Cinema critic and a journalist Dr Nuwan Najanajith Kumara has joined SBS Sinhalese program to recall the significant milestones of Dr Lester Jemes peris's cinema journey.
Program production and presented by Dinesha Dilrukshi Wijesuriya – SBS Sinhalese radio
-
ශ්රී ලංකාවේ ප්රවීන සිනමා විචාරකවරයෙක්, පුවත්පත් කලාවේදියෙක් සහ සිනමාව සම්බන්ද කථිකාචාර්ය වරයෙකුද වන ආචාර්ය නුවන් නයනජිත් මහතා සමඟ SBS සිංහල වැඩසටහනේ දිනේෂා දිල්රුක්ෂි විජේසුරිය ගෙන එන මෙම සමරු වැඩසටහනින් අභාවප්රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ සිනමා දිවියේ සුවුශේෂී සන්ධිස්ථාන සහ සැමරුම් සාකච්චා කෙරේ.
සවන්දෙන්න අන්තර්ජාලය ඔස්සේ www.sbs.com.au/sinhalese
කාලීන තොරතුරු දැනගැනීමට පිවිසෙන්න අපගේ පිටුවට www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”*********************************************************************