver at Austrian international bodybuilding championship and many more local and international sports news.Sports journalist Rangana Senevirathna joined with us with the latest from Sri Lankan sports arena.
-
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වැටුප් සියයට 34කින් වැඩි කිරීමට තීරණය කිරීම, ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පිළිබද වාර්තා වන අලුත්ම තතුවිත්ති, ශ්‍රී ලංකා ක්‍රිකට් කණඩායමේ කොදෙව් සංචාරය පිළිබද තොරතුරු, ශ්‍රී ලංකා කායවර්ධන ක්‍රීඩක ලුෂන් පුෂ්පරාජ් ඔස්ට්‍රියවේදී හිමිකරගත් ජයග්‍රහණය සහ ජොහාන් පීරිස් එවරස්ට් තරණය කල දෙවන ශ්‍රී ලාංකිකයා බවට පත්වීම සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.